මට මේක කියපන් දැන් JVP එක ආවොත් යුධ අපරාද ගැන් කියලා හමුදාව උසාවියට නග්ගනව ද?
ඒකට මූණ දීපු අපි හොඳට දන්නවා ජ.වි.පෙ. ගැන. අතලොස්සක් දෙනා මේ වගේ ඒක හෙලා දකිනවා. ඒක ඔයගේ මතය මිසක් අවබෝදය නෙමෙයි සහෝ.
හේග් නුවර පිහිටි යුධ අපරාධ අධිකරණයට ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රධානීන් ගෙන යා නොහැකි යයි ජවිපෙ නායක පාර්ලිමේන්තු අනුර දිසානායන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ යුධ අධිකරණය සමබන්ධයෙන් ප‍්‍රඥ්ඥප්තියක් සම්මත කරගෙන තිබුණද ශ‍්‍රී ලංකාව ඊට අත්සන් නොකර ඇති බැවින් එවන් ක‍්‍රියාමාර්ග ගත නොහැකි බවයි. එනිසා ජනාධිපතිවරයා නොව සාමාන්‍ය සෙබළෙකුවත් හේග් නුවර යුධ අධිකරණයට ගෙන යා නොහැ යයිද ඒ මහතා කීවේ ජවිපෙ නව නායකකත්වයට පත් වූ අලූතම පැවති ජන හමුවකදීය.
LankaCnews eken gaththe
අරු බාගයක් කපල නේද දැම්මෙ විලි ලැජ්ජයි.කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ ජවිපෙ නව නායකයා පළමුව හේග් යුධ අධිකරණය හා සම්බන්ධ නීති රීති යළි කියවිය යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කලක් රාජකාරී කටයුතුද කල, ජාත්‍යන්තර ආයතන සම්බන්ධයෙන් මත දැක්වීම සඳහා ප‍්‍රමාණික විද්වතෙක් වන ඒ මහතා මෑත ඉතිහාසයේ එසේ සිදු වූ අවස්ථා කිහිපයක්ද උදාහරණ සහිතව ගෙන දැක්වීය.
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයක් පදනම් කරගෙන ජවිපෙ නව නායකයා මෙවන් විහිළු සහගත ළදරු ප‍්‍රකාශ කිරීම එම පක්‍ෂයේ අභිමානවත් ඉතිහාස භාවිතාවට කරන මහත් අවමානයක්, නිගරුවක් බවද ඔහු සඳහන් කලේය.

ඌ ගැන කමක් නැ,අනුර කොහොමත් unp ලොල්ලනෙ. ඌ ඒ කාලෙ ඉදන් unp එකට සපොට්,තව ටික කාලෙකින් unp+jvp සන්දානයක් ගැහුවම් මම නම් පුදුම වෙන්නෙ නැ.

අරු බාගයක් කපල නේද දැම්මෙ විලි ලැජ්ජයි.ඌ ගැන කමක් නැ,අනුර කොහොමත් unp ලොල්ලනෙ. ඌ ඒ කාලෙ ඉදන් unp එකට සපොට්,තව ටික කාලෙකින් unp+jvp සන්දානයක් ගැහුවම් මම නම් පුදුම වෙන්නෙ නැ.
![]()





හේග් නුවර පිහිටි යුධ අපරාධ අධිකරණයට ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රධානීන් ගෙන යා නොහැකි යයි ජවිපෙ නායක පාර්ලිමේන්තු අනුර දිසානායන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ යුධ අධිකරණය සමබන්ධයෙන් ප‍්‍රඥ්ඥප්තියක් සම්මත කරගෙන තිබුණද ශ‍්‍රී ලංකාව ඊට අත්සන් නොකර ඇති බැවින් එවන් ක‍්‍රියාමාර්ග ගත නොහැකි බවයි. එනිසා ජනාධිපතිවරයා නොව සාමාන්‍ය සෙබළෙකුවත් හේග් නුවර යුධ අධිකරණයට ගෙන යා නොහැ යයිද ඒ මහතා කීවේ ජවිපෙ නව නායකකත්වයට පත් වූ අලූතම පැවති ජන හමුවකදීය.
LankaCnews eken gaththe
mama quote kale anura kiyapu de witharai. wasantha bandarage kathawak gana nemeyi ahala thibbe JVP eke sthawaraya gana.අරු බාගයක් කපල නේද දැම්මෙ විලි ලැජ්ජයි.ඌ ගැන කමක් නැ,අනුර කොහොමත් unp ලොල්ලනෙ. ඌ ඒ කාලෙ ඉදන් unp එකට සපොට්,තව ටික කාලෙකින් unp+jvp සන්දානයක් ගැහුවම් මම නම් පුදුම වෙන්නෙ නැ.
![]()

mama quote kale anura kiyapu eka witharai. wasantha bandarage kathwak JVP sthawarayata adala naha

mama quote kale anura kiyapu eka witharai. wasantha bandarage kathwak JVP sthawarayata adala naha![]()



හරි එහෙනම් මොකටද මුන් අර මඩකලපුවෙ හම්බෙන ඇටකටු ගැන හමුදාව ගාවන්න හදන්නෙ
a uththare nemeyi JVP eke sthawaraya. derana 360 di lal kantha oka gana kiwwa. hoyagena balapanithuru tikrdine anurayata uththara deela thibbe![]()
ආ චන්දිකානෙ පොදු අපේක්ශිකාව එල එල,ෆොන්සේක මේ පාර කැලේ පව් අහින්සකය.mama quote kale anura kiyapu de witharai. wasantha bandarage kathawak gana nemeyi ahala thibbe JVP eke sthawaraya gana.
JVP eke sthawaraya wenne thamange rate prashna thamanma wisadaganna ona kiyana eka. ekata pita ratawalin pareekshana ona naha. UNP+JVP sandhanayak nam enne naha. but nirpakshika podu apekshakayek genawa presidential election ekedi.
![]()

මට නම් පේන්නෙ පිටරටට ආරාධනා කරනව වගේ මිනිවලවල් හමුදාවෙන් මරපුව කිය කිය. 