JVP View on Budget

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බයියෝ ටොයියෝ ජෙප්පෝ කියලා මරාගන්නේ නැතිව, මේ ආණ්ඩුවේ වැරදි තියනවා ඒවා තාර්කිකව පෙන්නලා දෙන්න ඕනි.

    වැරදි තාර්කිකව පෙන්නලා දීල හරියනවද වස්සෝ..... හරියට වැඩ කරන්න පුලුවන් සෙට් එකකට ආන්ඩුව දෙනව මිස.

    ජෙවීපී පොන්ස්ලා රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ වැඩ කරන්නේ.. උඹලා අැන්දුනාට අපි නන් ඇන්දිලා නෑ.....
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    :oo::oo: අද අනුර දිසානායක කිව්ව AMW එකේ කොටස් ගත්ත එකා කව්ද බන්. එකලු හයිබ්‍රිඩ් ඉලේක්ට්‍රිරික් වාහන වල tax වැඩිකරේ. මරුටි විකුනගන්ට.......
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    වැරදි තාර්කිකව පෙන්නලා දීල හරියනවද වස්සෝ..... හරියට වැඩ කරන්න පුලුවන් සෙට් එකකට ආන්ඩුව දෙනව මිස.

    ජෙවීපී පොන්ස්ලා රෑ ඩැනියෙල් දවල් මිගෙල් වගේ වැඩ කරන්නේ.. උඹලා අැන්දුනාට අපි නන් ඇන්දිලා නෑ.....

    Hariyata weda karanna puluwan ewun anduwata denna paksha walin illanawada ela harako. Dan kiyapanko balanna SLFP eke weda karanna puluwan ewun 95 gattama... ki denek dan amathi kam aran, ohe UNP eka gena gena ekata atha ussanawada? okada uba kiyanne weda karanawa kiyala...

    Api nemei ubalawa tamai rawattala ubalage chandayen parliament ekata gihin ubalage mathayata wiruddawa atha ussanne..

    Ape rawattanna deyak naha, chandeta kalinma kiwwa anduwata ekathu wenne na, wipakshaya niyojanaya karanawa kiyala. e kiyapu widiyata kala
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    (1) රටට සම්බාදක පැනවෙන එක උපකල්පනයක් විතරයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුවෙන් රට පාලනය කරන කොට ආර්ථිකය කඩා වැටෙන්නත් ඉඩ තියෙනවා කියල උපකල්පනය කරන්න පුළුවන්. රනිල් කිව්වා සල්ලි නැහැ කියල. ඊට වැඩ බරපතල අර්බුදයක රට තියෙන්නේ

    (2) මහින්ද ඇතුළු පිරිස මහා පරිමනෙන් හොරකම් කරනම් ඒවාට තියෙන සාදක මොනවද?

    - මහින්ද හොරකම් කරපු දේවල් මොනවද? අපිත් කැමති දැනගන්න

    "නියම හොරු" ආර්ථිකයේ හදවත වන මහා බැංකුවට මහා පරිමානෙන් ගේම දීපු අය නෙවිද?

    කබලෙන් ලිපට වැටුනහම කියන්නෙපා කබලේ හිටියනම් පිච්චිලා මැරෙන්න වෙන්නේ කියල ඒ නිසා ලිපට වට්ච්ච එක හොදයි කියල . :lol::lol::lol::lol:

    Dan rata arbudayaka nam tiyenne ayi SLFP eke aya budget ekata atha ussanne :) kelinma wirudda wenna epeine.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    :oo::oo: අද අනුර දිසානායක කිව්ව AMW එකේ කොටස් ගත්ත එකා කව්ද බන්. එකලු හයිබ්‍රිඩ් ඉලේක්ට්‍රිරික් වාහන වල tax වැඩිකරේ. මරුටි විකුනගන්ට.......

