JVP_පසුබැසීම_ඔබේ ඇසින්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :) oka tama somawansa eliyata awilla kiwwe. JVP ekata me samajeta athul wenna bari hethu hoyala ewata wisadum denna one.
    ethakal itin me wage tama duwanna wenne.

    සොමවන්ශ කියන්නෙ පන්සල් යන්නවිදියක් නහ බනක් බවනවක් කරන්න විදියක් නැහැ කියලනෙ. පොරව නයක කමෙන් අයින් කරපු නිසයි පොර ඔහොම කියන්නෙ මම නම් කවදවත් හිතුවෙ නහැහැ මිනිහ ඔහොම චොර පුඩ්ගලයෙක් කියල. ජවිපෙ සමජිකයන්ගෙන් වැදුම් පිදුම් ලබන්න තරම් වගෙ මිනිහට හොද තැනක ඉන්න තිබුන.

    මින්හා විහින් චොර උනා දැන් මිනිහා කනු ගොඩක් වෙල ඉවරයි:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සන්නද්ද අරගලය කියන්නෙ එක විකල්පයක් විතරයි ... අදහස් වලින් සමාජය පරිවර්තනය කරන එක ගැන මම කිව්වෙ ... නලින් ද සිල්ව 1986 පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක තමයි 2005 වෙනකොට එයා දිනල, මුළු රටම ජාති වාදී වෙලා දකුණෙ එකාධිපති පාලකයෙකුත් හැදිල ඉවර උනේ ...

    මහින්ද නොආවනම් යුද්ද්ය දිනුවෙ නැත්ත්ම් නලියා ලොවෙත් හොයන්න වෙන්නෙ නැහැ බන්. 2009 කියන්න ලන්කවෙ දෙශපලනයෙ කිසිම් දෙශපලන තියරියකට විස්ත්‍ර කරන්න බැරි සුවිශෙශි අවසතාවක්. රනිල්ගෙ සාම ගිවිසුම හා එ කාලෙ රටෙ සිදුව්න දෙවල් එක්ක නලින්ලා ගුන්දාස අමරසෙකරලා, ඇල්ලෙ ගුන්වන්ශලා තන අග පිනි බිදු වගෙ තිබුනෙ.

    එත් ජවිපෙ මුලිකත්වය ගෙන කොටි යුදමය ලෙස පරාද කලයුතුයි කියන මතය හැදුනට පස්සෙ තමයි මෙයාලත් එකට සෙට් වෙන්නෙ. එත් අපි කවදවත් කිව්වෙ නහ දෙමල මින්ස්සු මරන්න ඔනි කියල. එත් ගුන්දාසලට නලින්ලාට තෙරුනා එක ලෙසිම දෙයක් මකට් වෙන්න කියල. අපි ත්‍රස්ත්වඩය කියන තනින් නැව්තුනත් ඔවුන් සඉයලු ස්මස්ත දෙම්මලු කෙරෙම ජතිවඩය පතුරන්න උනා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නලියගෙ ප්‍රොජෙක්ට් එකේ වැඩි බරක් ඇද්දෙ ජේවීපී එක,
    ආයි උන්ට තියෙන්නෙ නලියව අල්ලගෙන එ වගෙ එකක් පටන් ගන්න.

    උබ දැන් කියන්නෙ යුදමය අතින් ත්‍රස්තවාදය පරාජය කරන්න කියලා බලකරන එක ජාතිවදය ද >??
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    lol TNA ekata thienne uthure chanda witharane ban. Fonsekata wune meyata political vision ekak na. Minissu mechchara kal chande dunne anukampawata den waraprasada okkoma deela nisa minissu meyata selakillak na. BBS gena nan kiyala wedak na. Minissu den kohomath hamuduruwaru politics karanawata kemathi na.

    prathishatayak widiyata adu wenawane ban seat gaaana TNA eken eddi.
    balapan chanda laksha 5.90k aran seat hamba une 6y. dan chanda gana wediy ewa godak yanawa TNA wage paksha walata :)

    2010 JVP ekata hamba une seat 4y awurudu 5kin 6k karagatta eka loku deyak me wage ranil mahinda loku gatumak tiyenne. mokada godak chanda pradana paksha wala giya nisa. anika SLFP eket seat 25k witara adu wela. :)

    Uba balapanko 2020 gamman pila, thamange paksha walin awot mokada wenne kiyala. Hela urumayata unat e tika witarai :)
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සොමවන්ශ කියන්නෙ පන්සල් යන්නවිදියක් නහ බනක් බවනවක් කරන්න විදියක් නැහැ කියලනෙ. පොරව නයක කමෙන් අයින් කරපු නිසයි පොර ඔහොම කියන්නෙ මම නම් කවදවත් හිතුවෙ නහැහැ මිනිහ ඔහොම චොර පුඩ්ගලයෙක් කියල. ජවිපෙ සමජිකයන්ගෙන් වැදුම් පිදුම් ලබන්න තරම් වගෙ මිනිහට හොද තැනක ඉන්න තිබුන.

    මින්හා විහින් චොර උනා දැන් මිනිහා කනු ගොඩක් වෙල ඉවරයි:yes:

    meka eka kaaranayak witaray ban.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහින්ද නොආවනම් යුද්ද්ය දිනුවෙ නැත්ත්ම් නලියා ලොවෙත් හොයන්න වෙන්නෙ නැහැ බන්. 2009 කියන්න ලන්කවෙ දෙශපලනයෙ කිසිම් දෙශපලන තියරියකට විස්ත්‍ර කරන්න බැරි සුවිශෙශි අවසතාවක්. රනිල්ගෙ සාම ගිවිසුම හා එ කාලෙ රටෙ සිදුව්න දෙවල් එක්ක නලින්ලා ගුන්දාස අමරසෙකරලා, ඇල්ලෙ ගුන්වන්ශලා තන අග පිනි බිදු වගෙ තිබුනෙ.

    එත් ජවිපෙ මුලිකත්වය ගෙන කොටි යුදමය ලෙස පරාද කලයුතුයි කියන මතය හැදුනට පස්සෙ තමයි මෙයාලත් එකට සෙට් වෙන්නෙ. එත් අපි කවදවත් කිව්වෙ නහ දෙමල මින්ස්සු මරන්න ඔනි කියල. එත් ගුන්දාසලට නලින්ලාට තෙරුනා එක ලෙසිම දෙයක් මකට් වෙන්න කියල. අපි ත්‍රස්ත්වඩය කියන තනින් නැව්තුනත් ඔවුන් සඉයලු ස්මස්ත දෙම්මලු කෙරෙම ජතිවඩය පතුරන්න උනා

    he he.
    JVP eka oka karanna godak kal indan tama machan nalin de silva la koti thrastawadaya iwara karanna one kiyanne. eeta amatarawa demala jathiwadaya ganath katha kala.
    umba itihasaya umbata ona widihata maru karanawa wage.

    "ඔවුන් සඉයලු ස්මස්ත දෙම්මලු කෙරෙම ජතිවඩය පතුරන්න උනා"
    udaharana pennapan.