JVP_පසුබැසීම_ඔබේ ඇසින්

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේක පසුබෑමක් නෙමෙයි බලාපොරොත්තු උන තරම ප්‍රතිඵල නෑ

    • මේක දෙදෙනෙක්ගේ කරට කර සටනක් (රනිල් මහින්ද ) තෙවන පාර්ශවයකයට ටිකක් අමාරුයි. අනිත් කෙනා පරදවන්න එකෙකුට දෙනවා දෙපැත්නෙන්ම.

    • ජනවාරි 8 මයිත්‍රීට දුන්නු හැමොම එකසත් ජාතික පක්ශයට කැමැති නෑ මහින්දටත් කැමැති නෑ. ජවිපේ රතු අලියෙක් කියලා හම්මඩු ගහපු නිසා උන් දුන්නේ නෑ බයට

    • ගම් වල මිනිස්සු රතු, නිල් තොර දෙන්නේ නෑ ලේසියට.
    :yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Mahinda ena eka walakwanna ona nisa JVP ekata chande denna hitapu bahutharayak UNP ekata chande dunna.. Mahinda awe nathuwa hitiya nan JVP ekata loku chnda pramanayak labenawa wagema UNP chanda wishala pramanayak adu wenawa.. palaath paalana mathiwaranayedi balaganna puluwan JVP eke niyama chanda padanama.. :yes::yes::yes::yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට කවදාවත් දේශපාලකයෝ ගැන දුක හිතිලා නෑ...එත් අද jvp එකේ එවුන් ගැන ගොඩක් දුක හිතුනා...උන් කොච්චර ප්‍රතිපත්ති ගරුක උනත් කොච්චර මිනිස්සු ගැන හිතුවත්..කොච්චර මිනිස්සුන්ට සැලකුවත් කොච්චර මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියත් මිනිස්සු උන්ට චන්දෙ දෙන්නේ නෑ.. එක උන්ගේ වැරද්දක් නෙමෙයි මිනිස්සුන්ට ඕනි තමන්ට වඩා ලොකුකම තියන මිනිස්සුන්ට චන්දෙ දෙන්න.. කවදාවත් තමන් අතරේ ඉන්න මිනිහෙක්ට චන්දෙ දෙන්න කැමති නෑ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මිනිස්සු ප්‍රතිපත්ති බලල චන්දේ දෙනවා කිවුවට 90% ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ බලන්නේ නැහැ. එත් දේශපාලන සංවාද වලදී තම ඒ දේවල් අහන්න ලැබෙන්නේ. එත් එහෙම උනාට තමන්ගේ කැමැත්ත තිබ්බට සම්ප්‍රදායික මතය වෙනස් කරන්නේ ටික දෙනයි. අනික මට හිතෙන දෙයක් තමා මිනිස්සුන්ගේ තියන හීනමානය. ඒ කියන්නේ බහ්හුතරයක් නැති පක්ෂෙකට චන්දෙ දෙන්න හිතෙන්නේ නැති එක. එකට හේතුවත් පක්ෂයේ ප්‍රතිපත්ති මිනිස්සු අතරට නොයෑම. ඒකයි 89 ගැන කියල තවම මිනිස්සුව බය කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් චන්ද අඩුවෙන්ම ගත්ත පොඩි පොඩි පක්ෂ. කවදාවත් චන්දෙ දෙන්න හිතෙන්නේ නැහැනේ ඒවාට පුර්ණ කාලීනව වැඩ කලේ නැත්තම්? ඕකෙදි චන්ද ප්‍රචාරණයේදී වැඩිපුර වත්කම් තියන මනුස්සයට වැඩි වාසි එනවා.

    එත් බලමු පළාත් සබා චන්දෙදි කොහොම සලකයිද කියලා. එකේදී මහින්ද කියන සදකෙත් නැති නිසා. සමහරවිට වෙනසක් වෙන්න පුළුවන්.

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,780
    113
    පෘථිවිය
    JVP peradune ne, metana getayak giye,
    Jepponta meeta wada chanda tibba, dennath kattiya set wuna

    Colombo wala counting waladi jepponge ewa maru karala UNP ekata hadagena kiyala aranchiyak yanawa....
    Nethnam mehema wetene ne kawadawath, anika may para...

