JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

angel_hansi*

Banned
Aug 25, 2013
91
9
0
me elakiriye inne godak mallila O/L ,A/L karana aya...itin election 1a gana giriya puppagena kagahana jvp 1ta kamati..mamat ehemai issara..dan politics titta wela..oya moka balayata awat karanne ekama de ...kaurut rata gana hitanne na...
 
  • Like
Reactions: nvhcc89
Mar 26, 2014
275
12

මෙන්න මේ ටිකනම් වැරදිවගෙ:no:
 
angel_hansi*

Banned
Aug 25, 2013
91
9
0
அமைதி;16455897 said:
මෙන්න මේ ටිකනම් වැරදිවගෙ:no:
ehenam kiyanna ehema awankawa rata gana hitanne kauda..JVP & SF nam ehemai kiyala hitanawa..but ai minissu eyalata vote karanne nathe...mata matakai jvp 1a vimal weerawansha giriya puppan kagana kalet chande hamaba une ohoma tamai...meka ape rate minissu hitana widiya .....ai bolada charithama election waladi dinala wadi chnda ganne..minissu hitana patana widiya tamaia...dan apita oni alut nayakayek pata karaganna kalin alut widiyata hitana minissu tikak...natnam hamadama tattu maruwata meyala rata palanaya karai
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෙකේ ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ ත්‍රේඩ් පුලුවන් තරම් දාලා ආන්ඩුවට හරි විපක්ශයට හරි බැනලා ඒ පක්ශ වලට චන්දේ දෙන උන්ටත් බැන්නම ආන්ඩුව පෙරලෙයි නැත්නම් විපක්ශෙ චන්ද අඩු වෙයි කියලා.ඕකට කියන්නේ ලින් මැඩි මානසිකත්වය කියලා.නෙට් එකට එහා ලොකයතුත් තියනවා කියලා උන් හිතන්නේ නැ.ඔය ජෙවිපි ත්‍රේඩ් වැඩිපුරම දාපු එකා ජිවිතේට චන්දේවත් දාපු නැති ලන්කවෙත් නැති එකෙක් නේ.ඒ වගේ තමා 88-89 ඉපදිලාවත් නැති උන් තාමා ගොඩක් ජෙවිපි කඩේ යන්නේ.අනිත් එක තාමා ගොඩක් උන් වෙන අයගෙ මතයට ගරු කරන්න දන්නෙ නැ.

    unp,upfa ewunta jvp ekka sandaana gahanna hodsai nam api jvp ekata chande dunnaaama moko ban
    abika oya paksa wala inna ewun mini maeruwe naedda,
     
    Mar 26, 2014
    275
    12
    0
    ehenam kiyanna ehema awankawa rata gana hitanne kauda..JVP & SF nam ehemai kiyala hitanawa..but ai minissu eyalata vote karanne nathe...mata matakai jvp 1a vimal weerawansha giriya puppan kagana kalet chande hamaba une ohoma tamai...meka ape rate minissu hitana widiya .....ai bolada charithama election waladi dinala wadi chnda ganne..minissu hitana patana widiya tamaia...dan apita oni alut nayakayek pata karaganna kalin alut widiyata hitana minissu tikak...natnam hamadama tattu maruwata meyala rata palanaya karai
    ෆොන්සේකාගෙ පක්ෂෙ තාම අලුත් නිසා චන්ද අඩුයි. ඉස්සරහට හුඟක් වැඩිවෙයි.
    ජේවීපීයෙ ඉතිහාසෙ හොඳ නැති නිසා පරන මිනිස්සු දෙන්නෙ නැහැ. ඉස්සරහට මේකත් වෙනස් වෙයි.

    මිනිස්සු හදන්නනම් අර ජපානෙට වුනා වගේ නියුක් කරන්නම වෙයි:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙක ඉන්න මීහරක් මේ මගුලක් කතා කරනව,ආන්ඩුවට පසුගිය පාරට වැඩිය චන්ද අඩුලු,:lol::lol::lol: ඔය ගොබ්බයො එකක් වත් දන්නෙ නැ දැන් වසර 20ක් එකදිගට පාලනය ගෙනගියෙ ආණ්ඩුව කියන්දේ,:lol::lol::lol: මුන් මේ චන්ද අඩු වීමක් කතා කරනව.:lol::lol::P මොඩ මීහකුනෙ අවුරුදු 20ක් ආණ්ඩු කරලත් තවත් අවුරුදු 6කට බලේ ලැබිල තියෙන එකයි ලොකුම ජයග්‍රහනය, තොපි පොල් බුරු ගොන් මීහරක් යතාර්තය දන්නෙ නැ බොරුවට උඩු බුරනව.:lol::lol::lol::P දැන් තොපිල ඔක්කොම ගගේ පැනපියවු.:lol::lol::P
     
    • Like
    Reactions: nvhcc89

    asanka sadaru

    Member
    Nov 24, 2013
    111
    22
    0
    top of your head
    යකෝ මේකේ ඉන්න එවුන් JVP එකට දෙන්න කියලා කිව්වේ තොපිට සන්දානෙන් දෙනවා වගේ බත් පැකට් ඒකයි අරක්කු කාලයි ගන්න නෙමෙයි. මේ රටේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරමින් කරගෙන යන මේ පාලනයෙන් රට බේරගන්න පුළුවන් උන්ට විතරක් නිසා. ඒ වුනාට ලංකාවේ ඉන්නේ වැඩි හරියක්ම උඹල වගේ බත් කන හරක් නේ. ඒ නිසා උනුත් උඹ වගේ බත් පැකට් එකට චන්දෙ දෙනවා. ඒකයි වෙන්නේ.

    nikan denwa nam ubalata puke parak unath awlak na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මෙක ඉන්න මීහරක් මේ මගුලක් කතා කරනව,ආන්ඩුවට පසුගිය පාරට වැඩිය චන්ද අඩුලු,:lol::lol::lol: ඔය ගොබ්බයො එකක් වත් දන්නෙ නැ දැන් වසර 20ක් එකදිගට පාලනය ගෙනගියෙ ආණ්ඩුව කියන්දේ,:lol::lol::lol: මුන් මේ චන්ද අඩු වීමක් කතා කරනව.:lol::lol::P මොඩ මීහකුනෙ අවුරුදු 20ක් ආණ්ඩු කරලත් තවත් අවුරුදු 6කට බලේ ලැබිල තියෙන එකයි ලොකුම ජයග්‍රහනය, තොපි පොල් බුරු ගොන් මීහරක් යතාර්තය දන්නෙ නැ බොරුවට උඩු බුරනව.:lol::lol::lol::P දැන් තොපිල ඔක්කොම ගගේ පැනපියවු.:lol::lol::P
    උඹ වගේ හරක්ට නොතෙරෙන තව දෙයක් තියේවා .ඒ තමා මේ ඡන්ද වලින් බලය ලැබීම කෙසේවෙතත් ආණ්ඩුවේ ඡන්ද පදනම කඩා වැඩීමක් පෙන්නුම් කරනවා .ඒ වගේම අළුතෙන් ආපු ෆොන්සෙකා සහ මාස ක් නයකයා වෙච්ච අනුර කුමාර හිතුවට වඩා හොඳ ගේමක් දුන්නා .සමහරක් විට රනිල් එක්ක නතුව ෆොන්සේකා ජේ .වී.පී එකත් එක්ක සන්ධානගත වෙලා ඊලඟ මහ මැතිවරණ ,ජනාධිපතිවරණ වලට සෙට් වෙච්ච හැටිය උබලාගේ ආණ්ඩුවට ඡන්දෙ දීපු මිනිස්සුයි ආණ්ඩුවෙන් ඡන්දෙ ඉල්ලපු අපේක්ෂකයෝ සෙට් එකයි ආණ්ඩුවෙන් අයින් වෙනවා .මොකද කෙළවේගෙන එනකොට කෙළවෙන පැත්තේ ඉන්න කවුරුත් කැමති නැහැ .මොකද දැන් ජේ .වී.පී එක සුපුරුදු ඡන්ද පදනමට වඩා වැඩියෙන් අරන් තියෙනවා .ඉතිං එහෙම තත්වයක් යටතේ උබලාගේ පැත්තේ ඉන්න උන් එකෙන්ම බය වෙනවා .ඒ වගේඅ මේපර ඡන්දේ දීපු නැති මිනිස්සු කීදෙනෙක් ඉන්නවද පළාත් වල .නිකන් හිතපන් ඒ මිනිස්සු ගැන .අනික මහින්දයට හෙට අනිද්දා වරෙන්තු නිකුත් වෙන්න තියෙනවා .ඉතිං එහෙම තත්වයක් තියෙද්දි උඹලට බලේ ලැබුණට වැඩක් තියෙනවද ? :P:P:P:P:P:P:P
     
    angel_hansi*

    Banned
    Aug 25, 2013
    91
    9
    0
    அமைதி;16455969 said:
    ෆොන්සේකාගෙ පක්ෂෙ තාම අලුත් නිසා චන්ද අඩුයි. ඉස්සරහට හුඟක් වැඩිවෙයි.
    ජේවීපීයෙ ඉතිහාසෙ හොඳ නැති නිසා පරන මිනිස්සු දෙන්නෙ නැහැ. ඉස්සරහට මේකත් වෙනස් වෙයි.

    මිනිස්සු හදන්නනම් අර ජපානෙට වුනා වගේ නියුක් කරන්නම වෙයි:baffled:
    mamat ohoma kalayak balan hitiya chanda wadi wei kiyala...habai hamadama ehemmamai...

    මෙක ඉන්න මීහරක් මේ මගුලක් කතා කරනව,ආන්ඩුවට පසුගිය පාරට වැඩිය චන්ද අඩුලු,:lol::lol::lol: ඔය ගොබ්බයො එකක් වත් දන්නෙ නැ දැන් වසර 20ක් එකදිගට පාලනය ගෙනගියෙ ආණ්ඩුව කියන්දේ,:lol::lol::lol: මුන් මේ චන්ද අඩු වීමක් කතා කරනව.:lol::lol::P මොඩ මීහකුනෙ අවුරුදු 20ක් ආණ්ඩු කරලත් තවත් අවුරුදු 6කට බලේ ලැබිල තියෙන එකයි ලොකුම ජයග්‍රහනය, තොපි පොල් බුරු ගොන් මීහරක් යතාර්තය දන්නෙ නැ බොරුවට උඩු බුරනව.:lol::lol::lol::P දැන් තොපිල ඔක්කොම ගගේ පැනපියවු.:lol::lol::P

    mama oyage post godak dakala tiyenawa..mata nam hitenne oya goverment 1ta sambanda media wala wada karana kenek wenna ati ..natnam anduwa karana hama wadakma haraka wage ohoma anumata karanne na...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් ජේවී පි එකට චන්දේ දුන්නේ...ආයිත් මේ මැතිවරණය අ තිබ්බත් ජේවීපී එකටමයි දෙන්නේ. ඇත්තටම ජේ වී පි එකට චන්දේද දීපු එක ගැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සතුටු වෙනවා.
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :lol::lol::lol::lol::lol:
    ත්‍රෙඩ් එකකුත් දාලා
    අනේ පොන්න පකෝ
    තෝ වගේ පොන්න හරක් ඉන්න රටක චන්ද ප්‍රතිපලයට වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද
    තෝ දැනගන් අවජාතක සක්කිලියා මේවාට ප්‍රතිපලය ගෙවන්න වෙන්න තොගේ ළමයින්ට බව
    කොහොමත් තෝ වගේ පොන්නයන්ට ඉතිං ළමයි හදන්න බැහැ නේ
    ඒ නිසා ඒ අවජාතකයෝ ටිකත් මේකට විදවපු දෙන්
    තවත් මදි කියලා එහෙම හිතෙනවා නම්
    උබේ අම්මවත් උස්සාගෙන ගිහිං රාජපක්ෂගේ බල්ලෙකුට විකුනපන්
    සක්කිලියා
     
    angel_hansi*

    Banned
    Aug 25, 2013
    91
    9
    0
    උඹ වගේ හරක්ට නොතෙරෙන තව දෙයක් තියේවා .ඒ තමා මේ ඡන්ද වලින් බලය ලැබීම කෙසේවෙතත් ආණ්ඩුවේ ඡන්ද පදනම කඩා වැඩීමක් පෙන්නුම් කරනවා .ඒ වගේම අළුතෙන් ආපු ෆොන්සෙකා සහ මාස ක් නයකයා වෙච්ච අනුර කුමාර හිතුවට වඩා හොඳ ගේමක් දුන්නා .සමහරක් විට රනිල් එක්ක නතුව ෆොන්සේකා ජේ .වී.පී එකත් එක්ක සන්ධානගත වෙලා ඊලඟ මහ මැතිවරණ ,ජනාධිපතිවරණ වලට සෙට් වෙච්ච හැටිය උබලාගේ ආණ්ඩුවට ඡන්දෙ දීපු මිනිස්සුයි ආණ්ඩුවෙන් ඡන්දෙ ඉල්ලපු අපේක්ෂකයෝ සෙට් එකයි ආණ්ඩුවෙන් අයින් වෙනවා .මොකද කෙළවේගෙන එනකොට කෙළවෙන පැත්තේ ඉන්න කවුරුත් කැමති නැහැ .මොකද දැන් ජේ .වී.පී එක සුපුරුදු ඡන්ද පදනමට වඩා වැඩියෙන් අරන් තියෙනවා .ඉතිං එහෙම තත්වයක් යටතේ උබලාගේ පැත්තේ ඉන්න උන් එකෙන්ම බය වෙනවා .ඒ වගේඅ මේපර ඡන්දේ දීපු නැති මිනිස්සු කීදෙනෙක් ඉන්නවද පළාත් වල .නිකන් හිතපන් ඒ මිනිස්සු ගැන .අනික මහින්දයට හෙට අනිද්දා වරෙන්තු නිකුත් වෙන්න තියෙනවා .ඉතිං එහෙම තත්වයක් තියෙද්දි උඹලට බලේ ලැබුණට වැඩක් තියෙනවද ? :P:P:P:P:P:P:P

    JVP 1i SF ekatu wenne na...:no::no::no:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මේකයි ජේ විපි එකට එකපාරම බලය අල්ලන බහ කියල අපි දන්නවා. එත් වෙනසක් වෙලා තියනවා. කියල පේනවා ඇති නේද?????? දැන් තමයි රටේ විමුක්තිය උදෙසා නියම ගමන පටන් ගන්නේ
    :)
    මුන්ට ඔව්වා කියලා වැඩක් නැහැ බන්
    ඔව්වා තේරුම් ගන්න තරම් මොලයක් මුන්ට නැහැ
    මමත් ලංකාවේ හිටියා නම් මම දෙන්නේත් jvp එකට
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මෙක ඉන්න මීහරක් මේ මගුලක් කතා කරනව,ආන්ඩුවට පසුගිය පාරට වැඩිය චන්ද අඩුලු,:lol::lol::lol: ඔය ගොබ්බයො එකක් වත් දන්නෙ නැ දැන් වසර 20ක් එකදිගට පාලනය ගෙනගියෙ ආණ්ඩුව කියන්දේ,:lol::lol::lol: මුන් මේ චන්ද අඩු වීමක් කතා කරනව.:lol::lol::P මොඩ මීහකුනෙ අවුරුදු 20ක් ආණ්ඩු කරලත් තවත් අවුරුදු 6කට බලේ ලැබිල තියෙන එකයි ලොකුම ජයග්‍රහනය, තොපි පොල් බුරු ගොන් මීහරක් යතාර්තය දන්නෙ නැ බොරුවට උඩු බුරනව.:lol::lol::lol::P දැන් තොපිල ඔක්කොම ගගේ පැනපියවු.:lol::lol::P
    :rofl:
    මහින්දගේ බල්ලා කෙලෙලා ඉපදුන එකාත් ඇවිල්ලා ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ වගේ හරක්ට නොතෙරෙන තව දෙයක් තියේවා .ඒ තමා මේ ඡන්ද වලින් බලය ලැබීම කෙසේවෙතත් ආණ්ඩුවේ ඡන්ද පදනම කඩා වැඩීමක් පෙන්නුම් කරනවා .ඒ වගේම අළුතෙන් ආපු ෆොන්සෙකා සහ මාස ක් නයකයා වෙච්ච අනුර කුමාර හිතුවට වඩා හොඳ ගේමක් දුන්නා .සමහරක් විට රනිල් එක්ක නතුව ෆොන්සේකා ජේ .වී.පී එකත් එක්ක සන්ධානගත වෙලා ඊලඟ මහ මැතිවරණ ,ජනාධිපතිවරණ වලට සෙට් වෙච්ච හැටිය උබලාගේ ආණ්ඩුවට ඡන්දෙ දීපු මිනිස්සුයි ආණ්ඩුවෙන් ඡන්දෙ ඉල්ලපු අපේක්ෂකයෝ සෙට් එකයි ආණ්ඩුවෙන් අයින් වෙනවා .මොකද කෙළවේගෙන එනකොට කෙළවෙන පැත්තේ ඉන්න කවුරුත් කැමති නැහැ .මොකද දැන් ජේ .වී.පී එක සුපුරුදු ඡන්ද පදනමට වඩා වැඩියෙන් අරන් තියෙනවා .ඉතිං එහෙම තත්වයක් යටතේ උබලාගේ පැත්තේ ඉන්න උන් එකෙන්ම බය වෙනවා .ඒ වගේඅ මේපර ඡන්දේ දීපු නැති මිනිස්සු කීදෙනෙක් ඉන්නවද පළාත් වල .නිකන් හිතපන් ඒ මිනිස්සු ගැන .අනික මහින්දයට හෙට අනිද්දා වරෙන්තු නිකුත් වෙන්න තියෙනවා .ඉතිං එහෙම තත්වයක් තියෙද්දි උඹලට බලේ ලැබුණට වැඩක් තියෙනවද ? :P:P:P:P:P:P:P
    මනුස්සයො හිතල බලපන් නිකන් ආණ්ඩුව දැන් අවුරුදු 20ක් එක දිගට බලේ ඉන්නව තව අවුරුදු 6ක් ඉන්ඩත් පුලුවන් මේ පලාත් වල එතකොට මුලු කාලය අවුරුදු 26 ක්,.මේව මාස නෙමේ අවුරුදු....
    චන්ද කඩා වැටිමක් නැ බලපන්කො දැන් අවුරුදු 20 ඉදන් චන්ද අඩු වැඩි වීම් උනත් බලේ තිබ්බෙ ආණ්ඩුවට නැතුව විපක්ශෙට නෙමේ. දැන් මේපාර අඩු උනා කියල උබල හිතන්නෙ ඊලග ජනාධිපති වරනෙදි පරදිනව කියලද/????? නැ බන් ඒත් දිනනව එදාට උවලට ගනන් බලන්ඩ පුලුවන් 2009 මෙච්චරයි අද මේච්චරයි ජනාධිපති පැරදියි කියල ලොල් බන්, උබල මොන තරන් මොඩද කියල බලපන්කො.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මෙක ඉන්න මීහරක් මේ මගුලක් කතා කරනව,ආන්ඩුවට පසුගිය පාරට වැඩිය චන්ද අඩුලු,:lol::lol::lol: ඔය ගොබ්බයො එකක් වත් දන්නෙ නැ දැන් වසර 20ක් එකදිගට පාලනය ගෙනගියෙ ආණ්ඩුව කියන්දේ,:lol::lol::lol: මුන් මේ චන්ද අඩු වීමක් කතා කරනව.:lol::lol::P මොඩ මීහකුනෙ අවුරුදු 20ක් ආණ්ඩු කරලත් තවත් අවුරුදු 6කට බලේ ලැබිල තියෙන එකයි ලොකුම ජයග්‍රහනය, තොපි පොල් බුරු ගොන් මීහරක් යතාර්තය දන්නෙ නැ බොරුවට උඩු බුරනව.:lol::lol::lol::P දැන් තොපිල ඔක්කොම ගගේ පැනපියවු.:lol::lol::P
    aurudu 20 k neme 100k palane kolath kadan watenakota kadan watenawa. menna me para una wage. oka mama hithanne ubatath therenawa ubalata wechcha de. habai therenna wage innawa :lol: aththa thiththai :lol: me para minissu ubalata kane parak gahala asana adu karala, jepponge asana wadi karala deela :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    aurudu 20 k neme 100k palane kolath kadan watenakota kadan watenawa. menna me para una wage. oka mama hithanne ubatath therenawa ubalata wechcha de. habai therenna wage innawa :lol: aththa thiththai :lol: me para minissu ubalata kane parak gahala asana adu karala, jepponge asana wadi karala deela :)
    එ උබල හිතන හැටි සහ දේශපාලනේ නොදන්න කම අවුරුදු 20 ක් පාලනය කරේ සමහර විට වැඩි එක චන්දෙකින්,නැත්තන් බහුතරය නැතුව,එහෙම බලද්ද ආණ්ඩුව අද තමන්ගෙ චන්ද වැඩි කරගෙන තවත් අවුරුදු 6ක් පාලනය කරනව.:):) ඇත්තම කතාවනම් බන් විපක්ශය තව අවුරුදු 6ක්,.. අවුරුදු 6ක් විපක්ශෙ ඉන්නව කියන එක.:P
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    එ උබල හිතන හැටි සහ දේශපාලනේ නොදන්න කම අවුරුදු 20 ක් පාලනය කරේ සමහර විට වැඩි එක චන්දෙකින්,නැත්තන් බහුතරය නැතුව,එහෙම බලද්ද ආණ්ඩුව අද තමන්ගෙ චන්ද වැඩි කරගෙන තවත් අවුරුදු 6ක් පාලනය කරනව.:):) ඇත්තම කතාවනම් බන් විපක්ශය තව අවුරුදු 6ක්,.. අවුරුදු 6ක් විපක්ශෙ ඉන්නව කියන එක.:P
    ඇයි බොරු කියන්නෙ ?