තිස්සමහාරාම ඇයි ජවිපෙට තියාගන්න බැරිවුනේ ඇත්තටමිනිස්සුන්ට කරපුව මතක නැද්ද නැත්තන් කරපුව වැඩක් නැද්ද
![]()

කිසිම මුදලක් අනුමත කරන්නෑ කියල තර්ජනය කරල තමයි වැට්ටුවෙ.තිස්සමහාරාම ඇයි ජවිපෙට තියාගන්න බැරිවුනේ ඇත්තටමිනිස්සුන්ට කරපුව මතක නැද්ද නැත්තන් කරපුව වැඩක් නැද්ද
![]()
කිසිම මුදලක් අනුමත කරන්නෑ කියල තර්ජනය කරල තමයි වැට්ටුවෙ.
lankawe unta owa wadak na ban. onna oya pohora walin palathuru watthak dala ewagen cider factoryakwath damma nan hamadama dinanda thibba![]()

lankawe unta owa wadak na ban. onna oya pohora walin palathuru watthak dala ewagen cider factoryakwath damma nan hamadama dinanda thibba![]()
ඔව් මොනවහරි නිකන් දුන්න නං හරි. අඩු මිලට සහන මිලට දීල හරියන්නේ නෑ.මිනිස්සු චන්දෙ නොදී ඉන්න ඒක හේතුවක් නෙවේ නෙ.කිසිම මුදලක් අනුමත කරන්නෑ කියල තර්ජනය කරල තමයි වැට්ටුවෙ.
අපරාදේ කොහොමහරි එකක් අල්ලගෙන තියාගන්න එපැයි. මුන්ට අතට දුන්න එක කටට දාගන්න බැරි වෙලා වගේ මට පේන්නේ. ඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්රතිචක්රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.මිනිස්සු චන්දෙ නොදී ඉන්න ඒක හේතුවක් නෙවේ නෙ.අපරාදේ කොහොමහරි එකක් අල්ලගෙන තියාගන්න එපැයි. මුන්ට අතට දුන්න එක කටට දාගන්න බැරි වෙලා වගේ මට පේන්නේ.
ඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්රතිචක්රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.
ඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්රතිචක්රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.
මූ තිසසමහාරමේ පස් පාගල නෑ මට පේන්නෙ.තිස්සෙ එකෙක්ගෙන් අහල බලපන් බොරුද කියල..කාලකන්නි හැත්ත තොපි. වැඩ කරපු මිනිස්සු වැඩ කරේ නෑ කියනවට හෙන ගහපන් උබට. ළමයෙක්ටවත් හරියන්නෙ නෑ ඔහොම බොරු කියන්න එපා.
මම ජවිපෙ නායකයා වෙලා හිටියනං රටේ වෙන තැන්වල කැම්පේන් කරන්නේ නෑ ඔක්කොම උඩ රෑන්ක් වල ඉන්න සෙට් එක බස්සනවා තිස්සමහාරාමෙටඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්රතිචක්රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.
කොහොමහරි දිනාගන්නවා එක ගෙදරට වෙන වෙනම රැස්වීම් තියල හරි, කරපු වැඩ ඇඟිල්ලෙන් ඇනල හරි පෙන්නලා කියල දෙනවා
ද්න්න තරමින් ලංකාවෙ හොඳම ප්රාදේශීය සභාවළු .හරියට දැනගන්න එකෙක් නැහැනෙ බං. FB තිබුන පළියට ඇත්ත කියල හිතන්නෙ කොහොමද.
ඉතින් දාපන් ෆොටෝ එකක්. එළවලු වත්තක් වත් තියෙන්න ඕනනේ මල්ල ගානේ අඩුවට විකුනන්න. කෝ කොම්පෝස්ට්. කාබනික පොහොර් කෝ පෙන්නපන්. ජෙප්පෝ තිස්සේ නොගිය උන් ලවා චන්ද ගන්න දගලන බව පෙනේ.මූ තිසසමහාරමේ පස් පාගල නෑ මට පේන්නෙ.තිස්සෙ එකෙක්ගෙන් අහල බලපන් බොරුද කියල..කාලකන්නි හැත්ත තොපි. වැඩ කරපු මිනිස්සු වැඩ කරේ නෑ කියනවට හෙන ගහපන් උබට. ළමයෙක්ටවත් හරියන්නෙ නෑ ඔහොම බොරු කියන්න එපා.