    Mama hariyata danne na machan :no:
     
    waligamaya

    Well-known member
  • දැන් ඔය සන්දනෙන් පාර්ලිමේන්තු හියපු මහා දේශපාලකයෙක් මෙවර අයවැය ගැන පාර්ලිමේන්තුවේ කරපු තාර්කික කතාවක් දපලකෝ අපිට බලන්න
     
    obama003

    Member
    Nov 4, 2015
    50
    1
    0
    JVP un hamadama kyana dewal prayogika ne bn,
    un kyana okkoma sahana dilla andu duwant ba, e okkoma sahana dila wideshikayo ratat ayojana karanwata kemati na, mewa nikan dupath manasika katha
    katha karannan katda bari ,ewa prayogika weemai wedagat,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    (1) රටට සම්බාදක පැනවෙන එක උපකල්පනයක් විතරයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුවෙන් රට පාලනය කරන කොට ආර්ථිකය කඩා වැටෙන්නත් ඉඩ තියෙනවා කියල උපකල්පනය කරන්න පුළුවන්. රනිල් කිව්වා සල්ලි නැහැ කියල. ඊට වැඩ බරපතල අර්බුදයක රට තියෙන්නේ

    (2) මහින්ද ඇතුළු පිරිස මහා පරිමනෙන් හොරකම් කරනම් ඒවාට තියෙන සාදක මොනවද?

    - මහින්ද හොරකම් කරපු දේවල් මොනවද? අපිත් කැමති දැනගන්න

    "නියම හොරු" ආර්ථිකයේ හදවත වන මහා බැංකුවට මහා පරිමානෙන් ගේම දීපු අය නෙවිද?

    කබලෙන් ලිපට වැටුනහම කියන්නෙපා කබලේ හිටියනම් පිච්චිලා මැරෙන්න වෙන්නේ කියල ඒ නිසා ලිපට වට්ච්ච එක හොදයි කියල . :lol::lol::lol::lol:

    ඇවන්ගාඩ් එකෙන්ම සෑහෙන්න කාලා තියෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න ඩීල් කාරයොත් ඒකෙන් යැපෙනවා. පාරවල්, වරායවල්, ගුවන්තොටුපලවල් හදපු හැටි අපි දැක්කනේ බන්. සාක්ෂි තියලා හොරකම් කරන හොරු ඉන්නවද බන්? විශේෂයෙන් මහින්ද වගේ සුපිරි ගේම් කාරයෙක්? ඒ නිසා සාක්ෂි වලින් ඔප්පු කරන්න ගොඩක් කල් යයි. සමහර විට නීතියෙනුත් බේරෙයි. ඒත් ජනතාවගේ හෘද සාක්ෂිය ඉදිරියේ මහින්ද පරාද බව මතක තියාගන්න. ජනතාව ඒ බව ඔප්පු කරානේ. හොරකම් කරන මන්ත්‍රීලට ඇමතිවරුන්ට හිතේ හැටියට හොරකම් කරන්න දීපු කප්පම නිසා තමයි උන් තාමත් මහින්ද වටේ කැරකෙන්නේ. ඒ වගේම මහ බැංකුවට තට්ටුකරපු රවීව එලවන්න රනිල්ට කොන්දක් නැති එක ගැන අපිට විවේචන තියෙනවා.

