ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?.....
ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න එපා කියල..
උන් පුළුල් කරන්න කියල කියන රෙද්දක් නැ
ඕකුන් තියෙන ලැබ් දේශනා ශාලා පුලුවන්නම් තවත් කුඩුකරයි
මොන ලෝකෙද ඔයි open area වල පුටු concerete කරලා තියෙන්නේ
ජ්විපි එවුන් ජාතියේ හතුරෝ සමාජ වයිරක්කාරයෝ
උබ nicjokaගේ fake එකක් නම් කුලියට ලියන වේසියන් සමග දේශපාලණ කතා නැත.
උබේ ජෙප්පන් එක්ක තියෙන අගේ වෛරේ පීච්චම ගිහින් සේනාධිපතිට කියලා තව කීයක් හරි වැඩියෙන් ඉල්ලගනින්
ඔව්. රාජපක්ෂලාට දිගටම දෙන්ඩ ඕනේ. මේ දීලා තියෙනවා මදි

------
Post added on Aug 19, 2021 at 10:35 AM
යකෝ සෙනදිපතිට game දෙන්න බැරිවුනා කුනුදත තමයි
අකුදු කුක්කා දාල බුරවන්නේ
------
Post added on Aug 19, 2021 at 11:22 AM
ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?.....
ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න කියල..
නල්ලමලේ
බලපන් උබල හැමවෙලේම private විරුද්දයි
එත් බලපන් මුස්ලිම් එවුන් උන් උන් degree කරගෙන qtr වගේ රටවල් වලට ගිහින් පට්ට life ගෙවන්නේ
උබල තවම පදුරු අස්සේ හැංගි හැංගි
අපේ ලමයි වත් පාරේ ගෙනියන්න තමා try එක
මෝල් කාන්තගේ දුවට එන්න කියපන කෝ ඕවට එයිද බලන්න
උබ කැමති ද උබේ ළමය අවුවේ පිච්ච්චි උද්ගෝෂණ කරනවට
------
Post added on Aug 19, 2021 at 11:27 AM