    JVP ekata mekata nadu dala ayet vote karanna illanna puluwan.

    Pansalen gahana nisa makala hadanna puluwan.

    Aluten karana eka wasiy jepponta...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මදයස්ත මත දරන මිනිස්සුන්ට ඕනි වුනේ මහින්ද සහ හොරු ටික ගෙදර යවන එක, ඒ නිස ගොඩක් අය UNP එකට දුන්න මගේ හිතේ. JVP දුන්නොත් UNP එකට චන්ද අඩුවෙලා UPFA උඩට එයි කියල හිතල. ඉස්සරහ චන්ද වලදිහරි යයි.:yes:
    :yes::yes::yes::yes::yes::yes:
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    JVP eka vadiputa mekedi mahindawa target kale,, ithin minissu ae katha tikath ahagena aththa thamai kiyala gihin UNP ekata chande damma. Venada karanava vage JVP eka paksha 2ma target karala pahara gahuvanam mita vada chanda labenna thibuna.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ජෙප්ප‍ෝ හැම වෙලාවෙම කියන්නේ "ජනතාව පෙළ ගස්සවනවා" කියලනේ :growl:
    මිනිස්සු හිතන්නේ පොළිම් ගස්සවනවා කියලනේ.:confused:
    ඉතින් මිනිස්සු ඒකට බයයි. පොලිම් ගස්සවලා මොකක් කරයිද කියලා?:rolleyes:
    කීප සැරයක්ම පෝලිම් ගස්සවලා පෙළපාලි ගෙනිහින් මිනිස්සු වෙඩි කෑවා.
    උන් පැනලා දිව්වා.:growl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කව්ද ජෙප්පෙක්ම කියලා තිබුනේ .."අපට ඉන්නේ රසිකයෝ මිස ඡන්දදායකයෝ නෙවේ" කියලා.
    ඔය මීටින් වලට එන තරමක් එන්නේ කතා අහන්නලුනේ
    :baffled:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    JVP eke aluth prathi paththi gam wala inna samaniya JVP karayanta allanne na. JVP eka den katha karanne 'naweena samajawadaya' kiyala capitalism eka peththata yana governing system ekak. 2000 election eketh JVP eka 8% withara aran thienawa. Me sere 5% wath na. Oke nayakaya wenna one Lal Kantha wage kenek.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    JVP 1 oka gana wadiya kalabala wenna one na !! mahinda sadake thamai methana prashnayak une.. api unath UNP dunne mahinda ena eka nawattanna..nattam jvp denna hitiye.. me langa chanda waladi ape sahaya JVP 1ta:yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Wayasa gena nam hitha ganna puluwan dana post wala hetiyata..

    Ube hitheeeme loku wereddak thiyenawa.
    makkorannada neh?
    alimankada kiyala pamnkada giya kattiyane...:(:(:(
    ow ithin mahinda and gang eka katin bathala thiya heenen wath umbala bathala hitawala dunnada? Umbala wage ewunta mahinda appochcha and gang eka monawa kalath awulak ne, awula thiyenne JVP eka katha karana eka. Kiyanna deyak neththam kata wahagena hitapan, nikam moda tharka danne nethuwa.

    Ow mahinda and gang eka katin bathla hitawala thamayi me dewal kare.
    Port ekak,
    Airport ekak,
    Highway,
    yudde iwarakireema
    parawal hadeema,
    rassawal deema,

    mata jvp eka katha karana eka gena kisi prashnayak ne.
    mokada mama kiyanne ekak karanne ekak nemeyi.
    mama mahinda wenuwen adahs prakasha kara.mahinda gena eke wedagathkama kiwuwa.e wagema mahindata chandeth dunna.

    e wunata ubala JVP eka wipakshe karanawa kiyala pora talk deela UNP ekata Kathire gehuwa.
    JVP ekata wechcha de gena apkshapathiwa minissu katha karaddi ubalata dukayi.
    ekane mehema adanne,neh?
    onna bayyage kathawa.. penawane.
    mole tharamay wayase tharamay hitha ganna puluwan.. ane ban..

    sinhalen danna wela yana hinda thamayi singlish walin lokuwata danne.eka me thread ekata witharak adala ne.

    Mahinda wenuwenda? :lol:..puka heduwada?

    Ubalath renne ranil dinnoth witharada??
    mechchara kal kapuwa katinda eliyata damme?
    hodagththa.api itin ubala wage kolakeli walin pihida ganne ne ne....
    .....
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    හොද ත්රෙඩ් එකක් මේක කතා කරන්න කල් වැඩිද මන්දා.ඒත් අපේ සිංහලයන්ට ඉක්මනට අමතක වෙන හින්දා දැන්ම කියන එකත් හොදයි.මටනම් හිතෙන විදියට ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයට වැටුන මුල් කාලයේ ඉදලම ජවිපෙ කලේ මතවාදී අරගලයක්.නමුත් ඒක ප්‍රාෙයා්ගික තලයට ගේන්න හදපු හැමවෙලේම අනාගත්තා.මමත් මුල්කාලයේ ජවිපෙ ප්ර්වාහයේ හිටපු කෙනෙක්.මට තේරැම්ගිය දේ තමයි හොද විවේචනහැකියාවක් සහ තර්ක විතර්ක හැකියාවක් ජවිපෙ කණ්ඩායමේ තියෙනවා.නමුත් වැඩක් කරන්න භාරගත්විට අසාර්ථකයි.අසාර්ථක වෙන්න මූලික හේතුව තමයි ඔවුන්ගේ අභ්‍යන්තරයේ මත ගැටුම් හටගැනීම ඒකට හේතුව විදියට මම දකින්නෙ පවතින ධනවාදී සමාජ රටාව තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් 100%ක් ඔවුන්ගේ මතයේ සිට ක්‍රියාත්මක කරන්න නොහැකිවීම.එතනදි ඔවුන් පිලිගන්නෙ නෑ ඔවුන් සිටින්නේ බහුතරය ධනවාදී වටපිටාවක නිසා මදක් නම්යශීළී විය යුතුයි කියන එක.ඒක නිසා තමයි අභ්‍යන්තර මත ගැටුම් ඇතිවෙන්නෙ.

    මේපාර මොකද වුනේ.?කිසිමදාක විශ්වාස නොකල යුතුඅයෙක් තමයි රනිල් කියන්නෙ.මේපාර අනුර ඉහලින්ම පිලිගත්ත කෙනා වුනෙත් රනිල්.ඔතන තමයි වැරදුනේ.88 භීෂණ සමයේ ජවිපෙ කොල්ලො මැරැවා කියන එක තමයි ප්‍රකට කරැණ නමුත් සිදු වුනේ ජවිපෙ අරගලය මර්ධනය කරන්න ආණ්ඩුව අවි අතට ගැනීම.ඒ හරහා හමුදාවෙන් සහ පොලීසියෙන් තමයි වැඩි පිරිසක් මැරැවෙ.මෙතනදි පුද්ගලික පලිගැනීම් පවා හොදින් සිදු වුනා.ජවිපෙ විසිනුත් යම් ප්‍රමාණයක් මැරැවා එම අරගලයේ රැදි සිටීමට දක්වන උත්සාහයක් විදියට.මේ ගැන කිසිවෙක් කතා නොකිරීම ගැටලුවක් තමයි.රනිල් ප්‍රමුක යූඑන්පී ආණ්ඩුවෙන් කරපු දේවල් දැන් කාටවත් ගානක් නෑ.මේපාර ඡන්දෙදි අනුර විශ්වාස කලා දැන් රනිල් වෙනස් වෙලා කියලා.අද ඒකෙ ප්‍රතිඵලය පේනවානේද? බිම්මට්ටමේ පාක්ෂිකයන් කලකිරෙන්න මේක ප්‍රධාන හේතුවක්.යූඑන්පී හිතවාදී සංයෝගයකින් කිසිදා ජවිපෙට පැවැත්මක් නෑ.අනික් හේතුව තමයි රනිල් කැමති නෑ ඔහුගේ පාලනයකදී ජවිපෙ නියෝජනය වැඩිවෙනවට.මොකද ජවිපෙ විසින් තමන්ගෙ වැඩපිළිවෙල දරැණු විදියට විවේචනය කර භාධාකරන නිසා.ඒකෙන් කියන්නෙ නෑ රනිල් කරන හැම වැඩේටම විරැද්ද වෙනවා කියලා (රනිල් රටට හිතකර වැඩ කරයිදෝ කියලයි සැක)ජවිපෙ නියෝජිතයන්ගෙ කතා අහල හොදින් හිතහදාගෙන ගිහින් යූඑන්පී එකට කතිරෙ ගහපු එකයි වෙලා තියන්නෙ.හැබැයි මිනිස්සු හැසිරැන විදියට මමත් හිතුව 15+ ගනීවි කියල.නමුත් ප්‍රතිඵලය මවිතවෙන සුුලුයි.සෑහෙන්න පිරිසක් කිව්වෙ මේපාර සීනුවට දෙනවා කියල.නමුත් වෙලා තියන්නෙ වෙන දෙයක්.මෙතනදි ප්‍රතිඵලයනම් සැක සහිතයි.කොළඹ,නුවර සහ ගම්පහ හොරඡන්ද සෑහෙන්න වැටුන කියලත් ඇතැම් අය කියනවා. ඒක තාම සහතික වෙලා නෑ.කොහොම උනත් කොච්චර සුදු හුණු ගාන්න හැදුවත් මෙවර ඡන්දයනම් අන්තිම දූෂිතයි ඒ කියන්නෙ ප්‍රචන්ඩ ක්රි්යාවලින් නෙමෙයි ගණන් සූත්තර වලින් ලොකු ගේමක් ගැහුවා මේක සමහර විට ඉදිරියේදී හෙලිවෙයි.මැකෝ කියන්නෙ අපි හිතන මතුපිටින් පේන කෙනා නෙමෙයි කියල තමයි සමිපතමයන් පවා කියන්නෙ.අනුර කුමාර සහෝදරයටත් හිතාගන්න බැරිවිදියට තමයි ගේම ගැහුවෙ.ජවිපෙට පැවැත්මක් අවශයයි අපේ රටේ දේශපාලන ප්‍රවාහය තුල සිටිය යුතුම කණ්ඩායමක් තමයි ජවිපෙ කියන්නෙ.ඩොලර්වලට හෝ යූඑන්පී සල්ලිවලට යට නොවන නායකයෙක් දැන් අවශයයි.අනුර අයින් වෙලා ඒ තැන වෙන කෙනෙක්ට දුන්නොත් හෝ අනුර වෙනස් වුනොත් හොදයි නැත්නම් මේ ගරා වැටීම නැවත ගොඩගන්න නොහැකි වේවි.අනුරගෙ පස්සෙන් ගියොත් යූඑන්පී මඩ වලේ ගිලී නහින්නට ජවිපෙට සිදුවීම වලක්වන්න නොහැකි වේවි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    JVP එකට කෙල උනේ මහින්ද චන්දෙට ආපු නිසා. මහබැංකු ඇතුළු අනෙකුත් අඩුපාඩුකම් නිසා UNP එකට අකමැති ඒ වගේම මහින්දට කොහෙත්ම අකමැති සෙට් එකක් සෑහෙන්න හිටිය. උන් ඔක්කොම හිටියේ JVP එකට චන්දෙ දාන්න. හැබැයි MR ඇවිත් වැඩේ නැගල යනකොට පෙර කී සෙට් එක බය උනා ආයෙත් MR ආණ්ඩුවක් පිහිටුවයි කියල. ඒ නිසා අකමැත්තෙන් උනත් ගැහුවා UNP එකට. ඒකයි ජෙප්පොන්ට චන්ද අඩු උනේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    JVP එකට කෙල උනේ මහින්ද චන්දෙට ආපු නිසා. මහබැංකු ඇතුළු අනෙකුත් අඩුපාඩුකම් නිසා UNP එකට අකමැති ඒ වගේම මහින්දට කොහෙත්ම අකමැති සෙට් එකක් සෑහෙන්න හිටිය. උන් ඔක්කොම හිටියේ JVP එකට චන්දෙ දාන්න. හැබැයි MR ඇවිත් වැඩේ නැගල යනකොට පෙර කී සෙට් එක බය උනා ආයෙත් MR ආණ්ඩුවක් පිහිටුවයි කියල. ඒ නිසා අකමැත්තෙන් උනත් ගැහුවා UNP එකට. ඒකයි ජෙප්පොන්ට චන්ද අඩු උනේ.
    meka thamay eththa. Podu sathura wela hitiye mahinda, minissu mahindawa paraddanna..UNP ekata dunna.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොද ත්රෙඩ් එකක් මේක කතා කරන්න කල් වැඩිද මන්දා.ඒත් අපේ සිංහලයන්ට ඉක්මනට අමතක වෙන හින්දා දැන්ම කියන එකත් හොදයි.මටනම් හිතෙන විදියට ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයට වැටුන මුල් කාලයේ ඉදලම ජවිපෙ කලේ මතවාදී අරගලයක්.නමුත් ඒක ප්‍රාෙයා්ගික තලයට ගේන්න හදපු හැමවෙලේම අනාගත්තා.මමත් මුල්කාලයේ ජවිපෙ ප්ර්වාහයේ හිටපු කෙනෙක්.මට තේරැම්ගිය දේ තමයි හොද විවේචනහැකියාවක් සහ තර්ක විතර්ක හැකියාවක් ජවිපෙ කණ්ඩායමේ තියෙනවා.නමුත් වැඩක් කරන්න භාරගත්විට අසාර්ථකයි.අසාර්ථක වෙන්න මූලික හේතුව තමයි ඔවුන්ගේ අභ්‍යන්තරයේ මත ගැටුම් හටගැනීම ඒකට හේතුව විදියට මම දකින්නෙ පවතින ධනවාදී සමාජ රටාව තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් 100%ක් ඔවුන්ගේ මතයේ සිට ක්‍රියාත්මක කරන්න නොහැකිවීම.එතනදි ඔවුන් පිලිගන්නෙ නෑ ඔවුන් සිටින්නේ බහුතරය ධනවාදී වටපිටාවක නිසා මදක් නම්යශීළී විය යුතුයි කියන එක.ඒක නිසා තමයි අභ්‍යන්තර මත ගැටුම් ඇතිවෙන්නෙ.

    මේපාර මොකද වුනේ.?කිසිමදාක විශ්වාස නොකල යුතුඅයෙක් තමයි රනිල් කියන්නෙ.මේපාර අනුර ඉහලින්ම පිලිගත්ත කෙනා වුනෙත් රනිල්.ඔතන තමයි වැරදුනේ.88 භීෂණ සමයේ ජවිපෙ කොල්ලො මැරැවා කියන එක තමයි ප්‍රකට කරැණ නමුත් සිදු වුනේ ජවිපෙ අරගලය මර්ධනය කරන්න ආණ්ඩුව අවි අතට ගැනීම.ඒ හරහා හමුදාවෙන් සහ පොලීසියෙන් තමයි වැඩි පිරිසක් මැරැවෙ.මෙතනදි පුද්ගලික පලිගැනීම් පවා හොදින් සිදු වුනා.ජවිපෙ විසිනුත් යම් ප්‍රමාණයක් මැරැවා එම අරගලයේ රැදි සිටීමට දක්වන උත්සාහයක් විදියට.මේ ගැන කිසිවෙක් කතා නොකිරීම ගැටලුවක් තමයි.රනිල් ප්‍රමුක යූඑන්පී ආණ්ඩුවෙන් කරපු දේවල් දැන් කාටවත් ගානක් නෑ.මේපාර ඡන්දෙදි අනුර විශ්වාස කලා දැන් රනිල් වෙනස් වෙලා කියලා.අද ඒකෙ ප්‍රතිඵලය පේනවානේද? බිම්මට්ටමේ පාක්ෂිකයන් කලකිරෙන්න මේක ප්‍රධාන හේතුවක්.යූඑන්පී හිතවාදී සංයෝගයකින් කිසිදා ජවිපෙට පැවැත්මක් නෑ.අනික් හේතුව තමයි රනිල් කැමති නෑ ඔහුගේ පාලනයකදී ජවිපෙ නියෝජනය වැඩිවෙනවට.මොකද ජවිපෙ විසින් තමන්ගෙ වැඩපිළිවෙල දරැණු විදියට විවේචනය කර භාධාකරන නිසා.ඒකෙන් කියන්නෙ නෑ රනිල් කරන හැම වැඩේටම විරැද්ද වෙනවා කියලා (රනිල් රටට හිතකර වැඩ කරයිදෝ කියලයි සැක)ජවිපෙ නියෝජිතයන්ගෙ කතා අහල හොදින් හිතහදාගෙන ගිහින් යූඑන්පී එකට කතිරෙ ගහපු එකයි වෙලා තියන්නෙ.හැබැයි මිනිස්සු හැසිරැන විදියට මමත් හිතුව 15+ ගනීවි කියල.නමුත් ප්‍රතිඵලය මවිතවෙන සුුලුයි.සෑහෙන්න පිරිසක් කිව්වෙ මේපාර සීනුවට දෙනවා කියල.නමුත් වෙලා තියන්නෙ වෙන දෙයක්.මෙතනදි ප්‍රතිඵලයනම් සැක සහිතයි.කොළඹ,නුවර සහ ගම්පහ හොරඡන්ද සෑහෙන්න වැටුන කියලත් ඇතැම් අය කියනවා. ඒක තාම සහතික වෙලා නෑ.කොහොම උනත් කොච්චර සුදු හුණු ගාන්න හැදුවත් මෙවර ඡන්දයනම් අන්තිම දූෂිතයි ඒ කියන්නෙ ප්‍රචන්ඩ ක්රි්යාවලින් නෙමෙයි ගණන් සූත්තර වලින් ලොකු ගේමක් ගැහුවා මේක සමහර විට ඉදිරියේදී හෙලිවෙයි.මැකෝ කියන්නෙ අපි හිතන මතුපිටින් පේන කෙනා නෙමෙයි කියල තමයි සමිපතමයන් පවා කියන්නෙ.අනුර කුමාර සහෝදරයටත් හිතාගන්න බැරිවිදියට තමයි ගේම ගැහුවෙ.ජවිපෙට පැවැත්මක් අවශයයි අපේ රටේ දේශපාලන ප්‍රවාහය තුල සිටිය යුතුම කණ්ඩායමක් තමයි ජවිපෙ කියන්නෙ.ඩොලර්වලට හෝ යූඑන්පී සල්ලිවලට යට නොවන නායකයෙක් දැන් අවශයයි.අනුර අයින් වෙලා ඒ තැන වෙන කෙනෙක්ට දුන්නොත් හෝ අනුර වෙනස් වුනොත් හොදයි නැත්නම් මේ ගරා වැටීම නැවත ගොඩගන්න නොහැකි වේවි.අනුරගෙ පස්සෙන් ගියොත් යූඑන්පී මඩ වලේ ගිලී නහින්නට ජවිපෙට සිදුවීම වලක්වන්න නොහැකි වේවි.
    you-wrote-so-much-text-i-didnt-read-a-single-line-gif.jpg
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රනිල් සහ මහින්ද සටන ඇරනකොට මිනිස්සු ජෙප්පො දිහා බැලුවේ නෑ මමනම් පුද්ගලිකව උන්ට දෙන්නේ නැත්තේ උන් නිකමටවත් සිංහල අපි මේ ලංකාවේ මහ ජාාතිය කියලා පිලිගන්නනේ නෑ. උන් කියන්නේ හැමෝම සමානයි කියලා උන්ට කෙලවෙන්නෙත් ඕක නිසාමයි. අනිත් එක කලින් සැරේ 39 ක් අරන් කරපු දේකුත් නෑ. ආන්ඩුව අත ඇරලා ගියා යුද්දයක් තියෙන වෙලේ. එහෙම එකේ මම හිතන්නේ නෑ මිනිස්සු මුන්ව ෂුවර්කරලා ජන්දයක් දෙයි කියලා

    පුද්ගලිකව මම හරි කැමතියි ජෙප්පන්ට ඒත් ජන්දයක් දෙන්න තරම් ඔවුන් ෂුවර් නෑ අතරමග දාලා ගියොත් ආන්ඩුවට සුළු ජාතින්ට නැවෙන්න වෙනවා ... ඒකමයි උන්ට දුන්නේ නැත්තේ
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    lankawe tiyena godak chanda saamanya minissunge ewa
    saamanya minissunta JVP wigrahayan terenne naha
    ewa terenne tikak hari wichara buddiyak tiyena unta
    itin samanya janathawata JVP adahas hithata danenawa adui
    eka tama mata hitena widiya
    oya mama kiwe minissu kiyana dewal wala dala saaranshayak widiyata