    හෙට උදේ ඉර පායනවා කියලා අද දවසේ අපිට උපකල්පනය කරන්න පුළුවන්. එකත් උපකල්පනයක් තමයි. සම්බාදක පැනවෙන එකත් ඒවගේම අනිවාර්යෙන්ම සිද්දවෙන්න තියෙන දෙයක උපකල්පනයක්. අප්පොච්චා නම් ඕක ගැන හොඳට දැනගෙන හිටියා. මහින්ද අමරවීර ඇමතිතුමා දවසක් කිව්වා, අප්පොච්චා කැබිනට් එකේදී හීන් දහඩිය දාගෙන මේ ගැන කතා කරාලු. ඊට පස්සේ තීරණය කරාලු සම්බාදක පැනවෙන්න ඉස්සරවෙලා ජනාධිපතිවරනය තියලා කොහොම හරි දිනලා රටට කෙලවිලා ගියත් මමයි රජා කියලා සිංහාසනේ වාඩිවෙන්න. උන්දා දින්නා නම් රජකම් කරන්න වෙන්නේ හාමතේ මිනිස්සු මැරෙන රටකයි. 2005දි මහින්ද මොන ජිල්මාට් එක ගහලා හරි ජනාදිපති උනේ රටේ වාසනාවට. 2010දි ජනවරම ලැබුනේ කලගුන සලකන්න. දිනන්න මොන ජිල්මාර්ට් දැම්මත් 2015දි බලයෙන් අයින් වෙලා ගියෙත් රටේ වාසනාවට. බුදු හාමුදුරුවෝ තුන්වරක් වැඩිය මේ රට දෙවියෝ තාමත් ආරක්ෂා කරනවා කියන එක හිතේ තියාගෙන වැඩකරන්න.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    JVP un hamadama kyana dewal prayogika ne bn,
    un kyana okkoma sahana dilla andu duwant ba, e okkoma sahana dila wideshikayo ratat ayojana karanwata kemati na, mewa nikan dupath manasika katha
    katha karannan katda bari ,ewa prayogika weemai wedagat,

    machan JVP eka kiyala naha foreign investors la genna epa kiyala
    ehema genna oni, habai controls ekka, ehema natiwa okkoma open karanna hoda naha.

    prayogika bawa hodata penawa 100ka witara amathi mandalayak tiyagena duwanna hadana ayagen :) JVP eka prayokiada unta karanna puluwanda kiyala balanna unta minissu chande denna epeine. chandeta awama unta tiyenne laksha 6k wage
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඇවන්ගාඩ් එකෙන්ම සෑහෙන්න කාලා තියෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න ඩීල් කාරයොත් ඒකෙන් යැපෙනවා. පාරවල්, වරායවල්, ගුවන්තොටුපලවල් හදපු හැටි අපි දැක්කනේ බන්. සාක්ෂි තියලා හොරකම් කරන හොරු ඉන්නවද බන්? විශේෂයෙන් මහින්ද වගේ සුපිරි ගේම් කාරයෙක්? ඒ නිසා සාක්ෂි වලින් ඔප්පු කරන්න ගොඩක් කල් යයි. සමහර විට නීතියෙනුත් බේරෙයි. ඒත් ජනතාවගේ හෘද සාක්ෂිය ඉදිරියේ මහින්ද පරාද බව මතක තියාගන්න. ජනතාව ඒ බව ඔප්පු කරානේ. හොරකම් කරන මන්ත්‍රීලට ඇමතිවරුන්ට හිතේ හැටියට හොරකම් කරන්න දීපු කප්පම නිසා තමයි උන් තාමත් මහින්ද වටේ කැරකෙන්නේ. ඒ වගේම මහ බැංකුවට තට්ටුකරපු රවීව එලවන්න රනිල්ට කොන්දක් නැති එක ගැන අපිට විවේචන තියෙනවා.

    හෙට උදේ ඉර පායනවා කියලා අද දවසේ අපිට උපකල්පනය කරන්න පුළුවන්. එකත් උපකල්පනයක් තමයි. සම්බාදක පැනවෙන එකත් ඒවගේම අනිවාර්යෙන්ම සිද්දවෙන්න තියෙන දෙයක උපකල්පනයක්. අප්පොච්චා නම් ඕක ගැන හොඳට දැනගෙන හිටියා. මහින්ද අමරවීර ඇමතිතුමා දවසක් කිව්වා, අප්පොච්චා කැබිනට් එකේදී හීන් දහඩිය දාගෙන මේ ගැන කතා කරාලු. ඊට පස්සේ තීරණය කරාලු සම්බාදක පැනවෙන්න ඉස්සරවෙලා ජනාධිපතිවරනය තියලා කොහොම හරි දිනලා රටට කෙලවිලා ගියත් මමයි රජා කියලා සිංහාසනේ වාඩිවෙන්න. උන්දා දින්නා නම් රජකම් කරන්න වෙන්නේ හාමතේ මිනිස්සු මැරෙන රටකයි. 2005දි මහින්ද මොන ජිල්මාට් එක ගහලා හරි ජනාදිපති උනේ රටේ වාසනාවට. 2010දි ජනවරම ලැබුනේ කලගුන සලකන්න. දිනන්න මොන ජිල්මාර්ට් දැම්මත් 2015දි බලයෙන් අයින් වෙලා ගියෙත් රටේ වාසනාවට. බුදු හාමුදුරුවෝ තුන්වරක් වැඩිය මේ රට දෙවියෝ තාමත් ආරක්ෂා කරනවා කියන එක හිතේ තියාගෙන වැඩකරන්න.

