මම ජවිපෙ නායකයා වෙලා හිටියනං රටේ වෙන තැන්වල කැම්පේන් කරන්නේ නෑ ඔක්කොම උඩ රෑන්ක් වල ඉන්න සෙට් එක බස්සනවා තිස්සමහාරාමෙටකොහොමහරි දිනාගන්නවා එක ගෙදරට වෙන වෙනම රැස්වීම් තියල හරි, කරපු වැඩ ඇඟිල්ලෙන් ඇනල හරි පෙන්නලා කියල දෙනවා
![]()
සාමාන්‍යයෙන් එකපාරක් හරි ජවිපෙ වගේ එකකට චන්දෙ දෙන්න හිත හදාගෙන තීරණය කරපු මිනිහෙක් ආය නොදී ඉන්න මොකක්හරි හේතුවක් තියෙන්න එපැයි![]()
ප්‍රාදේශීය සභාව උදුරාගත්තේ බලෙන් කොමසාරිස් කෙනෙක්ව සභාව පාලනය කරන්න පත් කරලා. ඊට පස්සේ මතිවරනේදී සැහෙන බලයක් යොදල තමයි චන්දෙදි උදුරාගත්තේ. මේ පාර ජවිපෙ වැඩි බරක් තිස්සට දීල තියෙන්නේ. තිස්සමහාරාමය ආයේ ජවිපෙ ට එනවා අනිවාර්යෙන්.
කොහොමහරි දිනාගන්නවා එක ගෙදරට වෙන වෙනම රැස්වීම් තියල හරි, කරපු වැඩ ඇඟිල්ලෙන් ඇනල හරි පෙන්නලා කියල දෙනවා

