JVP වැඩක් ද?

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මම ජවිපෙ නායකයා වෙලා හිටියනං රටේ වෙන තැන්වල කැම්පේන් කරන්නේ නෑ ඔක්කොම උඩ රෑන්ක් වල ඉන්න සෙට් එක බස්සනවා තිස්සමහාරාමෙට :yes: කොහොමහරි දිනාගන්නවා එක ගෙදරට වෙන වෙනම රැස්වීම් තියල හරි, කරපු වැඩ ඇඟිල්ලෙන් ඇනල හරි පෙන්නලා කියල දෙනවා :yes:

    සාමාන්‍යයෙන් එකපාරක් හරි ජවිපෙ වගේ එකකට චන්දෙ දෙන්න හිත හදාගෙන තීරණය කරපු මිනිහෙක් ආය නොදී ඉන්න මොකක්හරි හේතුවක් තියෙන්න එපැයි :oo:

    ප්‍රාදේශීය සභාව උදුරාගත්තේ බලෙන් කොමසාරිස් කෙනෙක්ව සභාව පාලනය කරන්න පත් කරලා. ඊට පස්සේ මතිවරනේදී සැහෙන බලයක් යොදල තමයි චන්දෙදි උදුරාගත්තේ. මේ පාර ජවිපෙ වැඩි බරක් තිස්සට දීල තියෙන්නේ. තිස්සමහාරාමය ආයේ ජවිපෙ ට එනවා අනිවාර්යෙන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    2011 මට පේන්නේ යුද්දේ දින්න එකේ උණුසුම හින්ද බුලත්කොලේට යන්න ඇති :yes: ආයෙත් ගත්තොත් හොඳයි මාත් කියන්නේ වෙනසකටත් එක්ක.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    2011 මට පේන්නේ යුද්දේ දින්න එකේ උණුසුම හින්ද බුලත්කොලේට යන්න ඇති :yes: ආයෙත් ගත්තොත් හොඳයි මාත් කියන්නේ වෙනසකටත් එක්ක.
    ඔව්. ඒක තමයි. ශාන් විජේලාල් ප්‍රසිද්දියේ කියල තිබ්බනේ ජවිපෙන් ඕක උදුරගන්නවා කියල. දැනට උනත් තිස්සේ බහුතරයක් ජවිපෙ ආයේ බලය ගන්නවට කැමතියි. අනික ප්‍රාදේශීය සභාව සුපිරියටම හැදුවනේ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    2011 මට පේන්නේ යුද්දේ දින්න එකේ උණුසුම හින්ද බුලත්කොලේට යන්න ඇති :yes: ආයෙත් ගත්තොත් හොඳයි මාත් කියන්නේ වෙනසකටත් එක්ක.

    The UPFA won the Tissamaharama Pradeshiya Sabha by polling 14,523 votes at yesterday’s local government elections.

    The UNP polled 8,344 votes, while the JVP was placed in the third position with 7,767 votes.

    http://www.thesundayleader.lk/2011/03/19/jvp-loses-its-stronghold-in-tissamaharama/

    third position. ay e?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    The UPFA won the Tissamaharama Pradeshiya Sabha by polling 14,523 votes at yesterday’s local government elections.

    The UNP polled 8,344 votes, while the JVP was placed in the third position with 7,767 votes.

    http://www.thesundayleader.lk/2011/03/19/jvp-loses-its-stronghold-in-tissamaharama/

    third position. ay e?
    මාත් දන්නේ නෑ ඉතින් ඒ පැත්තේ මනුස්සයෙක්ගෙන්ම තමා අහන්න වෙන්නේ ඇයි පැරදුනේ කියල :yes:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    2011 මට පේන්නේ යුද්දේ දින්න එකේ උණුසුම හින්ද බුලත්කොලේට යන්න ඇති :yes: ආයෙත් ගත්තොත් හොඳයි මාත් කියන්නේ වෙනසකටත් එක්ක.

    එහෙම වුනා නම් හොදයි.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    reputation_neg.gif
    JVP වැඩක් ද? 02-04-2018 10:34 PM lol
    reputation_neg.gif
    JVP වැඩක් ද? 02-04-2018 10:20 PM ane hukahan
    :lol::lol::lol:

    Jathika Vesige Puthala rep kapa kapa yanawa
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ප්‍රාදේශීය සභාව උදුරාගත්තේ බලෙන් කොමසාරිස් කෙනෙක්ව සභාව පාලනය කරන්න පත් කරලා. ඊට පස්සේ මතිවරනේදී සැහෙන බලයක් යොදල තමයි චන්දෙදි උදුරාගත්තේ
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ow atta bn issra thissa patta pirisidui habei contract karana unta kisima contarck ekak dunne ekalu kelaune