    well said
    11.gif

    janadhipathi warana gaththoth JVP eka 2005 mahindata sahayogaya dunnu eka patta watinawa nattam paradai :) e wagema budget ekata chandaya dunna yudde karanna :)

    E wagema JVP eka moda wedak kala anduwen ayin wela 2010 SF ta support karanna gihin
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    well said
    11.gif

    janadhipathi warana gaththoth JVP eka 2005 mahindata sahayogaya dunnu eka patta watinawa nattam paradai :) e wagema budget ekata chandaya dunna yudde karanna :)

    E wagema JVP eka moda wedak kala anduwen ayin wela 2010 SF ta support karanna gihin

    2010දි වෙනකොට මහින්ද වැරදි පාරක යන්න පටන් අරගෙන හිටියේ. මම නම් ඒක ඉස්සර දැක්කේ නැහැ. මම හිතන්නේ ජවිපෙ එක දැකලා තමයි හදිස්සි වෙලා එලියට බැස්සේ. ජවිපෙ ආණ්ඩුවෙ හිටිය නම් මහින්දගේ ගමන වෙනස් වෙන්නත් තිබ්බා හො යන්න ගිය ගමන පරක්කු කරන්න තිබ්බා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    ඇවන්ගාඩ් එකෙන්ම සෑහෙන්න කාලා තියෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න ඩීල් කාරයොත් ඒකෙන් යැපෙනවා. පාරවල්, වරායවල්, ගුවන්තොටුපලවල් හදපු හැටි අපි දැක්කනේ බන්. සාක්ෂි තියලා හොරකම් කරන හොරු ඉන්නවද බන්? විශේෂයෙන් මහින්ද වගේ සුපිරි ගේම් කාරයෙක්? ඒ නිසා සාක්ෂි වලින් ඔප්පු කරන්න ගොඩක් කල් යයි. සමහර විට නීතියෙනුත් බේරෙයි. ඒත් ජනතාවගේ හෘද සාක්ෂිය ඉදිරියේ මහින්ද පරාද බව මතක තියාගන්න. ජනතාව ඒ බව ඔප්පු කරානේ. හොරකම් කරන මන්ත්‍රීලට ඇමතිවරුන්ට හිතේ හැටියට හොරකම් කරන්න දීපු කප්පම නිසා තමයි උන් තාමත් මහින්ද වටේ කැරකෙන්නේ. ඒ වගේම මහ බැංකුවට තට්ටුකරපු රවීව එලවන්න රනිල්ට කොන්දක් නැති එක ගැන අපිට විවේචන තියෙනවා.

    හෙට උදේ ඉර පායනවා කියලා අද දවසේ අපිට උපකල්පනය කරන්න පුළුවන්. එකත් උපකල්පනයක් තමයි. සම්බාදක පැනවෙන එකත් ඒවගේම අනිවාර්යෙන්ම සිද්දවෙන්න තියෙන දෙයක උපකල්පනයක්. අප්පොච්චා නම් ඕක ගැන හොඳට දැනගෙන හිටියා. මහින්ද අමරවීර ඇමතිතුමා දවසක් කිව්වා, අප්පොච්චා කැබිනට් එකේදී හීන් දහඩිය දාගෙන මේ ගැන කතා කරාලු. ඊට පස්සේ තීරණය කරාලු සම්බාදක පැනවෙන්න ඉස්සරවෙලා ජනාධිපතිවරනය තියලා කොහොම හරි දිනලා රටට කෙලවිලා ගියත් මමයි රජා කියලා සිංහාසනේ වාඩිවෙන්න. උන්දා දින්නා නම් රජකම් කරන්න වෙන්නේ හාමතේ මිනිස්සු මැරෙන රටකයි. 2005දි මහින්ද මොන ජිල්මාට් එක ගහලා හරි ජනාදිපති උනේ රටේ වාසනාවට. 2010දි ජනවරම ලැබුනේ කලගුන සලකන්න. දිනන්න මොන ජිල්මාර්ට් දැම්මත් 2015දි බලයෙන් අයින් වෙලා ගියෙත් රටේ වාසනාවට. බුදු හාමුදුරුවෝ තුන්වරක් වැඩිය මේ රට දෙවියෝ තාමත් ආරක්ෂා කරනවා කියන එක හිතේ තියාගෙන වැඩකරන්න.

    නිටමයි සහෝ නියමයි. මගේ කතාවට උත්තරය හොදට ලියවිලා තියෙනවා.

    දෙයියෝ සාක්කි

    get a life man

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    නිටමයි සහෝ නියමයි. මගේ කතාවට උත්තරය හොදට ලියවිලා තියෙනවා.

    දෙයියෝ සාක්කි

    get a life man

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    දැන් ඉතින් ඔහොමවත් කියපන් මචන්. මිනීමැරුම් ස්ත්‍රී දූෂන ළමා අපචාර කරපු අපරාදකාරයොත් සාක්ෂි නැතුව නිදහස් වෙන්න 96%ක සම්භාවිතාවක් තියෙන නීතියක් ඇති රටක, හොරකම් කරපු දේවල් අවුරුද්දක්වත් යන්න ඉස්සරවෙලා සාක්ෂි එක්ක ඉල්ලන මිනිස්සු ඉන්න රටක්. සමහරවිට උබ සල්ලි වියදම් කරපු විදිහ දන්නේ නැහැ. ඒක දැනගන්නත් එක්ක මේක අහලා බැලුවා නම්.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    දැන් ඉතින් ඔහොමවත් කියපන් මචන්. මිනීමැරුම් ස්ත්‍රී දූෂන ළමා අපචාර කරපු අපරාදකාරයොත් සාක්ෂි නැතුව නිදහස් වෙන්න 96%ක සම්භාවිතාවක් තියෙන නීතියක් ඇති රටක, හොරකම් කරපු දේවල් අවුරුද්දක්වත් යන්න ඉස්සරවෙලා සාක්ෂි එක්ක ඉල්ලන මිනිස්සු ඉන්න රටක්. සමහරවිට උබ සල්ලි වියදම් කරපු විදිහ දන්නේ නැහැ. ඒක දැනගන්නත් එක්ක මේක අහලා බැලුවා නම්.

    සල්ලි වියදම් කරපු විදිය නෙවි කතා කරේ. ගහපු ගැහිලි ගැන.

    (1) මහින්ද ගහල කියල "අපි" දන්නවා.
    (2) නමුත් එකට සාක්ෂි, කරුණු කරන නැහැ
    (3) කරුණු කරන නැති උනත් ඒ ගොල්ලෝ ගහපු විත්තිය් "අපි" දන්නවා

    උබ සර්වබලදරී දෙවියෝද බන්

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සල්ලි වියදම් කරපු විදිය නෙවි කතා කරේ. ගහපු ගැහිලි ගැන.

