JVP_සැබෑ_ස්වරූපය

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    :rofl::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් ඕක ගණන් ගන්න එපා....වැඩේ නම් වැරදි ...එක උඹලට නිවැරදි කරන්න තියෙන එකම ක්‍රමය මොකක්ද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න කිවුවේ....UNP , සන්ධානේ දෙගොල්ලොම පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුකිරීම නැවතීමට ගෙන ආපු යෝජනාවලට අකමැති උනේ දේශපාලන වාසි ගැන හිතල මිසක් උඹලගේ අපගේ චන්ද අයිතියේ ඇති වටිනාකම ගණන් අරගෙන නෙමේ.....

    දේශපාලනේ කියන්නේ game එකක් එක වටහාගන්න බලපන්.....උඹලගේ චන්ද අපතේ යන්නවා දකින්න අකමැතිනම් උඹලට තියෙන විකල්පය මම පෙන්නුවේ.....

    තම තම නැණ පමණින් ධාරණය කරගනිත්වා !!!!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ් මමත් පොරක් නේ බලන් ගියහම ....ලොල්....සැහෙන රිදිලා ....නමුත් මොනවා කරන්නද වෙන දේ තමයි කිවුවේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ හා සන්ධානයේ මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ ඇත.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනකූල නොවන ලෙස හා පක්ෂයේ යහ පැවැත්වමට හානිවන ලෙස කටයුතු කිරීම නිසා පක්ෂ ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන බව ජනපති ඔවුනට ලිඛිතව දැනුම් දී තිබේ.
    දෙදෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ද, ප්‍රේමජයන්ත මහතා දැරූ ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයද තහනම් කර ඇත.
    එම ලිපිවල පිටපත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද, සන්ධානයේ විධායක සභාවට ද, ශ්‍රීලනිපයේ පාලන ලේකම්ට ද යවා ඇතැයි සඳහන්ය. :lol:
     
    බයියනි දැනුදු නුඹලා නොම වේය .....පමා
    දුකනම් තමා එනමුදු මට වෙන්න ......කමා
    මහා රජ තෙමේ හට නම් අබ සරණ... තමා
    දෙන්නට ඕනි චන්දය හිතලාම ........තමා
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පක්ෂය වෙනුවෙන් මරාගෙන මැරීමට ලෑස්ති බවත්, මහ ලේකම්වරුන් ඉවත් කිරීම එරෙහි බවත් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහති කියයි.

    දඹුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

    “අපේ ලේකම්වරු දෙදෙනා ඉවත්කිරිම ගැන දැඩි කෝප වෙනවා. මම එකක් කියනවා. මරණාධාර සමිතියක වුණත් ලේකම් හෝ භාණ්ඩාගාරික අයින් කරනවානම් සභාපති මහ සභාව කැදවනවා. එහෙමයි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ. මේක පක්ෂයක්. මේක මේ විදියට විකුණන්න දෙන්න බෑ. අපි මධ්‍යම කාරක සභාව කැඳවන්න කීවත් කැඳෙව්වේ නෑ. කෝ ප්‍රජාතන්ත්‍රවාදය, කෝ යහපාලනය. සිරිකොතේ ඉදලා ගන්න තීන්දුවලට අපිට යටත්වෙන්න බෑ.අපි සූදානම් එළියට බැහැලා මේ වෙනුවෙන් කතා කරන්න.සටන් කරන්න.ජනතාවට කියනවා බය වෙන්න එපා අපි මරාගෙන මැරෙන්න හරි ඉන්නනවා. සිරිකොතෙන දෙන තීන්දුවලට අපි එකග නෑ. මේ ක්‍රියාත්මක නොකළොත් අපි පෑලෑන් බී එකකුත් ගේනවා.”
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    :baffled::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පක්ෂය වෙනුවෙන් මරාගෙන මැරීමට ලෑස්ති බවත්, මහ ලේකම්වරුන් ඉවත් කිරීම එරෙහි බවත් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහති කියයි.

    දඹුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

    “අපේ ලේකම්වරු දෙදෙනා ඉවත්කිරිම ගැන දැඩි කෝප වෙනවා. මම එකක් කියනවා. මරණාධාර සමිතියක වුණත් ලේකම් හෝ භාණ්ඩාගාරික අයින් කරනවානම් සභාපති මහ සභාව කැදවනවා. එහෙමයි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ. මේක පක්ෂයක්. මේක මේ විදියට විකුණන්න දෙන්න බෑ. අපි මධ්‍යම කාරක සභාව කැඳවන්න කීවත් කැඳෙව්වේ නෑ. කෝ ප්‍රජාතන්ත්‍රවාදය, කෝ යහපාලනය. සිරිකොතේ ඉදලා ගන්න තීන්දුවලට අපිට යටත්වෙන්න බෑ.අපි සූදානම් එළියට බැහැලා මේ වෙනුවෙන් කතා කරන්න.සටන් කරන්න.ජනතාවට කියනවා බය වෙන්න එපා අපි මරාගෙන මැරෙන්න හරි ඉන්නනවා. සිරිකොතෙන දෙන තීන්දුවලට අපි එකග නෑ. මේ ක්‍රියාත්මක නොකළොත් අපි පෑලෑන් බී එකකුත් ගේනවා.”

    අඩලද කිවුවේ :lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඩලද කිවුවේ :lol::lol:

    පොර අඩන්නේ නැතුව කතා කරනවද? මොකටද මන්දා අද සයිට් එකේ පොරට මහතා වෙනුවට දාලා තියෙන්නෙත් මහති කියලා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පක්ෂ මාරු කිරීම වැලැක්වීමට දාපු සංශෝධන පාඨ අයින් කරපු එවුන් ගැන තවත් මොන කතාද? මොලේ තියෙනවා නම් දැන්වත් තෙරෙන්න ඕනේ බලයට කෑදර කව්ද කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පක්ෂ මාරු කිරීම වැලැක්වීමට දාපු සංශෝධන පාඨ අයින් කරපු එවුන් ගැන තවත් මොන කතාද? මොලේ තියෙනවා නම් දැන්වත් තෙරෙන්න ඕනේ බලයට කෑදර කව්ද කියලා

    තේරෙයි කල් යයි.....:(:(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබට අත්මේස් ගැන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා නේද?හැමතිස්සෙම අත්මේස් ගැන කියෝනවා:rofl:

    හරියට අලිමංකඩ-පාමංකඩ කියවනවා වගේ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද ඉල්ලන්නේ කොලබිනුත් නෙමෙයි.. අනික මේක ජනාධිපතිවරනයකුත් නෙමෙයි.. තව සිය ගානක් අපේක්ෂකයෝ අතරේ මහින්ද එක අපේක්ෂකයෙක් විතරයි.. ඒ සිය ගානක් අපේක්ෂකයෝ අතරේ JVP, UNP, හෙළ උරුමය ආදී එකී නොකී හැම එකාම පතුරු ගහන්නේ මහින්දව පමණි...
    මුන්ට තියෙන්නේ මහින්ද භීතිකාවක් මිසක් මුන් කියන සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් හෝ යහපාලනයක් නෙමෙයි.. ඒවා ඔක්කොම මහින්දව එළවලා, මේ රට කොටින්ට ඕන විදිහට නටවන්න පුළුවන් පෙන්දෙක් ජනාධිපති කරවන්න හදපු ලස්සන වචන පමණි..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙන්න අනුර කුමාරයා උගේ ෆේස්බුක් එකේම දාල තියෙන කතාව:

    "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේඛම් ඉවත් කිරීමේ බලය තියෙන්නේ පක්ෂ නායකයට
    ඒ කියන්නේ මෛත්‍රී මහත්තයට.
    ඊයේ මෛත්‍රී මහත්තයා එම බලය පාවිච්චි කරලා මහලේඛම් තමන්ගේ කෙනෙකුට භාර දුන්නා.
    දැන් ජාතික ලැයිස්තුව පත්කිරීමේ බලය තියෙන්නේ මහලේඛම් විශ්වා වර්ණපාල අතේ. ඒ කියන්නේ මෛත්‍රී මහත්තයා අතේ.
    මහින්ද මහත්තයා දාං අදිනකොට මෛත්‍රී චෙස් ඇදලා ...මහින්ද මහත්තයාගේ හීන් කෙදිරියත් දැන් ඉවරයි.."

