JVP මීළඟ සටන් පාටය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක් කියලද හිතන්නේ මිතුරේ ?

    මටනම් හිතන්නේ ඇත්ත දේශපාලනයේ
    හරිත විප්ලවේ වගේ සීන් එකක් ගැලපෙනවා වගේ නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අායෙ කැලෑ ඵළිකරන්න අාවොත් අඬු කඩනව බලාගනින්..අාව මෙතෙන සංවර්ධනය කිය කිය කැලෑ ඵළි කරන්න.

    කාගේද කඩන්නේ ? ඉතාලියේ ඉන්න උන්ගේ අඩු කලා හරියන්නේ නෑ බන් 😷:giggle:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මට පෙන්නෙ රනිල් සහ අනුරකුමාර කියන්නෙ මහින්දගෙ ප්ලොට් ට්විස්ට් ගෙම් එකෙ ඉත්තො දෙන්නෙක් . උන් ගූ නාගන්නකොට මහින්දට නික්න්ම ගෞරවෙ එනවානෙ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol: :lol: maru ban uba. Ganja kura hama welema kate neda? :lol::lol:

    උගේ original account එක ටික ටික මීටර් වේගෙන එන්නේ

    මට පෙන්නෙ රනිල් සහ අනුරකුමාර කියන්නෙ මහින්දගෙ ප්ලොට් ට්විස්ට් ගෙම් එකෙ ඉත්තො දෙන්නෙක් . උන් ගූ නාගන්නකොට මහින්දට නික්න්ම ගෞරවෙ එනවානෙ?

    මේ දවස් වල එන සටන් පාට 90% එන්නේ මංගල ස' ගේ අලුත්ම සංවිදානෙන්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මට පෙන්නෙ රනිල් සහ අනුරකුමාර කියන්නෙ මහින්දගෙ ප්ලොට් ට්විස්ට් ගෙම් එකෙ ඉත්තො දෙන්නෙක් . උන් ගූ නාගන්නකොට මහින්දට නික්න්ම ගෞරවෙ එනවානෙ?

    එතකොට හැම එකාම මහින්දගේ plot twist එකේ ඉන්න උන් නේ. මුන් හැමෝම නාගන්නවානේ. (Wigneshwaran is watching you)
     
    • Like
    • Haha
    Reactions: D_Mad and nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,738
    113
    මාලඹේ
    උගේ original account එක ටික ටික මීටර් වේගෙන එන්නේ

    මේ දවස් වල එන සටන් පාට 90% එන්නේ මංගල ස' ගේ අලුත්ම සංවිදානෙන්
    ඉතාලියේ අනාථ ජිවිතේ ඉතිං 🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මොකක්ද මචන් මේ සීන් එක..දන්න කෙනෙක් කියන්නකෝ

    118411269_319088652701789_1150310687327488012_o.jpg
     
    • Like
    • Sad
    Reactions: D_Mad and nicjosh83