JVP වෙත අදහසක් ...

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුද අපි කොහේද බන් අප්පච්චි අප්පච්චි කියල කෑ ගහන්නෙ? උඹල‍මනේ එ්ක කියන්නෙ... :lol::lol:

    මොනවා උනත් ඒ මනුස්සයා රටේ මිනිස්සුන්ට තාත්තෙක් වගේ හිටියා කියල පිලිගන්නවානන් සතුටුයි.

    අපි කරන්නෙත් සාමූහික තීරණයකට නායකයෙක් පත් කරන එක. ඒ නායකයා හෙවත් පුද්ගලයා තමයි අදාල කාලයට ගැලපෙන්නේ කියලයි අපේ විස්වාසය.

    අපි පුද්ගටයෙක් මත රැදෙන්නෙ නැහැ. වඩපිලිවෙලක් මත රැඩෙන්නෙ.

    රට හඩන්නෙ කොහොමද කියලා අහපු ගමන් උබලා මහින්ඩගෙමු කියන්නෙ එකයි ඩැන් මට තෙරුනෙ, අපි විශව්ශ කරන්නෙ ක්‍රමයක්. මොකා ආවත් එ කරමය ඉදිරියට යනවන්ම් එච්ච්රයි:yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Everyone tries to sympathize with JVP. But most of them forgotten what they really did in late 80s’.

    Keep in mind, the one who started this thread, polwattacom, sometimes calls venerable monks, Nigantas………………

    .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියවලා බලන්න්කො වවස්තාව.. එතකොට තෙරෙයි.

    එහෙම කියවන්න දැන වෙලා නෑ බන්.. මට කෙටියෙන් පැහැදිලි කරලා දීපන්.. මොකක්ද බන්.. උඹලා ‍‍මහ දේශපාලන ඔස්තාර්ලා නේද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි පුද්ගටයෙක් මත රැදෙන්නෙ නැහැ. වඩපිලිවෙලක් මත රැඩෙන්නෙ.

    රට හඩන්නෙ කොහොමද කියලා අහපු ගමන් උබලා මහින්ඩගෙමු කියන්නෙ එකයි ඩැන් මට තෙරුනෙ, අපි විශව්ශ කරන්නෙ ක්‍රමයක්. මොකා ආවත් එ කරමය ඉදිරියට යනවන්ම් එච්ච්රයි:yes:

    හොදයි. වැඩ පිලිවලක් මත රැදෙන එක බොහ‍ෝම ‍හොද දෙයක්. ලොකු පක්ශ දෙකේම ප්රතිපත්ති නන් තීරණය වෙන්නෙ නායකයා මත්තෙයි. ඒකයි අපි මහින්ද එක්ක හිටගන්නෙ.

    මගෙ ප්රස්නෙ දැන් මේකයි. ජෙවීපි එකේ ප්රතිපත්තිය මොකක්ද? ඒ කියන්නෙ මූලිකවම ආර්තික සහ දෙමළ ප්රස්නය සම්බන්ධව. කෙටි පැහැදිලි කිරීමක් ඇති.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ චන්ද දායකයින් චන්දෙ දීපු අපේක්ෂකයින් බැලුවාම මිනිස්සුන්ට ප්‍රතිපත්ති සහ දේශපාලන න්‍යායන් වැඩක් නැහැ කියන දේ පිළිගන්න සිද්ද වෙනවා.. නීතීඥ සුජීව සේනසිංහ සහ ආචාර්ය හර්ෂ ද සිල්වා කියන දෙන්නගෙම චන්ද ටික එකතු කරලා එන අගයටත් වඩා වැඩි මනාප අගයක් සාපෙළ අසමත් විමල් වීරවංස ගනිද්දී, සන්දානෙම උගත් කියන මිනිස්සුන්ව පරද්දල විමල් වීරවංස මනාප ගනිද්දී අපිට පිළිගන්න සිද්දවෙනවා අපේ රටේ පාලකයාව තෝරන්නේ බුද්ධියට, උගත්කමට සලකන මිනිස්සු නෙවෙයි කියන එක.. එහෙම බැලුවාම දියුණු ලෝකෙට ගැලපෙන්න කන්සෙප්ට් එකක් හැදුව කියල ජවිපෙ බලයක් පිහිටුවන්නේ නැහැ..ලෝකේ තියන හොඳම ආර්ථික ප්‍රතිපත්තිය ගෙනල්ල මිනිස්සුන්ට දුන්නත් ජවිපෙට බලයක් පිහිටුවන්න බැහැ .. ජවිපෙට බලයක් පිහිටුවන්නනම් බුද්ධිමය සංවාද නවත්තල පබාට, ගීතට, මුතුහෙට්ටිට, විමල් වීරවංසට ඇතුළු සෙට් එකට චන්දෙ දීපු බහුතර චන්ද දායකයින් දිනාගන්න සීනිබෝල වැඩපිළිවෙලක් අවශ්‍යයි...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    news%5C2015%5C8%5Cimages%5Cnews20.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada

    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන් විතරක් නම්, විශ්වවිද්‍යාලවල, පාසල්වල ඉන්න උගතුන් ටික ඔක්කොම පාර්ලිමේන්තුවට ගන්න තිබ්බ. පාර්ලිමේන්තුවට උගතුන් වැඩිපුර ඉන්න එක හොදයි. එත් පාර්ලිමේන්තුව කියන්නේ සමාජයේ විවිද පැතිකඩ, පුද්ගලයන් නිරුපනය කරන තැනක්. දියුණු රටවල්වල ගණිකාවන්, සමලිංගිකයන් පවා, පක්ෂ හදාගෙන පාර්ලිමේන්තු නියෝජනයට එනවා. සමහරු හිතනවා අවම අද්යාපන සුදුසුකම් ඕන කියල පාර්ලිමේන්තුවට (O/L pass වගේ). එක මෝඩ අදහසක්. පාර්ලිමේන්තුව උගතුටම විතරක් සිමා කල නොහැකියි. එහෙම කරනවානම් එක ප්‍රජතන්තර්වාදයට විරුද්දයි. දේශපාලනේ ගැන කතා කරන්න ඉස්සෙලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියල හොයල බලන්න. සමාජවාදය, මාක්ස්වාදය බණපොත් කරන අයට ඕව නොවැටහීම පුදුමයක්. අනිත් එක රටේ වෙනස්කම් කරේ උගතුන් විතරක් නෙවි.

    රටේ මුළු බර දල යුද්දයක් කරන වෙලාවට වැඩවර්ජන කරන එක හොදද කියල, ඔය සමාජවාදය, මාක්ස්වාදය වගේ ගැබුරු දේවල් දන්නා දේශපාලනයේ කෙල පැමිණිය උගතුන්ගෙන් අහල බලන්න. සමහරු කියාවි මේ මේ හේතු නිසා කමක් නැහැ කියල. එත් දෙකේ පන්තියට නොගිය පොලේ පොල් විකුණන අත්තමගෙන් ඇහුවොත් කියාවි "එක හරී නැහැ පුතේ කියල". ඕක තමයි වෙනස.
     
    polwattacom කියන එකාට ටිකක් මඥ්ඥන් ගතිය තියනවා. ඔය යකා එක්ක කතා කරලා බෙරෙන්න බැහැ.
    අර කාතාවක් තියෙන්නේ, පන්ඩිතයෝ 1000 එක්ක වාද කරත් එක මොඩයෙක් එක්ක වාද කරලා බෙරෙන්න බැහැ කියලා.................................

    .
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දෙමල පක්ෂෙට විපක්ෂනායක කම ලැබිය යුතුයි :yes:

    ප්‍රජාතන්ත්‍රවාදි රටක යහපාලයන යටතේ ව්යවස්තවට අනුව එහෙම වෙන්න ඕන නේද? :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    polwattacom කියන එකාට ටිකක් මඥ්ඥන් ගතිය තියනවා. ඔය යකා එක්ක කතා කරලා බෙරෙන්න බැහැ.
    අර කාතාවක් තියෙන්නේ, පන්ඩිතයෝ 1000 එක්ක වාද කරත් එක මොඩයෙක් එක්ක වාද කරලා බෙරෙන්න බැහැ කියලා.................................

    .

    විලිලැජ්ජා නැතිව 3 වෙනි වතාවටත් ජනාදිපතිකම ඉල්ලලා පැරදිලා, පස්සෙ අගමැතිකම ඉල්ලලා පැරදිලා පුක්ඛ ඛාදනය කරගෙන අන්තිමට බෙදුම්වාදි රනිල්ට උඹලව පාවදුන්න ( LOL :rofl: ) මහින්දට රෙදිනැතිව කඩේ ගිහින් "පලාතම පාලුවෙලා අප්පච්චි - මුලු ගමම අඳුරුයි අප්පච්චි - අපි ටෝච් ගහං යන්නේ අප්පච්චි" කියන උඹද මේ කියන්නෙ?

    ලොල්! :lol:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන් විතරක් නම්, විශ්වවිද්‍යාලවල, පාසල්වල ඉන්න උගතුන් ටික ඔක්කොම පාර්ලිමේන්තුවට ගන්න තිබ්බ. පාර්ලිමේන්තුවට උගතුන් වැඩිපුර ඉන්න එක හොදයි. එත් පාර්ලිමේන්තුව කියන්නේ සමාජයේ විවිද පැතිකඩ, පුද්ගලයන් නිරුපනය කරන තැනක්. දියුණු රටවල්වල ගණිකාවන්, සමලිංගිකයන් පවා, පක්ෂ හදාගෙන පාර්ලිමේන්තු නියෝජනයට එනවා. සමහරු හිතනවා අවම අද්යාපන සුදුසුකම් ඕන කියල පාර්ලිමේන්තුවට (O/L pass වගේ). එක මෝඩ අදහසක්. පාර්ලිමේන්තුව උගතුටම විතරක් සිමා කල නොහැකියි. එහෙම කරනවානම් එක ප්‍රජතන්තර්වාදයට විරුද්දයි. දේශපාලනේ ගැන කතා කරන්න ඉස්සෙලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියල හොයල බලන්න. සමාජවාදය, මාක්ස්වාදය බණපොත් කරන අයට ඕව නොවැටහීම පුදුමයක්. අනිත් එක රටේ වෙනස්කම් කරේ උගතුන් විතරක් නෙවි.

    රටේ මුළු බර දල යුද්දයක් කරන වෙලාවට වැඩවර්ජන කරන එක හොදද කියල, ඔය සමාජවාදය, මාක්ස්වාදය වගේ ගැබුරු දේවල් දන්නා දේශපාලනයේ කෙල පැමිණිය උගතුන්ගෙන් අහල බලන්න. සමහරු කියාවි මේ මේ හේතු නිසා කමක් නැහැ කියල. එත් දෙකේ පන්තියට නොගිය පොලේ පොල් විකුණන අත්තමගෙන් ඇහුවොත් කියාවි "එක හරී නැහැ පුතේ කියල". ඕක තමයි වෙනස.

    ඔයා එක්ක සමහර දේවල් වලට මම එකඟයි.. රටක් හදන්නනම් අවශ්‍ය කරන්නේ බුද්ධිමතුන් කියන එක ඇත්ත.. යුද්දේ වෙලාවේ වැඩවර්ජන කරපු එක අනිවාර්යෙන්ම වැරදියි.. මම අවුරුදු දොළහක් රැකියාව කරේ ආචාර්ය මහාචාර්ය වරු ඉන්න ආයතනයක.. ඒ හින්ද මම අත්දැකීමෙන් දන්නවා උගත්කමෙයි බුද්ධිමත් කමෙයි වෙනස මචන්.. ඉහලටම ඉගෙනගත්තු මිනිස්සු සමාජයත් එක්ක ගැටීමේදී හැසිරෙන ආකාරය දැක්කම ජීවිතේ කලකිරෙන තරම්..

    මම මෙතැනදී අදහස් කරේ අපේ රටේ යමක් කමක් තියෙන හෝ මිනි මරල හරි ප්‍රසිද්ද වෙච්ච උදවිය දේශපාලනය ව්‍යාපාරයක් කරගෙන කියන එකයි..

    මම ඔයා කියපු එක දෙයකට එකඟ නැහැ.. ඔයා කියනවනම් පාර්ලිමේන්තු යන්න අද්යාපන සුදුසුකමක් ඕන නැහැ කියල ඒක රටටකට වෙන්න පුළුවන් ලොකුම ඇබැද්දියක්.. මොකද බුද්ධිමත් බව මනින නිර්ණායක එක එක තැනදී වෙනස්වෙන නිසා... අද්යාපන සුදුසුකමක් නැති කෙනෙක් දේශපාලනයට එන්න නම් අඩුම තරමේ බුද්ධි පරීක්ෂණයක්වත් තිබිය යුතුයි...එහෙම නොවුනොත් කවදාහරි දවසක පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනය තුල රට ගැන තීන්දු තීරණ ගන්න ඉතුරු වෙන්නේ රුපියල් ගණන් කරන්න විතරක් දන්නා එවුන් ටිකක්..

    පාසල් අද්‍යාපනය ඉහලටම් නොලැබූ රටේ ඉහලට ගිය මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. එත් ඒ මිනිස්සුන්ගේ බුද්ධිමත් භාවය පරීක්ෂණයක් මගින් මැන්නොත් IQ එක තියේවි හුඟක් ඉහලින්.. මුදල් තිබු පමණින්, ජනප්‍රිය වූ පමණින් නිකම්ම නිකම් මනුෂ්‍ය ශරීරයකට පාර්ලිමේන්තුව නියෝජනයට අවස්තාවක් නොදිය යුතුයි... එහෙම කරොත් දවසක පාර්ලිමේන්තුවේ කසිප්පුත් පෙරාවී..

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කියවන්න දැන වෙලා නෑ බන්.. මට කෙටියෙන් පැහැදිලි කරලා දීපන්.. මොකක්ද බන්.. උඹලා ‍‍මහ දේශපාලන ඔස්තාර්ලා නේද?

    :D වෙලාවක් නැත්ත්ම් වෙලාවක් හොයගෙන කියවපන්. නිකම් මෙටහ්න සියල්ල දත් වගෙ ටොක් දෙන්නෙ නැතුව. උබ වඩ කරල ගෙඩර අවිත් කරන්න දෙයක් නති උනාමද මෙක් අවිත් රට බෙරගන්න කතා කරන්නෙ:D

    හොදයි. වැඩ පිලිවලක් මත රැදෙන එක බොහ‍ෝම ‍හොද දෙයක්. ලොකු පක්ශ දෙකේම ප්රතිපත්ති නන් තීරණය වෙන්නෙ නායකයා මත්තෙයි. ඒකයි අපි මහින්ද එක්ක හිටගන්නෙ.

    මගෙ ප්රස්නෙ දැන් මේකයි. ජෙවීපි එකේ ප්රතිපත්තිය මොකක්ද? ඒ කියන්නෙ මූලිකවම ආර්තික සහ දෙමළ ප්රස්නය සම්බන්ධව. කෙටි පැහැදිලි කිරීමක් ඇති.

    චිනෙන් නය ගැනිම හා දෙමල්ලු ඔක්කොම මැරිම:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පාර්ලිමේන්තුවට ඕනේ උගතුන් විතරක් නම්, විශ්වවිද්‍යාලවල, පාසල්වල ඉන්න උගතුන් ටික ඔක්කොම පාර්ලිමේන්තුවට ගන්න තිබ්බ. පාර්ලිමේන්තුවට උගතුන් වැඩිපුර ඉන්න එක හොදයි. එත් පාර්ලිමේන්තුව කියන්නේ සමාජයේ විවිද පැතිකඩ, පුද්ගලයන් නිරුපනය කරන තැනක්. දියුණු රටවල්වල ගණිකාවන්, සමලිංගිකයන් පවා, පක්ෂ හදාගෙන පාර්ලිමේන්තු නියෝජනයට එනවා. සමහරු හිතනවා අවම අද්යාපන සුදුසුකම් ඕන කියල පාර්ලිමේන්තුවට (O/L pass වගේ). එක මෝඩ අදහසක්. පාර්ලිමේන්තුව උගතුටම විතරක් සිමා කල නොහැකියි. එහෙම කරනවානම් එක ප්‍රජතන්තර්වාදයට විරුද්දයි. දේශපාලනේ ගැන කතා කරන්න ඉස්සෙලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියල හොයල බලන්න. සමාජවාදය, මාක්ස්වාදය බණපොත් කරන අයට ඕව නොවැටහීම පුදුමයක්. අනිත් එක රටේ වෙනස්කම් කරේ උගතුන් විතරක් නෙවි.

    රටේ මුළු බර දල යුද්දයක් කරන වෙලාවට වැඩවර්ජන කරන එක හොදද කියල, ඔය සමාජවාදය, මාක්ස්වාදය වගේ ගැබුරු දේවල් දන්නා දේශපාලනයේ කෙල පැමිණිය උගතුන්ගෙන් අහල බලන්න. සමහරු කියාවි මේ මේ හේතු නිසා කමක් නැහැ කියල. එත් දෙකේ පන්තියට නොගිය පොලේ පොල් විකුණන අත්තමගෙන් ඇහුවොත් කියාවි "එක හරී නැහැ පුතේ කියල". ඕක තමයි වෙනස.

    උබ කනඩාවෙ කනඩාවෙ කිව්වට ලනකවෙ ච්න්ඩ කල වලඩි විතරක් එලකිරි එන්නෙ නට්‍ර්හුව ඉන්නෙ අයි බන්. උබ කනඩාවෙ ඉදන් මෙහෙ ච්න්ද වැඩ ද??
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    විලිලැජ්ජා නැතිව 3 වෙනි වතාවටත් ජනාදිපතිකම ඉල්ලලා පැරදිලා, පස්සෙ අගමැතිකම ඉල්ලලා පැරදිලා පුක්ඛ ඛාදනය කරගෙන අන්තිමට බෙදුම්වාදි රනිල්ට උඹලව පාවදුන්න ( LOL :rofl: ) මහින්දට රෙදිනැතිව කඩේ ගිහින් "පලාතම පාලුවෙලා අප්පච්චි - මුලු ගමම අඳුරුයි අප්පච්චි - අපි ටෝච් ගහං යන්නේ අප්පච්චි" කියන උඹද මේ කියන්නෙ?

    ලොල්! :lol:

    මහින්ද නැත්නම් අද ප්‍රබාකරම්ට රට ගිහිල්ලා ඉවරයි.
    තෝ වගේ ගුන මකු උන්ට මෙවා තේරෙයිද?
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JVP EKE BIG TEAM EKAK AVILLA THAMA, MALA MINI AYIN KALEY, ROAD VALATA VATILA THIBUNA TREES AYIN KALEY, MINISSUNTA HELP KALEY, THVAKALIKAVA HARI SUNU VISUNU VEE GIYA GALLE BUS STAND EKA HADALA DUNNE.[PASUVA HADU DAN THIYENA BUS STAND EKA NEVE]. JVP EKA HADAPU BUS STAND EKA ONE YEAR PAMANA MINISUN USE KALA. MULIN SITIYE HELP EKATA JVP EKA PAMANAI MINISUNE.

    South vala inna kenek vasayen Mama vatina vadagath deyak kiyami. Sunami apu velavedi south vala Minissunta muladi avadanam avasthavedi , Mala mini narak vela Kunu gadha gasaddhi ***** HELP EKATA AVE JVP EKA PAMANAI*****

    :yes::yes::yes::yes: