JVP UNP ඩීල් රනිල් ලීක් කරයි 🤯🤯

Sen-lu

Well-known member
  • ඡන්දෙ දෙනවනම් නිදහස් කරන්න කැමති උනාලු 😂ඡන්දෙ දෙනවනම් ඕන බල්ලෙක්ව නීතියට පිටින් ගිහින් නිදහස් කරනව. ඕන බලු වැඩක් කරන්න දෙනව කියලනෙ මූ මේ කියන්නෙ.

    ඔන්න ඕකයි ඔය පක්ෂ බලේ තියන්න හොඳ නැත්තෙ. ඕක නවත්තන්න නෙවේද බං අපි වැඩකරන්න ඕන? මූම තියාගෙන හිටියම ඒක වෙයිද?
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මන් හොදට note කලා රනිලා ත් දන් වචන 10 ක් කතා කලොත් ජෙප්පෝ ගැන 5 ක් වත් කියනවා. මු මේ ලෙවල් එකට වැටෙනවා කියන්නේ බුද්දිඅංශ වාර්තා ලෙසටම ඇති
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අමෝ අමෝ රනිල්...

    කවුද බන් මේකා කියන ඒවා විස්වාස කරන්නේ තාම? අර චුවින්ගම්, බ්‍රේස්ලට්, මොඩ් ගොවියා, වොක්ස්වැගන්, 2048 වගේ ඒවා වත් මතක නැති , මෝඩ මිනිස්සු නම් ඕවා විස්වාස කරනවා ඇති..

    මොළයක් තියෙන එවුන්ට නම් ඕවා මතකයි...ඒකනේ පාර්ලිමේන්තු ආසනයක් වත් දිනාගන්න බැරි වුනේ...

    පොහොට්ටුවට කෙල වුන වෙලාවේ උන්ගේ 2/3 තිබුනේ නැත්තම් පොරත් නෑ 🤭😂
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    විජේවීර නිදහස් කළේ ජේආර්. රොනී ඩි මෙල් තමයි කපුකම කලේ.

    කතාව ඈත්ත විජෙවීරයි රොනියි එකම ගමෙ. රොනි දෙවුන්දර ආසනෙ මන්තිරි ඉන්නකොට විජෙවීරගෙ අම්ම ඈවිත් හිරෙ ඉන්න පුතා බෙරල දෙන්න ඉල්ලුවම ලොකෙ කාලවතුර බීපු සට කපට ඩයල් එක්කක් වෙච්ච රොනි විජෙවීරගෙ චන්ද ටිකට කෙල්ලින්න ඌත් එක්ක ඩිල් එකක් දාල විජෙවීර 77 හරි 78 හරි ජනදිපති සමාවක් දීල නිදහස් කරගන්නවා. ඊට කාලෙකට පස්්සෙ CIA එකෙන් ලෑබෙන යුරි බෙස්මනොවු debrief එකෙන් ලන්කාවෙ දෙශපාලන පක්ශ මුලින් හෑන්ඩ්ල් කරෙ කවුද දෑන් හෑන්ඩ්ලෙ කරන්නෙ කවුද කියලා දෑන ගත්තහම තමා JRට රෙද්දෙ රෙවෙන්නෙ. කොල්ල පටස් ගාල කොහෙවත් යන හෙතුවක් අල්ලලා පක්ශෙ තහනම් කරනවා
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    අඩෝ, මෙහෙම දෙයක් අදමයි ඇහුවෙ.. Yuri මොකක්ද කියලා තියෙන්නෙ?
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහොමත් ඩීල් තමා.... හාමුට ලපකොටා කැමති @Xi Jinping මෝනාද ඕයි මේ.....

    දැන් රනිලටයි සිරාටයි ඡන්දේ දෙන්න කියලා කෙලින් කියන්න බෑ... හැබැයි වහෙන් ඔරෝ කියන්නේ මෙහෙමයි....​

