mamanam fonseka mahaththayata denna hithagena inne
දිනූ නිදහස රැක ගන්න මං නං මේ පාර කුරුණෑගල ගිහිං අප්පච්චිටම ඡන්දෙ දීල එනව![]()
![]()

දිනූ නිදහස රැක ගන්න මං නං මේ පාර කුරුණෑගල ගිහිං අප්පච්චිටම ඡන්දෙ දීල එනව![]()
![]()
මාත් දෙන්න ඉන්නේ JVP එකට![]()

දෙන්න එපා![]()
ගුනේ බායි දෙන්න එපා කිව්ව![]()
ඒ නිසා මං දෙන්නෑ![]()
වරෙං මං උදේ 6.30ට කුරුණෑගල බස් එකේ නගින්නෙ![]()
උඹ කොයි හරියෙද ඉන්නෙ![]()
![]()