විජේවීර නිදහස් කළේ ජේආර්. රොනී ඩි මෙල් තමයි කපුකම කලේ.
විජේවීර නිදහස් කළේ ජේආර්. රොනී ඩි මෙල් තමයි කපුකම කලේ.
අඩෝ, මෙහෙම දෙයක් අදමයි ඇහුවෙ.. Yuri මොකක්ද කියලා තියෙන්නෙ?කතාව ඈත්ත විජෙවීරයි රොනියි එකම ගමෙ. රොනි දෙවුන්දර ආසනෙ මන්තිරි ඉන්නකොට විජෙවීරගෙ අම්ම ඈවිත් හිරෙ ඉන්න පුතා බෙරල දෙන්න ඉල්ලුවම ලොකෙ කාලවතුර බීපු සට කපට ඩයල් එක්කක් වෙච්ච රොනි විජෙවීරගෙ චන්ද ටිකට කෙල්ලින්න ඌත් එක්ක ඩිල් එකක් දාල විජෙවීර 77 හරි 78 හරි ජනදිපති සමාවක් දීල නිදහස් කරගන්නවා. ඊට කාලෙකට පස්්සෙ CIA එකෙන් ලෑබෙන යුරි බෙස්මනොවු debrief එකෙන් ලන්කාවෙ දෙශපාලන පක්ශ මුලින් හෑන්ඩ්ල් කරෙ කවුද දෑන් හෑන්ඩ්ලෙ කරන්නෙ කවුද කියලා දෑන ගත්තහම තමා JRට රෙද්දෙ රෙවෙන්නෙ. කොල්ල පටස් ගාල කොහෙවත් යන හෙතුවක් අල්ලලා පක්ශෙ තහනම් කරනවා
අරහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම් X2
කොහොමත් ඩීල් තමා.... හාමුට ලපකොටා කැමති @Xi Jinping මෝනාද ඕයි මේ.....
දැන් රනිලටයි සිරාටයි ඡන්දේ දෙන්න කියලා කෙලින් කියන්න බෑ... හැබැයි වහෙන් ඔරෝ කියන්නේ මෙහෙමයි....
ඊලඟට මහබැංකු සිද්ධියෙන් රනිල්ගේ නමවත් කියන්නේ නැතුව රනිල්ව බේරුවේ මෙහෙමයි....
වැරදි කරු අර්ජුන් ඇලෝසියස් අපි නෙවෙයි කියන්නේ සුනිල් හඳුන් නෙත්ති
ඊලඟට රනිල්ගේ අගමැති කම බේරන්න ජෙප්පො වැඩකරපු විදිය....
ඊලඟට විජිත හේරත් කොලුවා.... සිරිසේනගෙන් ජනාධිපති බලතල ගලවලා රනිල්ට ආරුඩ කරන්න හදපු හැටි
https://www.parliament.lk/uploads/bills/pbills/gazette/english/1326.pdf
හාමුගේ අගමැති කම වෙනුවෙන් ඔලුවත් පලාගෙන මිරිස් කුඩුත් කාගත්තු හැටි
2020
ගෝඨා එයිද.... එහෙම හිතනවා නම් අනුර සහෝදරයට පලවෙනි අංකේ ගහලා දෙවෙනි අංකේ වෙන කෙනෙක්ට ගහන්න....
මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න
Yuri Bezmanov was an NCO who worked for the KGB in the Delhi Soviet Embassy and subsequently defected to Canada in the 70s. JVP එක තහනම් කරන්න ප්රදාන හෙතුව එහෙම නෑතිව සමහරු කියන විදිහට 1982 ජන්නදිපතිවරනෙ තුන්වෙනියට චන්ද අරන් JR බය වෙච්ච නිසා නෙවෙයි. ඔක 1982 චන්ද ප්රතිපල බෑලුවහම හොදට පෙනවා . චන්දෙදි 52% ගත්ත JR 4% ගත්ත පක්ශෙක තර්ජ්හනෙකට බය වෙලා ඒපක්ශෙ තහනම් කරන්න උපරිම වෑඩ කරා කියල හිතන්න පුලුවන්ද.අඩෝ, මෙහෙම දෙයක් අදමයි ඇහුවෙ.. Yuri මොකක්ද කියලා තියෙන්නෙ?
දන්නවා නන් ෆුල් කතාව දාපන්කෝYuri Bezmanov was an NCO who worked for the KGB in the Delhi Soviet Embassy and subsequently defected to Canada in the 70s. JVP එක තහනම් කරන්න ප්රදාන හෙතුව එහෙම නෑතිව සමහරු කියන විදිහට 1982 ජන්නදිපතිවරනෙ තුන්වෙනියට චන්ද අරන් JR බය වෙච්ච නිසා නෙවෙයි. ඔක 1982 චන්ද ප්රතිපල බෑලුවහම හොදට පෙනවා . චන්දෙදි 52% ගත්ත JR 4% ගත්ත පක්ශෙක තර්ජ්හනෙකට බය වෙලා ඒපක්ශෙ තහනම් කරන්න උපරිම වෑඩ කරා කියල හිතන්න පුලුවන්ද.