JVP ඵකටම අැයි මේ මඩ ගහන්නෙ?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    බදුර්දීන් එක්ක බලද්දී අපි මොක්කුද. ඔය තියන චෝදනා පැත්තක තියපල්ලකෝ. ඔය අවතැන් උවන් එක්කම හිටපු පුස් බය්සිකලෙන් කොලබට අපු පොර දැන් කොහෙද ඉන්නේ බලපන්. එක එකා පාට වලට බෙදිලා මරගනිල්ලා උන් උන්ට ඕනදේ කොහොමත් කර ගන්නවා.

    තොපි නිකන් හැසිරෙන්නේ බදුර්දීන් 2015 වෙනකන් පුස්සයිකලෙන් කොළඹ ආවා වගේ නේ. :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    අපෙන් ලිඳ අහගෙන නාල ආපහු අපිට ලිඳ තියෙන තැන පෙන්වන්න එන්න එපා!!
    මේකතාව ඇත්ත.. ඇදගෙන නෑවේ. ඉස්සර පැත්තකට වෙලා හිටපු මුස්ලිම් උන්ට නැගෙනහිර උදානය කියලා මගුලක් ගෙනල්ලා පල්ලි දෙසියගාන්ක් හදල , උන්ගේ ගම් නගර අරාබියේ ආකෘති කරල, වැඩිම මුස්ලිම් මැති ඇමති මණ්ඩලය තියාගෙන , ෂොපින් බෑග් වල ඇදුම් දාගෙන ආපු උන් රටේ ලොකුම සල්ලි කාරයෝ කරල, අන්තිමටම බෝම්බ කන්න වගේ තැනකට ආව.. අද උන් ආණ්ඩු වලට ජෝක් දාල බේරිලා ඉන්න තැන වලට පත්වෙලා.

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෙප්පෝ නෙවේ බන් උන්ට කියන්නේ හාමුගේ වැසිකිලි හෝදන රෙදි අපුල්ලන සෙට් එක කියලා. ඉස්සරනේ බන් ජෙප්පෝ හිටියේ. දැන් ඉන්නේ ඉඩම් හිමි බිල්ඩින් හිමි BMW තියන බිස්නස් කාරයෝ සෙට් එකක්නේ. ඇයි උබ මේ පොලොවේ නෙවෙයිද ඉන්නේ. 🤔😁😁
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    madakda.jpg
     
    • Like
    Reactions: weer 11

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෑ බං උඹම හිතපන්..බොරු ඕන නැහැනේ මුංට අරූව මේ තරම් කල් අල්ලගන්න බැරුව හිටිය..දැන් අල්ලන් පච වපුරනවා මිනිස්සුන්ගෙ අවධානේ වෙන පැත්තකට ගන්න..මේව මහ හිරිකිත වැඩ..

    ehema thamayi mchn, dan aanduwa chora unane allane nathuwa idala allala, ithin watema chatar karala danna tama try kranne.. api danne ne jeppo munta sup kalada nedda kiyala.apata eka wedak na... apata ona nithiya kriyaathmaka wenna... eka ekage bayila wedak na..
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උයාගෙ ස්වාදීන කන්නාඩියෙන් බලල අපිට කියන්ඩකෝ බයිසිකලෙන් ආපු පොර 2015 කලින් කාගේ සරම යට ද හිටියේ ? :ROFLMAO: :ROFLMAO:
    එක තමා හුත්තෝ සිංහලෙන් කිවේ මොකා හිටියත් උන්ට ඕනේ දේ ලස්සනට කර ගත්තා කියලා
    තෝ අනුරගේ ඇට දෙක අස්සෙන් එලියට ඇවිත් කියවපන්කෝ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක තමා හුත්තෝ සිංහලෙන් කිවේ මොකා හිටියත් උන්ට ඕනේ දේ ලස්සනට කර ගත්තා කියලා
    තෝ අනුරගේ ඇට දෙක අස්සෙන් එලියට ඇවිත් කියවපන්කෝ

    ඕකා ටිකක් මෝඩ පහේ පොරක්....නිදැල්ලේ අරින පන්දුවක් ....
     
    • Haha
    Reactions: Gonawala_GUNE

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඈත්තටම සතුටුයි. බදූදීන් වීරයෙක් වෙලා හිටපු අයටත් දෑන් ඌව අපිට පේන විදිහටම පේන එක.. අන්න ඒකයි වෑදගත්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බදුර්දින්ව, රවිව, රාජිත්ව, කුරුනෑගල නගරාදිපතිව සති ගන්න අල්ලගන්න බැරි උන් පාස්කු බෝම්බ වෙලේ හිටියනම් මොනව වෙයිද ?? :unsure:
    අර දෙමටගොඩ උන්, නැගෙනහිර හැංගිලා හිටපු උන් දවසෙන් අල්ලයිද ?
    අර ගම්මන්පිලය කියන්නේ ඒ දවස්වල මධුමාධව දවස් විසි ගානක් හංගල තියං හිටිය කියල. මොන ආණ්ඩුව හිටියත් උවමනාව තියේ නං අල්ලන එකා VIP නෙවේ නං අල්ලන්න පුළුවන්.
     
    • Like
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඒකේ අනිත් පැත්ත මම උඹට කිව්වොත්?
    ඔච්චර පක්ෂ වලට වහල් සේවය යෙදෙන්න එපා බං . ඉබ්‍රාහිම් නානා කවුද කියලා දාන්න එවුන් දන්නවා . ජෙප්පෝ තට්ටු 5 හේ බිල්ඩින් රෝසා බස් ගන්න කොට උබල මෝඩයො වගේ උන් ට කඩේ යනවා 🤣🤣🤣
     

    Similar threads