JVP ගැන ඇහුවේ කාගෙන්ද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,029
    1
    15,808
    113
    lankawe paksa tika chanda kaleta kattiya ibema form wela aye chande kale iwara wena kota ibema adu wela yanawa :D

    okane ithin chakre
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට මේක කියපන් දැන් JVP එක ආවොත් යුධ අපරාද ගැන් කියලා හමුදාව උසාවියට නග්ගනව ද?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    හේග් නුවර පිහිටි යුධ අපරාධ අධිකරණයට ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රධානීන් ගෙන යා නොහැකි යයි ජවිපෙ නායක පාර්ලිමේන්තු අනුර දිසානායන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ යුධ අධිකරණය සමබන්ධයෙන් ප‍්‍රඥ්ඥප්තියක් සම්මත කරගෙන තිබුණද ශ‍්‍රී ලංකාව ඊට අත්සන් නොකර ඇති බැවින් එවන් ක‍්‍රියාමාර්ග ගත නොහැකි බවයි. එනිසා ජනාධිපතිවරයා නොව සාමාන්‍ය සෙබළෙකුවත් හේග් නුවර යුධ අධිකරණයට ගෙන යා නොහැ යයිද ඒ මහතා කීවේ ජවිපෙ නව නායකකත්වයට පත් වූ අලූතම පැවති ජන හමුවකදීය.

    LankaCnews eken gaththe
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඒකට මූණ දීපු අපි හොඳට දන්නවා ජ.වි.පෙ. ගැන. අතලොස්සක් දෙනා මේ වගේ ඒක හෙලා දකිනවා. ඒක ඔයගේ මතය මිසක් අවබෝදය නෙමෙයි සහෝ.
    මටත් හොද අවබොදයක් තියෙනවා ජෙ,වි,පි එක ගෑන යාලුවා...අපිත් කෑලෑවල් ගානෙ රෑයවල් ගත කලා එ කාලෙ...අපෙ තාත්තා රාජ්ය සෙවකයෙක්,,තාත්තව මරන්න කොච්චර හෑදුවද,,,අපිට රෑට ලයිට් දන්න තහනම් එ කාලෙ..ගෙදර අපි උන්නෙ නෑහෑ..අහල පහල ගෙවල් වල අපි නිදා ගත්තෙ..සෑකයක් ඈති උනොත් අම්මායි,තාත්තයි අපිව අරන් රෑට වතුගාගෙ උන්නෙ එලි වෙනකම්...මෙ අපි වරදක් කරල නෙමෙයි අපෙ තත්තා රජයෙ සෙවකයෙක් උන එකම තමා හෙතුව...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හේග් නුවර පිහිටි යුධ අපරාධ අධිකරණයට ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රධානීන් ගෙන යා නොහැකි යයි ජවිපෙ නායක පාර්ලිමේන්තු අනුර දිසානායන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ යුධ අධිකරණය සමබන්ධයෙන් ප‍්‍රඥ්ඥප්තියක් සම්මත කරගෙන තිබුණද ශ‍්‍රී ලංකාව ඊට අත්සන් නොකර ඇති බැවින් එවන් ක‍්‍රියාමාර්ග ගත නොහැකි බවයි. එනිසා ජනාධිපතිවරයා නොව සාමාන්‍ය සෙබළෙකුවත් හේග් නුවර යුධ අධිකරණයට ගෙන යා නොහැ යයිද ඒ මහතා කීවේ ජවිපෙ නව නායකකත්වයට පත් වූ අලූතම පැවති ජන හමුවකදීය.

    LankaCnews eken gaththe

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ජවිපෙ නව නායකයා පළමුව හේග් යුධ අධිකරණය හා සම්බන්ධ නීති රීති යළි කියවිය යුතු බවයි.
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කලක් රාජකාරී කටයුතුද කල, ජාත්‍යන්තර ආයතන සම්බන්ධයෙන් මත දැක්වීම සඳහා ප‍්‍රමාණික විද්වතෙක් වන ඒ මහතා මෑත ඉතිහාසයේ එසේ සිදු වූ අවස්ථා කිහිපයක්ද උදාහරණ සහිතව ගෙන දැක්වීය.
    එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් පදනම් කරගෙන ජවිපෙ නව නායකයා මෙවන් විහිළු සහගත ළදරු ප‍්‍රකාශ කිරීම එම පක්‍ෂයේ අභිමානවත් ඉතිහාස භාවිතාවට කරන මහත් අවමානයක්, නිගරුවක් බවද ඔහු සඳහන් කලේය.

    un-act.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අරු බාගයක් කපල නේද දැම්මෙ විලි ලැජ්ජයි.:lol::lol: ඌ ගැන කමක් නැ,අනුර කොහොමත් unp ලොල්ලනෙ. ඌ ඒ කාලෙ ඉදන් unp එකට සපොට්,තව ටික කාලෙකින් unp+jvp සන්දානයක් ගැහුවම් මම නම් පුදුම වෙන්නෙ නැ.:):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අරු බාගයක් කපල නේද දැම්මෙ විලි ලැජ්ජයි.:lol::lol: ඌ ගැන කමක් නැ,අනුර කොහොමත් unp ලොල්ලනෙ. ඌ ඒ කාලෙ ඉදන් unp එකට සපොට්,තව ටික කාලෙකින් unp+jvp සන්දානයක් ගැහුවම් මම නම් පුදුම වෙන්නෙ නැ.:):)

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හේග් නුවර පිහිටි යුධ අපරාධ අධිකරණයට ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රධානීන් ගෙන යා නොහැකි යයි ජවිපෙ නායක පාර්ලිමේන්තු අනුර දිසානායන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ යුධ අධිකරණය සමබන්ධයෙන් ප‍්‍රඥ්ඥප්තියක් සම්මත කරගෙන තිබුණද ශ‍්‍රී ලංකාව ඊට අත්සන් නොකර ඇති බැවින් එවන් ක‍්‍රියාමාර්ග ගත නොහැකි බවයි. එනිසා ජනාධිපතිවරයා නොව සාමාන්‍ය සෙබළෙකුවත් හේග් නුවර යුධ අධිකරණයට ගෙන යා නොහැ යයිද ඒ මහතා කීවේ ජවිපෙ නව නායකකත්වයට පත් වූ අලූතම පැවති ජන හමුවකදීය.

    LankaCnews eken gaththe

    හරි එහෙනම් මොකටද මුන් අර මඩකලපුවෙ හම්බෙන ඇටකටු ගැන හමුදාව ගාවන්න හදන්නෙ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අරු බාගයක් කපල නේද දැම්මෙ විලි ලැජ්ජයි.:lol::lol: ඌ ගැන කමක් නැ,අනුර කොහොමත් unp ලොල්ලනෙ. ඌ ඒ කාලෙ ඉදන් unp එකට සපොට්,තව ටික කාලෙකින් unp+jvp සන්දානයක් ගැහුවම් මම නම් පුදුම වෙන්නෙ නැ.:):)
    mama quote kale anura kiyapu de witharai. wasantha bandarage kathawak gana nemeyi ahala thibbe JVP eke sthawaraya gana.
    JVP eke sthawaraya wenne thamange rate prashna thamanma wisadaganna ona kiyana eka. ekata pita ratawalin pareekshana ona naha. UNP+JVP sandhanayak nam enne naha. but nirpakshika podu apekshakayek genawa presidential election ekedi.
    :nerd:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරි එහෙනම් මොකටද මුන් අර මඩකලපුවෙ හම්බෙන ඇටකටු ගැන හමුදාව ගාවන්න හදන්නෙ

    kiwwe "rajayen" pareekshanayak kala yuthui kiyala. mokada mathale eka ganath JVP eka a sthawaraye hitiya. pareekshana nokara kiyanna ba marila inne kauda kiyala. bohowita koti marapu tamil minissu wenna puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama quote kale anura kiyapu de witharai. wasantha bandarage kathawak gana nemeyi ahala thibbe JVP eke sthawaraya gana.
    JVP eke sthawaraya wenne thamange rate prashna thamanma wisadaganna ona kiyana eka. ekata pita ratawalin pareekshana ona naha. UNP+JVP sandhanayak nam enne naha. but nirpakshika podu apekshakayek genawa presidential election ekedi.
    :nerd:
    ආ චන්දිකානෙ පොදු අපේක්ශිකාව එල එල,ෆොන්සේක මේ පාර කැලේ පව් අහින්සකය.:(:( මට නම් පේන්නෙ පිටරටට ආරාධනා කරනව වගේ මිනිවලවල් හමුදාවෙන් මරපුව කිය කිය. :oo:
     
    Similar threads