Probodha

Member
Nov 16, 2008
603
12
0
JVP aka gana mokada hithanne mama nam hithuwee me para jvp akata chande denna ... mata anith paksha dekama boruwak kiyala pennee ... jvp ake dakmak thiyenawa hamadema hodaiii wage .... kattiya mokada kiyanne??
 

Probodha

Member
Nov 16, 2008
603
12
0
SLFP,UNP lata denna apa kiyanne mama nam dan un rata kawa ... hamadama kare higannage thuwale kahapuu aka issella uddee allan dagaluwa dan.. jathiii wadaya ... jvp aka dan nawa dakmak thiyenawa mama nam kiyannee hamotama jvp akata denna kiyala
 

waligamaya

Well-known member
  • 11745835_1072601882768179_2381207193087513190_n.jpg
     
    • Like
    Reactions: 541100

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දිනූ නිදහස රැක ගන්න මං නං මේ පාර කුරුණෑගල ගිහිං අප්පච්චිටම ඡන්දෙ දීල එනව :baffled: :baffled:
     

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    දිනූ නිදහස රැක ගන්න මං නං මේ පාර කුරුණෑගල ගිහිං අප්පච්චිටම ඡන්දෙ දීල එනව :baffled: :baffled:

    රටට ආදරේ රට එක්සේසත් කර ජාතියේ පියා වන එකම නායකයා කියා පවසන ඔහු ඇතැමුන්ගේ ජනපති සමාවන්න රජ වරයාය
    ඒ සියල්ලන්ගෙන් ඇසීමට ඇත්තේ එහෙනම් ඇයි... තව අවුරුදු 2ක් අතැතිව තිබියදී ඡන්දයක් පැවැත්වූයේ ඇයි ?
    ජනතාවට ඇති ආදරය නිසාද?
    නැත්නම් තමන්ගේ පැවැත්ම උදෙසාද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් දෙන්න ඉන්නේ JVP එකට :yes:

    දෙන්න එපා :no: :no:
    ගුනේ බායි දෙන්න එපා කිව්ව :no: :no:
    ඒ නිසා මං දෙන්නෑ :baffled: :baffled:
    වරෙං මං උදේ 6.30ට කුරුණෑගල බස් එකේ නගින්නෙ :D :D
    උඹ කොයි හරියෙද ඉන්නෙ :D :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Godak ewun me para JVP ban, munta athi wela UNP UPFA dekama..

    dan hithapanko uba UPFA dunna kiyala, UNP dinnot awuruddak athulatha UPFA ewun tika paninawa UNP ekata. Rate wipakshayak naha Tsunami ahu wela wage. Okama wenawa UPFA dinnat (2010 una matakane). Rataka wipakshaya pana nati unama anduwa pissu kelinawa. un karana pissu unta penne naha, ehema unu nisa tamai MR lokkat paradune :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දෙන්න එපා :no: :no:
    ගුනේ බායි දෙන්න එපා කිව්ව :no: :no:
    ඒ නිසා මං දෙන්නෑ :baffled: :baffled:
    වරෙං මං උදේ 6.30ට කුරුණෑගල බස් එකේ නගින්නෙ :D :D
    උඹ කොයි හරියෙද ඉන්නෙ :D :D


    කිව්වට අවුල් ගැන එපා මල්ලි. උඹට තාම 18 නැති නිසා දන්නේ නැතුව ඇත්තේ. අපිට ඕනේ ඕනේ තැනින් ගිහින් චන්දෙ දාන්න බෑ මැතිවරනෙකදී. චන්ද cards ආවම ඒකෙ තියෙන චන්ද මධ්‍යස්ථානයෙන් විතරයි චන්දෙ දාන්න පුළුවන්. උඹට දාන්න වෙන්නේ ගම්පහෙන්ම තමයි.