    මූට ආතල් වැඩි කමට තමන් මෙච්චර කල් මහා ලොකුවට කෑ මොර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන එකත් අමතක වෙලා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    මහින්ද ඉල්ලන්නේ කොලබිනුත් නෙමෙයි.. අනික මේක ජනාධිපතිවරනයකුත් නෙමෙයි.. තව සිය ගානක් අපේක්ෂකයෝ අතරේ මහින්ද එක අපේක්ෂකයෙක් විතරයි.. ඒ සිය ගානක් අපේක්ෂකයෝ අතරේ JVP, UNP, හෙළ උරුමය ආදී එකී නොකී හැම එකාම පතුරු ගහන්නේ මහින්දව පමණි...
    මුන්ට තියෙන්නේ මහින්ද භීතිකාවක් මිසක් මුන් කියන සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් හෝ යහපාලනයක් නෙමෙයි.. ඒවා ඔක්කොම මහින්දව එළවලා, මේ රට කොටින්ට ඕන විදිහට නටවන්න පුළුවන් පෙන්දෙක් ජනාධිපති කරවන්න හදපු ලස්සන වචන පමණි..

    එතකොට නිකන්ම අපේක්ෂකයෙක් විතරක් උන රනිල්ව උඹල ඔච්චර පතුරු ගහන්නේ ඇයි?:rofl: එහෙම බැලුවොත් ඌත් නිකන්ම අපේක්ෂකයෙක්නේ :lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹලාට මතකද අර අලුත් පරපුර කියාගන්න අවජාතක සෙට් එක? අර අපේ හමුදාවට" මිනීමරුවෝ" කිව්වේ, විහාරමහාදේවි උයනේ කොටින්ට පහන් පත්තු කරේ, මද්දුම බණ්ඩාර කියන්නේ "පරයෙක්" කිව්වේ, අන්න උන් තමයි. මෙන්න මේ යක්කුත් දැන් JVP එකට එකතු වෙලා.

    මේ පින්තූර අපි හදපුව එහෙම නෙවෙයි, උන්ගේම ෆේස්බුක් එකෙන් ගත්තේ. මුන් ජෙප්පොන්ට එකතු වෙන්නේ අද JVP එකේ අදහසුයි මුන්ගේ අවජාතක අදහසුයි අතර කිසිම වෙනසක් නැති හින්ද.

    1zns6m9.jpg

    අද අනුර කුමාරයා කියන්නෙත් මේකමයි. ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මහින්දගේ "සිංහල ජාතිවාදය"ලු. හැබැයි ඔය කියන සිංහල ජාතිවාද එන්න කලින් 1949දී ඉඳන් ඊලමක් ඉල්ලන්න පටන්ගත්තේ ඇයි කියල මුන් කියන්නේ නෑ.

    xcspk3.jpg
    2jbme55.jpg

    ජවිපෙ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක්. (උන් කවදාවත් මාක්ස්වාදය අත හැරලා නෑ). ඒකෙ මූලිකම ඉගැන්වීම් තමයි "ආගම", "ජාතිය" කියන ඒවා ප්‍රතික්ෂේප කිරීම. එකයි ජෙප්පොත් සිංහල කම ගැන කතා කරන එකටත් ජාතිවාදයක් කියන්නේ.

    මුන් දැන් එන්නේ අපිව ශිෂ්ට කරන්න. (එදා සුද්දෝ ලංකාවට ආවෙත් ඕකටලුනේ). මේ අවජාතකයෝ ශිෂ්ටයි කියන්නේ ආගම, ජාතිය, සංස්කෘතිය අතහැරලා ඔය පින්තූරේ තියෙන විදියටම හෙළුවෙන් නටන එකට.

    33wo7fc.jpg

    මේ වගේ පරගැති හැත්තක් ජවිපෙ එක්ක එකතු වෙන්නේ නිකම් නෙවෙයි. දෙගොල්ලන්ගේම අදහස් ප්‍රතිපත්ති සමාන නිසා. මේ විදියට අපේ සංස්කෘතියට පිටුපාන දේශද්‍රෝහී පක්ෂයකට අපි බලය දෙනවද?