JVP දිනුවොත් ලංකාව.....

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇත්තට.... මාර ලොජික් එකක්නේ බ්‍රෝ......

    හැබැයි අපේ ලමයි රටෙ තියෙන ක්‍රමේට අනුගත වෙන එක තහනම්ද ....
    මොන රටේද විශ්වවිද්‍යාල ළමයි රටේ තියෙන ක්‍රමේට අනුගත උනේ ? USA & Europe වල බලන්ඩ woke movement එක පිළිගන්න අලුත් පරම්පරාව universities වල ඉදන් කෙලින පිස්සු.. හැමදේටම කාලයක් ඇත. අර portable කිව්වා වගේ අදාල දේ අදාල කාලේ කරගන්ඩ දුන්නම පස්සට ප්‍රශ්ණ අඩුවේ (y)
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?.....
    ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න කියල..
    ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?.....
    ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න එපා කියල..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඔබත් 69 ලක්ෂයෙන් එකෙක්ද? (69 ලක්ෂයේ එකෙක් නොවුනත් කමක් නැහැ)
    ඇයි ඔබ 69 ලක්ෂයේ එකෙක් උනේ?
    ඇයි ඔවුන් 3% කට වැටුනේ?
    ඔබට 2015 සිට 2019 දක්වා තවමත් මතකද?
    ඔවුන් යහලපනේ කොටස් කරුවන් බව ඔබට අමතකද?
    ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය ඔබට මතකද?
    දේශපාලන ඉතිහාසය තුල ඔවුන් රටට කර ඇති හොඳ මොනවාද?
    රටට හොදක් කරන්න ආණ්ඩු බලේ ඕනමද?
    නැගෙනහිර ජැටිය (නැගෙනහිර ජැටිය යහපාලන ආණ්ඩුව කාලේ ගිවිසුම් ගත වෙච්ච එකක්. ඒ වෙලාවේ ඔවුන් කොහෙද හිටියේ? ඒක නැවතුනා ඒ උනත් බට හිර ජැටිය...), කොළඹ වාරය නගරය, සීනි වංචාව, සිංහරාජය, එක්ස්ප්‍රස් පර්ල් නවුකාව, කොතලාවල කෙටුම්පත, ගොවි උද්ගෝෂණ වැනි කොපමණ විරෝධතාවල් මේ රටේ ඇති කලාද? මේ එකකින්වත් මට ඔබට රටට වෙච්ච සෙතේ මොකක්ද? මේවගේ ඇත්ත නැත්ත හොයලා බැලුවද? මේ රටේ පාර්ලිමේන්තුවේ විවාද කරලා සංශෝධන ගැන සාකච්චා නොකර ඇයි මොවුන් පාරට බහින්නේ හැම දේකටම?
    පත් වෙන්නේ මොන ආණ්ඩුවද ඔවුන් හැමෝටම කියන්නේ හොරු හොරු කියන වචනය විතරයි. ඔවුන් එය හරි ලස්සනට සමාජ මතයක් හදන තැනටම අරගෙන යනවා.
    මේ රට වෙනුවෙන් ඔවුන් තුල ඇති දැක්ම කුමක්ද?
    රජයකට ඔබේ සියලු ඉල්ලීම් ඉටු කරන්න පුළුවන් වේලාවක්ද මේ?
    මේ වසංගතය ඇතුලේ ඔවුන් රටට කර ඇති හොඳ කුමක්ද?
    ඔවුන් ඔබට කිව්වද යන්න ගිහින් එන්නත විද ගන්න කියලා?
    ඔවුන් ඔබට කිව්වද මේ වෙලාවේ අපි විනය ගරුකව හැසිරෙමු කියලා?
    ඔවුන් මේ වසංගතය මැඩ පවත්වන්න කර ඇති එක දෙයක් කියන්න?
    ඇයි ඔබේ චන්දය/වටිනා කාලය මේ වගේ කල්ලියක් වෙනුවෙන් පවා දෙන්නේ?
    ඇයි ඔවුන්ගේ බන්කොලොත් අදහස් වලට අපි ඉඩ දෙන්නේ?
    ඇයි ඔබ ඔබේ බුද්ධියට වඩා හැඟීම් වලට ඉඩ දෙන්නේ?
    ඇයි ඔබ 3% එකෙක් නොවී 69 ලක්ෂයේ එකෙක් උනේ?
    දැන් ඔවුන් කියනවා කන්න බොන්න ආර්ථිකය පවත්වන් යන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනලු. හැබැයි ඇයි උද්ගෝෂණ කරද්දී ඔය දේ ඔවුන්ට මතක් නොවුනේ?
