ඉතින් දාපන් ෆොටෝ එකක්. එළවලු වත්තක් වත් තියෙන්න ඕනනේ මල්ල ගානේ අඩුවට විකුනන්න. කෝ කොම්පෝස්ට්. කාබනික පොහොර් කෝ පෙන්නපන්. ජෙප්පෝ තිස්සේ නොගිය උන් ලවා චන්ද ගන්න දගලන බව පෙනේ.
ජෙප්පෝ හොද වැඩ කළා මහින්ද එක්ක සෙට් උන කාලේ. මට මතකයි සිගිරිය එහෙම මොකක්ද ප්‍රතිසංස්කරණයක් කළා ලොකු ඇස්ටිමෙට් ප්‍රොජෙක්ට් එකක් අඩුවට. හැබැයි ඔය වැව 1000 හදන්න ගිහින් නම් නෑවා නෑමක් දිය බුන් ගහලා. අන්තිමට වැව්වල පස්ටික කැපුවා මිසක් වර්ෂා කාලේ එනකොට බිසෝකොටු, පිටවාන, සොරොව්ව උඩ වැව යට. ගොවිතැන් වලට් වතුර නැ.ජෙප්පො හොඳයි බන්.
උන් නාන්නෙ කැම්පස් වලිනුයි , ලාල්කාන්තගෙ වෘතීය සමිති වලිනුයි .
ඔය දෙකෙන් තමා මිනිස්සුන්ට එපාවෙන්නෙ
හරියට දැනගන්න එකෙක් නැහැනෙ බං. FB තිබුන පළියට ඇත්ත කියල හිතන්නෙ කොහොමද.
වැඩ නම් කළා සැහෙන්න 80 ගණන්වල. අපිට මතකයි. එවලනම් පින්තුර තියෙනවා. කොම්පෝස්ට් ගොඩවල් වල පින්තුර නම් නැjvp ලංකාවට ගැලපෙන්නෙ නැති එක වෙනම කතාවක්. හොරකම් කරගෙන වාහන පිරිවරාගෙන යන උන්ටනෙ ලංකාවෙ බත් කන හරක් ටික චන්දෙ දෙන්නෙ. හැබැයි වැඩ කළේ නෑ කියල බොරු නොකිය ඒව ගැන කතාකරද්දි රිදෙනවනම් කටයි පු*යි වහගෙන පැත්තකට වෙලා ඉන්න ඕනෙ බන්.
තිස්සෙ පරාද උනේ මහින්ද නිසා 2010 දි. මේ සැරේ අනිව jvp.
තිස්සමහාරාම ඇයි ජවිපෙට තියාගන්න බැරිවුනේ ඇත්තටමිනිස්සුන්ට කරපුව මතක නැද්ද නැත්තන් කරපුව වැඩක් නැද්ද
![]()

නෑ මම අහන්නේ මිනිස්සු චන්දෙ නොදුන්නේ ඇයි කියල ඊළඟ පාරමහින්දය පවරගත්තනේ බන්![]()
චන්දෙත් හොරට දාලද නැත්තන් මහින්දයා
ඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්‍රතිචක්‍රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.


මම කිව්වේ කොම්පෝස්ට් හදපු එක ගැන. අම්බලන්ගොඩ නෙමෙයි, වැරදුනා බලන්ගොඩ. තිස්සේ සම්බන්දයක් මම කිව්වද උත්ටෝ.. post එක කියෝපිය ගිහින්.Ambalangoda koheda utto thissata ayithi wenne ? nodanna pukawal nokiya idapan![]()
2011 yudde dinapu welawe thibba chanden watunaතිස්සමහාරාම ඇයි ජවිපෙට තියාගන්න බැරිවුනේ ඇත්තටමිනිස්සුන්ට කරපුව මතක නැද්ද නැත්තන් කරපුව වැඩක් නැද්ද
![]()
yaku yudde dinapu welawe minissu serama rallata mahindata chande dunnaay paraada une? mahnda mokadda kale?