    ඊලඟට මහබැංකු සිද්ධියෙන් රනිල්ගේ නමවත් කියන්නේ නැතුව රනිල්ව බේරුවේ මෙහෙමයි....​

    වැරදි කරු අර්ජුන් ඇලෝසියස් අපි නෙවෙයි කියන්නේ සුනිල් හඳුන් නෙත්ති​

    ඊලඟට රනිල්ගේ අගමැති කම බේරන්න ජෙප්පො වැඩකරපු විදිය....​

    ඊලඟට විජිත හේරත් කොලුවා.... සිරිසේනගෙන් ජනාධිපති බලතල ගලවලා රනිල්ට ආරුඩ කරන්න හදපු හැටි​

    https://www.parliament.lk/uploads/bills/pbills/gazette/english/1326.pdf

    හාමුගේ අගමැති කම වෙනුවෙන් ඔලුවත් පලාගෙන මිරිස් කුඩුත් කාගත්තු හැටි​

    2020​

    ගෝඨා එයිද.... එහෙම හිතනවා නම් අනුර සහෝදරයට පලවෙනි අංකේ ගහලා දෙවෙනි අංකේ වෙන කෙනෙක්ට ගහන්න....​

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කොහොමත් ඩීල් තමා.... හාමුට ලපකොටා කැමති @Xi Jinping මෝනාද ඕයි මේ.....

    දැන් රනිලටයි සිරාටයි ඡන්දේ දෙන්න කියලා කෙලින් කියන්න බෑ... හැබැයි වහෙන් ඔරෝ කියන්නේ මෙහෙමයි....

    ඊලඟට මහබැංකු සිද්ධියෙන් රනිල්ගේ නමවත් කියන්නේ නැතුව රනිල්ව බේරුවේ මෙහෙමයි....

    වැරදි කරු අර්ජුන් ඇලෝසියස් අපි නෙවෙයි කියන්නේ සුනිල් හඳුන් නෙත්ති

    ඊලඟට රනිල්ගේ අගමැති කම බේරන්න ජෙප්පො වැඩකරපු විදිය....

    ඊලඟට විජිත හේරත් කොලුවා.... සිරිසේනගෙන් ජනාධිපති බලතල ගලවලා රනිල්ට ආරුඩ කරන්න හදපු හැටි

    https://www.parliament.lk/uploads/bills/pbills/gazette/english/1326.pdf

    හාමුගේ අගමැති කම වෙනුවෙන් ඔලුවත් පලාගෙන මිරිස් කුඩුත් කාගත්තු හැටි

    2020

    ගෝඨා එයිද.... එහෙම හිතනවා නම් අනුර සහෝදරයට පලවෙනි අංකේ ගහලා දෙවෙනි අංකේ වෙන කෙනෙක්ට ගහන්න....

    👇

    මොනවා කියලත් වැඩක් නෑ රට ඉවරයි රනිල් හින්දා කඩේ යන එක නවත්වන්න
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    අඩෝ, මෙහෙම දෙයක් අදමයි ඇහුවෙ.. Yuri මොකක්ද කියලා තියෙන්නෙ?
    Yuri Bezmanov was an NCO who worked for the KGB in the Delhi Soviet Embassy and subsequently defected to Canada in the 70s. JVP එක තහනම් කරන්න ප්‍රදාන හෙතුව එහෙම නෑතිව සමහරු කියන විදිහට 1982 ජන්නදිපතිවරනෙ තුන්වෙනියට චන්ද අරන් JR බය වෙච්ච නිසා නෙවෙයි. ඔක 1982 චන්ද ප්‍රතිපල බෑලුවහම හොදට පෙනවා . චන්දෙදි 52% ගත්ත JR 4% ගත්ත පක්ශෙක තර්ජ්හනෙකට බය වෙලා ඒපක්ශෙ තහනම් කරන්න උපරිම වෑඩ කරා කියල හිතන්න පුලුවන්ද.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    3qQnQzx.jpeg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    Yuri Bezmanov was an NCO who worked for the KGB in the Delhi Soviet Embassy and subsequently defected to Canada in the 70s. JVP එක තහනම් කරන්න ප්‍රදාන හෙතුව එහෙම නෑතිව සමහරු කියන විදිහට 1982 ජන්නදිපතිවරනෙ තුන්වෙනියට චන්ද අරන් JR බය වෙච්ච නිසා නෙවෙයි. ඔක 1982 චන්ද ප්‍රතිපල බෑලුවහම හොදට පෙනවා . චන්දෙදි 52% ගත්ත JR 4% ගත්ත පක්ශෙක තර්ජ්හනෙකට බය වෙලා ඒපක්ශෙ තහනම් කරන්න උපරිම වෑඩ කරා කියල හිතන්න පුලුවන්ද.
    දන්නවා නන් ෆුල් කතාව දාපන්කෝ