    දැන් මාස 2ට එපිටදී 1500 තිබ්බ රෝගීන් සංඛ්‍යාව 20-30 තිබ්බ මරණ සංඛ්‍යාව මාස 2ක් ඇතුලත 4000 රෝගීන් සංඛ්‍යාවකට 150 ඉක්මවූ මරණ සංඛ්‍යාවකට වැඩි උනේ කෙසේද? ඇයි ඔබ අප සැණකෙළි තිබ්බද? චන්ද රැස්වීම් තිබ්බද? අපි කලිනුත් කඩේ ගියා. රස්සාවට ගියා. හැබැයි රෝගය මෙහෙම දරුණු උනේ නැහැ. එහෙම වෙන්න හේතුව ඔබටම තේරෙයි.
    ආපහු හිතන්න ඔවුන් මේ රටට මොනවද කරපු සෙතේ?
    ඔබ රාජ්‍ය සේවකයෙක්ද? පෞද්ගලික අංශයේ සේවකයෙක්ද? මොනම හෝ විදිහේ වෘත්තිකයෙක්ද? මොනම විදිහකින් හරි මේ රටේ කීයක් හරි හොයන් සාදාරන විදිහට ජීවත් වෙන පුරවැසියෙක්ද?
    අමතක කරන්න එපා මේ ඔබ අප ජීවත් වෙන්නේ ඉතිහාසයේ බිහි වෙච්ච දරුණුතම වසංගතයක් එක්ක.
    කවුරුත් දන්නේ නැහැ ඊළඟට අපි මොකක්ද කලයුත්තේ කියන එක.
    සල්ලිකාර රටවල් තමන්ට කැමති වෙලාවට කැමති විදිහට රටවල් පිටින් අගුලු දායි. හැබැයි ඔවුනුත් අන්ත අසරණයි. අමතක කරන්න එපා.
    හිතන්න හෙට මේ රටට අගුලු දැම්මොත් අනිද්දා ඉඳන් ඔබ කන්නේ බොන්නේ කෙසේද? මේ රටට අදායම් ලැබෙන්නේ කෙසේද? ඔබේ වාහනයට ඕන කරන ඉන්ධන ටික දෙන්නේ කොහොමද? ඔබට ඕන කරන ගෑස් ටික දෙන්නේ කොහොමද? නොබී බැහැයි කියන කිරි පැකට් එක තව මිල වැඩි වෙනවාට කැමතිද? බඩු මිල අහස උසට තවත් නගිනවා දකින්න කැමතිද? ලක්ෂ 16 වෙච්ච රජයේ සේවකයන්ට ආණ්ඩුව පඩි ගෙවන්නේ කෙසේද?
    මේවා කොහෙන් හරි කැරකිලා ආපහු අපේ පොකට්ටුවෙන්මයි ගෙවන්න වෙන්නේ.
    මේ වෙලාව අපි හැමෝම වරද්දගෙන ඉන්නේ.
    ඔය පාට කන්නාඩි ගලවන්න.
    ඔබ අපි මේ වසංගතේ හින්දා විඳවනවා නේද?
    තවත් මේ වගේ අවුරුදු ගානක් විඳවන්න කැමතිද?
    මොන පක්ෂේ ආණ්ඩු කලත් මේ වෙලාව දේශපාලනේ ඇදගෙන දඟලන්න ඕන වේලාවක්ද?
    වෘත්තීය අරගල කරන්න ඕන වේලාවක්ද?
    ඔවුන්ට ඕනේ කොහොම හරි කමක් නැහැ ආණ්ඩුවට වරද්දලා ආණ්ඩුව අමාරුවේ දාල තමන්ට බලය ගන්න.
    හැබැයි අපිට ඕන කරන්නේ ඒකද?
    ඔබට අපිට ඕන කරන එකම දේ නිදහසේ ආරක්ෂිතව ජීවත්වීම නොවේද?
    වෙලාවක් එයි ආණ්ඩුවේ හොඳ නරක බලන්න පෙරලනවා නම් පෙරලන්න. හැබැයි මේ ඒ වෙලාවද?
    මේක විශාලා මහනුවරක් වෙනවා දකින්න කැමතිද?
    හදවතට තට්ටු කරලා අහන්න. ඔබ මොකක්ද මේ වෙලාවේ කල යුත්තේ?
    අපි එකතු වෙමු.
    පාරතොටේදී, රැකි රක්ෂා කරන ස්ථානයේදී සමාජ මාධ්‍යයේදී වගකිව යුතු පුද්ගලයන් විදිහට හැසිරෙමු.
    එක එකාගේ ඕනෑ එපා කම්වලට වහල් වෙච්ච වහලෙක් අතකොළුවක් බවට පත් නොවෙමු.
    රටවෙනුවෙන් කිසි උදව්වක් නොකරන කැප කිරීමක් නොකරන ඔවුන්ට මේ වෙලාවේ කිසිම උදව්වක් කරන්න එපා.
    මේ කියපු ටිකත් ඔබට විහිළුවක් නම් මේ රට ගැන අදහස අතෑරලා දාමු. දෙපැත්තට බෙදිලා වාද විවාද කර කර ඉමු.
    වටිනවා කියලා හිතනවා නම් like කරන්න. comment කරන්න. share කරන්න. මේක සම්පූර්ණයෙන් copy කලත් කමක් නෑ. ඕන තැනක දාන්න. credit ඕනත් නැහැ.
    රට වෙනුවෙන් එකතු වෙමු.
    සෑම දෙනාටම නිරෝගී සුව ලැබේවා.
    ජය වේවා.

    Credits to the owner.
    See original post -
    Click here
    WELL DONE
     
    • Like
    Reactions: ESL

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?.....
    ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න එපා කියල..
    උන් පුළුල් කරන්න කියල කියන රෙද්දක් නැ
    ඕකුන් තියෙන ලැබ් දේශනා ශාලා පුලුවන්නම් තවත් කුඩුකරයි
    මොන ලෝකෙද ඔයි open area වල පුටු concerete කරලා තියෙන්නේ
    ජ්විපි එවුන් ජාතියේ හතුරෝ සමාජ වයිරක්කාරයෝ

    උබ nicjokaගේ fake එකක් නම් කුලියට ලියන වේසියන් සමග දේශපාලණ කතා නැත.

    උබේ ජෙප්පන් එක්ක තියෙන අගේ වෛරේ පීච්චම ගිහින් සේනාධිපතිට කියලා තව කීයක් හරි වැඩියෙන් ඉල්ලගනින්


    ඔව්. රාජපක්ෂලාට දිගටම දෙන්ඩ ඕනේ. මේ දීලා තියෙනවා මදි (y)
    ------ Post added on Aug 19, 2021 at 10:35 AM
    යකෝ සෙනදිපතිට game දෙන්න බැරිවුනා කුනුදත තමයි
    අකුදු කුක්කා දාල බුරවන්නේ
    ------ Post added on Aug 19, 2021 at 11:22 AM

    ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?.....
    ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න කියල..
    නල්ලමලේ
    බලපන් උබල හැමවෙලේම private විරුද්දයි
    එත් බලපන් මුස්ලිම් එවුන් උන් උන් degree කරගෙන qtr වගේ රටවල් වලට ගිහින් පට්ට life ගෙවන්නේ
    උබල තවම පදුරු අස්සේ හැංගි හැංගි
    අපේ ලමයි වත් පාරේ ගෙනියන්න තමා try එක
    මෝල් කාන්තගේ දුවට එන්න කියපන කෝ ඕවට එයිද බලන්න
    උබ කැමති ද උබේ ළමය අවුවේ පිච්ච්චි උද්ගෝෂණ කරනවට
    ------ Post added on Aug 19, 2021 at 11:27 AM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,331
    12,606
    113
    Piliyandala
    ඉස්කෝලේ යන කැලේ ගංජා ගැහුවා එවුනුත් ආශ්‍රය කරා

    ඉගෙන ගත්ත එවුනුත් ආශ්‍රය කරා.....

    අන්තිමට ගංජා ගැහුවොත් නෑ ඉගෙන ගත්තෙත් නැති වැඩක් ලංකාවට උනේ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපොයි.
    එහෙම දෙයක් වෙන්නෙ නෑ උනොත් එදාට තමයි රටේ විනාසය. උන්ට බලයක් නැතුව කරන විකාර පේනව නේහ්. ගුරුවරු පාරට අරගෙන ආව. කරන්නෙම කඩාකප්පල්කාරී වැඩ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උන්ට කවදාවත් බලයක් ඇවිල්ල නෑනෙ.ඉතින් උපකල්පනය තමා කරන්න පුලුවන්.එක පාරක් තිස්සමහාරාමෙ ප්‍රාදේශීය සභාව කරා.උන්ට බලය තිබ්බ අවුරුදු ගානෙම ඒක ලංකාවෙ හොඳම ප්‍රාදේශීය සභාව.මහින්ද යුද්දෙ දින්නට පස්සෙ ඔක්කොම පක්ෂ හෝදගෙන ගියානෙ.ඉතින් ඒකත් ඊලඟ ඡන්දෙන් පැරදුනා.ඕකුන් අවුරුදු එක හමාරක් විතර ඇමතිකම් හතරක් කරා.ඒ අවුරුදු එක හමාරෙ උන් තමා හොඳටම කරේ😂.ඔය අවස්ථා දෙක විතරයි උන්ට චාන්ස් ආවෙ.ඒවට අනුව නම් උන්ට බලයක් ආවොත් දැන් ඉන්නවට වඩා හොඳ කලක් යයි.වැරදි නම් නැති වෙන එකක් නෑ.100%ක් හොඳට කරන්න බෑනෙ.හැබැයි සෑහෙන තරම් හොඳට කරයි කියල හිතන්න පුලුවන්.අවුරුදු පහක් දීල බැලුවට පාඩුවක් නෑ.ඔය කවුරු ආවත් වැඩක් නෑ කියන අයත් පහුගිය කාලෙ ස' හෝ සජ්ජට දීපු අය.උන්ට කතිරයක් දෙන්න පුලුවන් නම් මුන්ට කතිරයක් දෙන්න බැරි
    වෙන්න හේතුවක් නෑ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උන්ට කවදාවත් බලයක් ඇවිල්ල නෑනෙ.ඉතින් උපකල්පනය තමා කරන්න පුලුවන්.එක පාරක් තිස්සමහාරාමෙ ප්‍රාදේශීය සභාව කරා.උන්ට බලය තිබ්බ අවුරුදු ගානෙම ඒක ලංකාවෙ හොඳම ප්‍රාදේශීය සභාව.මහින්ද යුද්දෙ දින්නට පස්සෙ ඔක්කොම පක්ෂ හෝදගෙන ගියානෙ.ඉතින් ඒකත් ඊලඟ ඡන්දෙන් පැරදුනා.ඕකුන් අවුරුදු එක හමාරක් විතර ඇමතිකම් හතරක් කරා.ඒ අවුරුදු එක හමාරෙ උන් තමා හොඳටම කරේ😂.ඔය අවස්ථා දෙක විතරයි උන්ට චාන්ස් ආවෙ.ඒවට අනුව නම් උන්ට බලයක් ආවොත් දැන් ඉන්නවට වඩා හොඳ කලක් යයි.වැරදි නම් නැති වෙන එකක් නෑ.100%ක් හොඳට කරන්න බෑනෙ.හැබැයි සෑහෙන තරම් හොඳට කරයි කියල හිතන්න පුලුවන්.අවුරුදු පහක් දීල බැලුවට පාඩුවක් නෑ.ඔය කවුරු ආවත් වැඩක් නෑ කියන අයත් පහුගිය කාලෙ ස' හෝ සජ්ජට දීපු අය.උන්ට කතිරයක් දෙන්න පුලුවන් නම් මුන්ට කතිරයක් දෙන්න බැරි
    වෙන්න හේතුවක් නෑ.
    paduru asse ringana ubaalta mona deshapaalane da ban
    ganj shot ekak gahala nida ganin
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මට පෞද්ගලිකව බන් උන්ගේ concept සෙට් වෙන්නේ නෑ.. ස්මාජවාදය, දුප්පත්ත්ම කෙනා ගොඩ යනකම් ඉහල ඉස්තර වලට මොක්ටුහ් දියුනුවක් නෑ.. උන් පල් වෙන්න ඕනේ.. උදාහරනෙකට, රටේ කන්න නැති පවුල් හිටියා කියලා වාහන තියෙන උන්ට highway හදන්න බෑ වගේ concept මටනම් සෙට් නෑ.. මොකද බන් රටක ඉන්න ඔක්කොම ඉස්තර ටික එකපාර උඩට ගන්නවා මිසක් ඔහොම කරන්න බෑ මේ 2021දී... මගේ මතේ අනුවනම් කන්න නැති උන්ට කන්න දෙද්දි, එයාලට ගෙවල් හදල දෙන ගමන් වාහන තියන අයටත් යන්න highway, shopping malls හැදෙන්න ඕනේ..(සරලව හැම ඉස්තරයක්ම උඩට යන්න ඕනේ...)

    ලෝකේම ඉස්ස්‍රහට යද්දි මුන්ගේ කොන්සෙප්ට් එකට රට යන්නේ පස්සට... අනික ඒව මේ 19 era concept මිසක් 21 era එකට ගැලපෙන්නේ නැ මට හිතෙන විදිහටනම්.... මොකද රටක බිස්නස් පටන් ගන්නේ සල්ලිකාරයෝ.. ඔය කන්සෙප්ට් එකෙන් වෙන්නෙ උන්ට රට එපා වෙලා උන් වෙන රටවල බිස්නස් පටන් ගන්නවා එතකොට ඉතිම් නිකම්ම අඅපේ economy එක grow වෙන එක නවතිනවා....

    මට උන්ගේ කොන්සෙප්ට් එක දැනෙන්නේ ඔහොම... මම කියපු විදිහේ හැම ඉස්තරයක්ම උඩට යන concept එකක් උන්ගේ නෑ... ඒ නිසා මමනම් පෞද්ගලිකව කැමති නෑ

    හැබැයි අවුරුදු 70ක් කෙලවගත්ත එකේ, මුන්ට අවුරුදු 5ක් දීල බැලුවට කමක් නෑ කියල වෙලාවකට හිතෙනවා... මොකද 70ක් #කාගත්ත එකේ තව හි#නට කමක් නෑනේ...:rolleyes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,171
    8,876
    113
    Dubai
    ඕකුන් තරම් ජරා ජාතියක්
    මම යනවා ඇෆ්ගනිස්ථානයේ
    ජෙප්පොන්ගේ කතාව දෝලාවෙන් ගමන් පයින්. උන්ගේ වැඩ ඇස් දෙකෙන්ම දැක්ක එකෙක් නිසා උන් ආවොත් ඇෆ්ගනිස්තානේ යන එක හොඳයි.. :lol:
     
    • Wow
    Reactions: kinkon

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ජේවීපි ඒක වැව් 1000ක් හදනවා කියල ගත්ත සල්ලි :rofl::rofl:
    බලේ තිබ්බ කාලේ :P:P
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඇයි බ්‍රෝ SLIIT,NSMB,ICBT,APIIT,CINEC වහන්න කියල ජවිපෙ කියනවද?.....
    ජවිපෙ කියන්න රාජ්‍ය විශ්වවිද්‍යාල තව පුලුල් කරන්න කියල ...අද්‍ය්පනයට මෙයිට වඩා මුදල් වෙන්කරන්න කියල..සල්ලි ඇති නැති තත්වය අනුව ලමයින්ගෙ අද්‍යපනය තීරනය වෙන්න දෙන්න කියල..

    JVP බ්‍රෝ ලා ඒවාට OK ද? ඇයි ඒ ....... මම අදනේ දන්නේ......

    එතකොට සමහර ප්‍රයිවට් කැම්පස් වලට විතරක් කොකන් පාන්නේ.....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර මානවවාදී ජෙප්පො හිටියා දැන් නෑ. ඔක්කොම එකයි බලේ එද්දි මොලේ නෑ.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    @Indrajith Gamage වගේ රටේ ලෝකේ ගැන තෙරුමක් තියෙන මිනිස්සු තමයි ඉන්න ඕනා..... :cool:

    View attachment 139722
    හයියෝ මේ 2000 න් පස්සෙ හැත්තගෙන් තියෙන වදයක්. යකෝ මේක 2015 මැතිවරණයෙදි අාපු trend එකක්. දන් නැත්තම් profile picture cover ගැන හොයලා බලහන්. 2018-19 Facebook පාත් වෙච්ච හැත්තට කොහොම තේරුම් කරන්නද මන්දා. 😒😒😒
     
    • Haha
    Reactions: shadow134

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ජන්ගියේ ගූ යන තරමට කෑ ගහන්නේ උන් අඩු ආදායම් දුක්පත් පවුල් වලින් ආපු නිසා. ස’ ට වගේ උන්ටත් තියෙන්නේ එරියස් එකක් සමාජේ එක්ක..

    බලය ලැබුනු ජෙප්පා ඕනනම් ඉන්නේ.. වීරසන්ගිලි පනික්ක්කියා.. ඌගේන් ඉගෙනගනින් ජෙප්පගේ තරම!!
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,269
    166,509
    113
    එකමත් එක රටක
    ජෙප්පො ආවොත් ආයෙ යුද්ධෙ පටං ගනියි.
    උන් කවදාකවත් තනි පක්ෂයක් විදියට එන්නේ නෑ බන්. උන්ටත් ඒ වගේ දෙයක් ඕන නෑ මම හිතන්නේ. නිකන් තීරණාත්මක සාධකයක් වෙන්න විතරයි ඕනේ. මොන පක්ෂේ බලේ හිටියත් උන්ට එකම දේ කර කර ඉන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: DjAnomaly

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    JVP එක ඉදිරි මැතිවරණයක් දිණුවොත් ලංකාව ගොඩ යයි ද? මේ විදියටම තියෙයි ද? තත්වය තවත් අවුල් වෙයි ද?
    ජේවීපි කියල පක්ෂයක් තව අවුරුදු 6කින් හොයාගන්නවත් නැතිවෙනවා

    අකු,ටිසි,විහේ,සුහ,ලාකා වගේ ඉන්නකල් මේ යන විදිහට ලොන්ත පෝල් වෙනවා

    අනික පොහොට්ටුවකුත් තව අවුරුදු 6-7කින් විතර නැතිවෙලාම යනවා

    හැබැයි සජබ පණගහල එයි, හැබැයි සපේ නැති දවසක.
     
    • Dislike
    Reactions: sakuntha1996

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ජෙවීපී එක ඇතුලෙ අනෙක් පක්ෂ දෙකට වඩා ගොඩක් ඉහල පක්ෂ විනයක් තියෙනව වගේම බිස්නස් කාරයන්ගෙන් තොර කන්ඩායමක් ජවිපෙය ඉන්නව...
    වර්තමාන දේශපාලනය පිරිසිදු කරගන්න ඒ දෙකම අත්‍යාවශ්‍යයි.
    රට හදන වැඩ පිලිවෙල ඒගොල්ලො කීපසැරයක් එලිදක්වල තියෙනව සවිස්තරාත්මකව ...
    ජේ.වී.පීයට විතරයි මේ රට හදන්න පුලුවන් ...:yes::yes::yes:
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හයියෝ මේ 2000 න් පස්සෙ හැත්තගෙන් තියෙන වදයක්. යකෝ මේක 2015 මැතිවරණයෙදි අාපු trend එකක්. දන් නැත්තම් profile picture cover ගැන හොයලා බලහන්. 2018-19 Facebook පාත් වෙච්ච හැත්තට කොහොම තේරුම් කරන්නද මන්දා. 😒😒😒
    :rofl: