JVP View on Budget

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Awe podda unata ung kiyapu widiyata wipakshaye innawane... api amaruwe wetenne ehema talks dila UNP ekka set wela mun amathi kam tika aragena andu haduwanam ;)

    පොඩ්ඩ දෙන අවත උන් කරන ඕන දේ කරනවා ජනතාව වෙනුවෙන්. අනිතුන් ගොඩක් අවත උන් කරන්නේ ජනතාවවෙනුවෙන්ද උන්ගේ බලය වෙනුවෙන්ද. කෝ දැන් බල්ලපන් මහින්ද මික් කියනවද ආණ්ඩුවට සද නැතුව මිය වගේ ඉනාව. අනිත් උන ඇමතිකම් අරගෙන. දැන් මහින්දගේ හොර අල්ලන්න unp එකට චන්දෙ දුනට unp එක මහින්දගේ ගොරකම් වල පරීක්ෂණ සක්ක්‍රිය කරනවද නැනේ. බොරුවට චන්දෙ කාලෙට පොදක් පරීක්ෂණ කරනවා කිටල රගලා පෙන්නවා. උව චන්දෙ JVP දැමනම් දුක්වෙන දෙයක් නැ. උන අපි වෙනුවෙන් ඕන වෙලාවක පෙනී ඉනවා චන්දෙ දුනත් නැතත්. උනාට ඉතින් කැහිල්ලනේ මේකේ ඉන වාහෙලට කරන්න

    man hithanne pera waradi nisa megollonta godak chance ahimi una kiyala :( wipakseta wela kaagahuwata mukuth une neene ban thaama.
    lapa kumarata rathu aliya kiyalath kiyanawa neda ? mokak hari jilmart ekak thieynawada danne ranil ekka

    thinking-idea-animated-animation-sm.gif
    thinking-idea-animated-animation-sm.gif
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උන් කිවුවේ ආණ්ඩු බලය දෙන්න කියල නෙමෙයි. විපක්ෂය ශක්තිමත් කරන්නවත් චන්දෙ දෙන්න කියලා. දැන් හැදිලා තියන ආණ්ඩුව ගැන jvp එක කලින්ම කිවුවා. කොහෙද අපේ උන්. මහින්ද පරද්දන්න රනිල්ට වැඩි බලයක් දෙන්න කියල දැන් කරගෙන තියෙන්නේ?
    අවංකවම සන්තෝසයි මහා චන්දෙදි උන්ට දුන්න එකට නම්.
     
    Last edited:
    ජෙප්පො කියන්නෙ රටට කෙලවෙන්න උදව් කරල
    ඊට පස්සෙ පුක උඩ දාගෙන ගිරිය පලාගෙන ආණ්ඩුව විවෙචනය කරලා
    කාඩ්බෝඩ් වීරයෝ වෙන්න යන කාලකන්නි ටිකක්.
     
    ගල්පාත මහත්තයා;19369556 said:
    ජෙප්පො කියන්නෙ රටට කෙලවෙන්න උදව් කරල
    ඊට පස්සෙ පුක උඩ දාගෙන ගිරිය පලාගෙන ආණ්ඩුව විවෙචනය කරලා
    කාඩ්බෝඩ් වීරයෝ වෙන්න යන කාලකන්නි ටිකක්.

    thinking-idea-animated-animation-sm.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Tharuna kale godak denek JVP. 30-35 passe minissunta ona politics karala thamunge wedak karaganna. Gov. loku jobs wala inna godak denek issara hoda jvp karayo den un SLFP/UNP :P

    Kawurut JVP karayek wenna oni na :) Madhyasthawa hithanna purud wenna oni, JVP eke weradi tiyanawanam ewa piliganna puluwan wenna oni

    api 2000 indan baluwoth JVP UPFA hadanna mahinda dinawanna loku sewayak kala. yudde karanna oni kiyala paarata bassa, mona koku dagattat budget ekata vote kala :)

    2008 gattoth JVP tikak moda weda wagayak kala uthgoshana karala, 2010 gaththoth SF ta sup karala SF ekka set wela gon kamak kala.

    Me para unta therum giya unge weradi ekai My3 ekka campaign kale naththe
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ගල්පාත මහත්තයා;19369556 said:
    ජෙප්පො කියන්නෙ රටට කෙලවෙන්න උදව් කරල
    ඊට පස්සෙ පුක උඩ දාගෙන ගිරිය පලාගෙන ආණ්ඩුව විවෙචනය කරලා
    කාඩ්බෝඩ් වීරයෝ වෙන්න යන කාලකන්නි ටිකක්.

    මේ ආණ්ඩුව විවේචනය කරන එක හොඳයි. දැන් රටට කෙලවෙලා කියනවනම් මම නැහැ කියන්නේ නෑ. ඒත් කලින් ආණ්ඩුව තිබ්බා නම් රටට සම්බාදක පැනවිලා මේ වෙනකොට නහුතෙටම කෙලවෙලා යන්න තිබ්බ රටක්. ජවිපෙ දායකත්වයෙන් රට වැටෙන්න හිටපු ආගාධයෙන් බේර ගත්තා. අනික මහින්ද කියන්නේ වටේට හොරු තියාගෙන උන්ට හොරකම් කරන්න දීලා බලන් හිටපු පල් හොරෙක්නේ. ඒ වගේ එකෙක්ව එලවන්නේ නැතුව නලවන්නද කියන්නේ. :P:P
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    man hithanne pera waradi nisa megollonta godak chance ahimi una kiyala :( wipakseta wela kaagahuwata mukuth une neene ban thaama.
    lapa kumarata rathu aliya kiyalath kiyanawa neda ? mokak hari jilmart ekak thieynawada danne ranil ekka

    thinking-idea-animated-animation-sm.gif
    thinking-idea-animated-animation-sm.gif

    Lapa kumarata rathu aliya kiyanne ridunu mahinda wadhiyo aththatama balapan kawuda aliyo kiyala. mahindage lagin hitapu susil, anura priyadarshana yapa koheda inne ada :)

    Pera weradi nisa paraduna kiyana eka boru kathawak machan ehenam 2004 chandedi kohomada 39k parliament ekata giye. Me para chandedith JVP eka koheta hari heththu wela awanam miita wada yanawa. Minissu nil kola walata nathiwa wena ekakata vote karanne nathi scene ekak tiyenne
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,943
    27,034
    113
    Sri Lanka's JVP makes major discovery: subsidies are financed by taxes :rolleyes:

    JVP's propaganda secretary Vijitha Herath had apparently just discovered that taxes were being used to finance spending and subsidies to 'reduce the price of essential goods."

    "That’s why the Government proposed to increase some taxes such as port and airport tax and taxes applicable for IDD (international) calls," Herath was quoted as saying by Sri Lanka's Daily FT newspaper.

    The party made no protest when the state salaries were raised by 10,000 rupees and has in the past added to tax spenders in society by forcing unemployable graduates to be given state jobs.

    The JVP has previously opposed the creation of a contributed pension fund for state workers and also opposed privatization placing very high burdens on the people decades into the future.

    Over the past year Sri Lanka's central bank printed tens of billions of rupees to finance the deficit and busted the currency from 131 when the new administration came to power in January to 143 to the US dollar on Tuesday.

    Analysts say the only lasting way to reduce the burden of the State on the people is to trim the state to the levels that people can bear and reform the Central Bank so that it cannot give various excuses to manipulate interest rates down and continue to print money.

    - http://www.economynext.com/Sri_Lank...__subsidies_are_financed_by_taxes-3-3594.html
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ලංකාවේ පකේ මිනිස්සු මුන්ට චන්දෙ දෙන්නේ නැතුව දැන් කියනවා ජෙප්පෝ unp කාරයෝ එක්ක එකතු වෙලාලු.අනේ මෙහෙමත් සක්කිලි සින්හලු.

    Ekathu une kawuda kiyala dan penawane amathi kam aragena parliament eke sadda natiwa iddi
     
    waligamaya

    Well-known member
  • මෙන්න නියම නිල අලියා

    රවීගේ විශ්වාසභංගයට මහින්ද කර අරී

    මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිල විසින් කතානායකවරයා වෙත භාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන ලබා දී නොමැති බව වාර්තා වේ.

    මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් අත්සන් ලබා දී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකිරීම හෙළි වී ඇත්තේ අද (30) ගම්මන්පිල මන්ත්‍රීවරයා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

    හිටපු ජනාධිපතිවරයා යොදා ගනිමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරවා එම කණ්ඩායම ශ්‍රීලනිපයෙන් ඉවත්කර ගැනීමට මීට පෙර ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටින කණ්ඩායම උත්සාහ දැරූ අතර එයට මහින්ද රාජපක්ෂ සිය විරෝධය දක්වා තිබේ.

    හිටපු ජනාධිපතිවරයා අටවන පාර්ලිමේන්තුව ආරම්භ වී මාස කිහිපයක් ගතවී ඇතත් මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ සිදු නොකර මඟ හරිමින් සිටිම රාජපක්ෂ පිල නියෝජනය කරන කණ්ඩායම තුළ ගැටලු නිර්මාණය කර ඇතැයි සඳහන්ය.

    .
    http://www.lankatruth.com/home/sinh...:2015-11-30-07-55-35&catid=41:local&Itemid=74
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මේ ආණ්ඩුව විවේචනය කරන එක හොඳයි. දැන් රටට කෙලවෙලා කියනවනම් මම නැහැ කියන්නේ නෑ. ඒත් කලින් ආණ්ඩුව තිබ්බා නම් රටට සම්බාදක පැනවිලා මේ වෙනකොට නහුතෙටම කෙලවෙලා යන්න තිබ්බ රටක්. ජවිපෙ දායකත්වයෙන් රට වැටෙන්න හිටපු ආගාධයෙන් බේර ගත්තා. අනික මහින්ද කියන්නේ වටේට හොරු තියාගෙන උන්ට හොරකම් කරන්න දීලා බලන් හිටපු පල් හොරෙක්නේ. ඒ වගේ එකෙක්ව එලවන්නේ නැතුව නලවන්නද කියන්නේ. :P:P

    මහින්දවාදියෝන්ට ඔහොම කිව්වම ඕව තේරෙයිද මන්ද

    thinking-idea-animated-animation-sm.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Lapa kumarata rathu aliya kiyanne ridunu mahinda wadhiyo aththatama balapan kawuda aliyo kiyala. mahindage lagin hitapu susil, anura priyadarshana yapa koheda inne ada :)
    Pera weradi nisa paraduna kiyana eka boru kathawak machan ehenam 2004 chandedi kohomada 39k parliament ekata giye. Me para chandedith JVP eka koheta hari heththu wela awanam miita wada yanawa. Minissu nil kola walata nathiwa wena ekakata vote karanne nathi scene ekak tiyenne

    thinking-idea-animated-animation-sm.gif
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    මේ ආණ්ඩුව විවේචනය කරන එක හොඳයි. දැන් රටට කෙලවෙලා කියනවනම් මම නැහැ කියන්නේ නෑ. ඒත් කලින් ආණ්ඩුව තිබ්බා නම් රටට සම්බාදක පැනවිලා මේ වෙනකොට නහුතෙටම කෙලවෙලා යන්න තිබ්බ රටක්. ජවිපෙ දායකත්වයෙන් රට වැටෙන්න හිටපු ආගාධයෙන් බේර ගත්තා. අනික මහින්ද කියන්නේ වටේට හොරු තියාගෙන උන්ට හොරකම් කරන්න දීලා බලන් හිටපු පල් හොරෙක්නේ. ඒ වගේ එකෙක්ව එලවන්නේ නැතුව නලවන්නද කියන්නේ. :P:P

    (1) රටට සම්බාදක පැනවෙන එක උපකල්පනයක් විතරයි. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ආණ්ඩුවෙන් රට පාලනය කරන කොට ආර්ථිකය කඩා වැටෙන්නත් ඉඩ තියෙනවා කියල උපකල්පනය කරන්න පුළුවන්. රනිල් කිව්වා සල්ලි නැහැ කියල. ඊට වැඩ බරපතල අර්බුදයක රට තියෙන්නේ

    (2) මහින්ද ඇතුළු පිරිස මහා පරිමනෙන් හොරකම් කරනම් ඒවාට තියෙන සාදක මොනවද?

    - මහින්ද හොරකම් කරපු දේවල් මොනවද? අපිත් කැමති දැනගන්න

    "නියම හොරු" ආර්ථිකයේ හදවත වන මහා බැංකුවට මහා පරිමානෙන් ගේම දීපු අය නෙවිද?

    කබලෙන් ලිපට වැටුනහම කියන්නෙපා කබලේ හිටියනම් පිච්චිලා මැරෙන්න වෙන්නේ කියල ඒ නිසා ලිපට වට්ච්ච එක හොදයි කියල . :lol::lol::lol::lol:

    • Like
    Reactions: GuneBhai