    (1) මහින්ද ගහල කියල අපි හැමෝම දන්නවා.
    (2) නමුත් එකට සාක්ෂි, කරුණු කරන නැහැ
    (3) කරුණු කරන නැති උනත් ඒ ගොල්ලෝ ගහපු විත්තිය් අපි දන්නවා

    උබ සර්වබලදරී දෙවියෝද බන්

    :rofl::rofl::rofl::rofl:

    රාජ්‍ය සේවාවේ හොරකම් නෑනේ බන්. තියෙන්නේ අක්‍රමිකතා විතරයි. ඒ වගේ ගහපු ගැහිලි තියෙන්නේ වෙනම බිල් වල නෙවෙයි, තියෙන්නේ වියදම් අස්සේ ගහලා. දවසක් චම්පිකයා කිව්වා කොහෙද මන්දා ප්‍රොජෙක්ට් එකක ලේබර් කෙනෙක්ගේ දවසේ පඩිය රු 11000ක් කියලා. ඔන්න ඔහොමයි බන් ගහන්නේ. උබ හිතන් ඉන්න විදිහට නෙවෙයි හොරකම් කරන්නේ.

    (1) මහින්ද ගහල කියල අපි හැමෝම දන්නවා.
    (2) නමුත් එක ඔප්පු වෙන්න කල්යයි. සමහරවිට නීතිය ප්‍රමානවත් නොවෙන්නත් පුළුවන්.
    (3)කරුණු ඇතුව ඔප්පු වෙන්න කල් ගියත් ඒ ගොල්ලෝ ගහපු විත්තිය් අපි දන්නවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    රාජ්‍ය සේවාවේ හොරකම් නෑනේ බන්. තියෙන්නේ අක්‍රමිකතා විතරයි. ඒ වගේ ගහපු ගැහිලි තියෙන්නේ වෙනම බිල් වල නෙවෙයි, තියෙන්නේ වියදම් අස්සේ ගහලා. දවසක් චම්පිකයා කිව්වා කොහෙද මන්දා ප්‍රොජෙක්ට් එකක ලේබර් කෙනෙක්ගේ දවසේ පඩිය රු 11000ක් කියලා. ඔන්න ඔහොමයි බන් ගහන්නේ. උබ හිතන් ඉන්න විදිහට නෙවෙයි හොරකම් කරන්නේ.

    (1) මහින්ද ගහල කියල අපි හැමෝම දන්නවා.
    (2) නමුත් එක ඔප්පු වෙන්න කල්යයි. සමහරවිට නීතිය ප්‍රමානවත් නොවෙන්නත් පුළුවන්.
    (3)කරුණු ඇතුව ඔප්පු වෙන්න කල් ගියත් ඒ ගොල්ලෝ ගහපු විත්තිය් අපි දන්නවා

    ගැහුවා කියල පෙන්නන කරුණු කකරනා සාදක නැතිව මිනිස්සුන්ට චෝදනා කරන එක කොච්චර සදරණද කියල තේරුම් ගැනීම /නොගැනීම ඔබට බාරයි. මෙට වඩා තර්ක කරන එක තේරුමක් නැහැ. එක ඔබේ බුද්දිය පිළිබද ප්‍රසන්යක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ගැහුවා කියල පෙන්නන කරුණු කකරනා සාදක නැතිව මිනිස්සුන්ට චෝදනා කරන එක කොච්චර සදරණද කියල තේරුම් ගැනීම /නොගැනීම ඔබට බාරයි. මෙට වඩා තර්ක කරන එක තේරුමක් නැහැ. එක ඔබේ බුද්දිය පිළිබද ප්‍රසන්යක්.

    ගෙයකට හොරු පැනලා රත්තරං බඩු සල්ලි හොරකම් කරගෙන ගිහින්. ගෙයි අයිතිකාරයෝ පොලිසියට පැමිනිලි කරද්දි කෝ සාක්ෂි කියලා අහද්දි සාක්ෂි නැති උනොත් ඒකෙන් අදහස් වෙන්නේ නහැ, හොරකමක් වෙලා නෑ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ හොරුන්ගේ සූක්ෂම බව තමයි. ඕක තේරුම් ගන්න ඕන ගොන්නෙක්ට මොලයක් තියෙනවා. නැත්තේ අවශ්‍යතාවය විතරයි.
    මොකද තේරුම් ගත්තු දාට, සුද්දවන්තයෝ කියලා හිතාගෙන හිටපු එවුන් පල් හොරු බව දැනෙන්න ගන්නවා ඊට පස්සේ හිතට ගොඩාක් රිදෙන බව දන්නවා. ඒ නිසා තේරුම් නොගෙනම ඉන්නවා. ඔන්න ඕකයි තේරුම් නොගන්න සත්‍ය.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගැහුවා කියල පෙන්නන කරුණු කකරනා සාදක නැතිව මිනිස්සුන්ට චෝදනා කරන එක කොච්චර සදරණද කියල තේරුම් ගැනීම /නොගැනීම ඔබට බාරයි. මෙට වඩා තර්ක කරන එක තේරුමක් නැහැ. එක ඔබේ බුද්දිය පිළිබද ප්‍රසන්යක්.

    Ne ne, mahinda rajapaksha kiyanne thamba sathayakwath wancha karapu kenek newe. Neethiyata anuwa rata dharmishtawa palanaya karapu kenek, janathawata karapu sewaya madi kiyala..janadhipathiwaranayen peradilath manthree kenek widihata awilla (padi 2 k ganna eka wenama kathawak) thawamath sewaya karanawa, ee sewaya koytharamda kiyanawanam.. Me wage janathawadi aya-weyata wiruddhawa chane denna awillath ne,
    Balanna... Koy tharam minissu gena hithana manussayekda kiyala
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,746
    113
    canada
    ගෙයකට හොරු පැනලා රත්තරං බඩු සල්ලි හොරකම් කරගෙන ගිහින්. ගෙයි අයිතිකාරයෝ පොලිසියට පැමිනිලි කරද්දි කෝ සාක්ෂි කියලා අහද්දි සාක්ෂි නැති උනොත් ඒකෙන් අදහස් වෙන්නේ නහැ, හොරකමක් වෙලා නෑ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ හොරුන්ගේ සූක්ෂම බව තමයි. ඕක තේරුම් ගන්න ඕන ගොන්නෙක්ට මොලයක් තියෙනවා. නැත්තේ අවශ්‍යතාවය විතරයි.
    මොකද තේරුම් ගත්තු දාට, සුද්දවන්තයෝ කියලා හිතාගෙන හිටපු එවුන් පල් හොරු බව දැනෙන්න ගන්නවා ඊට පස්සේ හිතට ගොඩාක් රිදෙන බව දන්නවා. ඒ නිසා තේරුම් නොගෙනම ඉන්නවා. ඔන්න ඕකයි තේරුම් නොගන්න සත්‍ය.

    මෙතැනදී වෙලා තියෙන්නේ හොරකම් කලපු දේවල් මොනවද කියල දන්නෙත් නැහැ, හොර අසවල් කෙනා කියල දන්නෙත් නැහැ.

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මෙතැනදී වෙලා තියෙන්නේ හොරකම් කලපු දේවල් මොනවද කියල දන්නෙත් නැහැ, හොර අසවල් කෙනා කියල දන්නෙත් නැහැ.

    Machan mahindage horakan nastiya mulu ratama dannawa :)
    2012dith mama mahindata sup kale, e kaleth api dannawa owa...

    eth api pudgalikawa hithuwa me manussaya horakan karanawa, eth ratata wedak karanawa kiyala. Aduma gane highway patan gatta, parawal haduwa.. mahindawa prathikshepa karana ekama hethuwa horakama nastiya nemei. ehema baluwot SLFP eke kalin ewunuth horakan kala UNP ekath horakan kala.

    Mahindage hoda naraka dekama balanna purudu wenna oni :) eka JVP ekatat podui. JVP eketh weradi tiyanawanam ewa kiyanna puluwan wenna oni.
     
    Last edited: