JVP_to_මෛත්‍රීට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්ලා දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් දැන් ඔය මෛත්‍රීට සෙට් වෙලා ඉන්න හබ්බයෝයි කොටියි නිකන් සහය දක්වනවා වෙන්න බෑනේ. උන්ගේත් මොනවා හරි ඉල්ලීම් ඇතිනේ. උඹල ඒවා ගැන දන්නවද??. උන් අපේ රටේ ස්ථාවරත්වයට බලපාන දේවල් එහෙම ඉල්ලලා තිබ්බොත් ඒ කිව්වේ උතුරේ තියන හමුදා කඳවුරු ඉවත් කිරීම වගේ දේවල්. අපි ඒකට කැමති වෙනවද ?? ඒ දේවල් වලින් අපේ රටේ ස්ථාවරත්වයට ලොකු අභියෝගයක් වෙනවා නේද ???..:):)

    පිස්සුද බන්. රකිල් උනත් එක කරන්නේ නැහැ. කොහොම කිවුවත් මහින්ද දිගටම හිටියොත් රට අස්ත්වර වෙනවා. උබ හිතනවද මිනිස්සු පීඩනයෙන් මිරිකී මිරිකී හැමදාම ඉදි කියලා. අන්තිමට වෙන්නේ මිනිස්සු පාරට බහින් එක. සමහර විට සිංහල ජිවිත විතරක් මහා විනාශයකට පත වෙන්න පුළුවන්. මොකද රටේ කිසිම් ප්‍රශ්නයකට සුළු ජාතින් කතා කරන්නේ නැහැ. ඒවගෙන්වසි යන්නේ සුළු ජාතීන්ට.

    මහින්දලා මොන කිවුවත් රටේ ජිවත් වන මිනිසුන්ගේ ආර්ථික ශක්තිය තමයි රට ස්ථාවර කරන මුලික සාදකය. ආර්ථික ශක්තිය නැති වෙනකොට තමයි මිනිසූ බෙදුම්වාදය , එක එක සංවිදාන මගින් වෙන් වෙන් අරමුණු වලට යන්නේ. රට නොබෙදී එකියව තියන්න නම් මිනිසුන්ගේ ආරථික ශක්තිය තියෙන්නේ ඕනි. මොකද රට ඇතුලේමයි හතුරා ඉන්නේ.

    දැන් දෙහ්ස්පලන තත්වේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. දෙපැත්තක් තියනවා. රට ගොඩ ගන්නනම් කරන්න ඕනි බලය තියන එකාට හිතුමතේ තීරණ ගන්න පුළුවන් හැකියාව අඩු කරන්න ඕනි. අනික විදයකේ අහෝසි කරපු ගමන් රනිල් අගමති වෙන්නේ නැහැ. අනික කොහොමත් විදායක අගමැති වෙන්නේ නැහැ. එතොට තියෙන්නේ පාර්ලිමේන්තුවට වග කියන අගමැති කෙනෙක්.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    10314561_868350623185639_2278223221288133929_n.jpg
     
  • Sep 8, 2014
    490
    47
    28
    මහින්ද 50%
    මෛත‍්‍රීපාල 50% යි තියෙන්නෙ මට පේන්නෙ මෛත‍්‍රීපාල................ අපි බලමු.

    යකෝ මෛත්‍රී සන්දානෙන් ගිය එක විශ්වාස කරන්න පුලුවන්, මේකනෙ විශ්වාස කරන්න බැරි:lol::lol:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පිස්සුද බන්. රකිල් උනත් එක කරන්නේ නැහැ. කොහොම කිවුවත් මහින්ද දිගටම හිටියොත් රට අස්ත්වර වෙනවා. උබ හිතනවද මිනිස්සු පීඩනයෙන් මිරිකී මිරිකී හැමදාම ඉදි කියලා. අන්තිමට වෙන්නේ මිනිස්සු පාරට බහින් එක. සමහර විට සිංහල ජිවිත විතරක් මහා විනාශයකට පත වෙන්න පුළුවන්. මොකද රටේ කිසිම් ප්‍රශ්නයකට සුළු ජාතින් කතා කරන්නේ නැහැ. ඒවගෙන්වසි යන්නේ සුළු ජාතීන්ට.

    මහින්දලා මොන කිවුවත් රටේ ජිවත් වන මිනිසුන්ගේ ආර්ථික ශක්තිය තමයි රට ස්ථාවර කරන මුලික සාදකය. ආර්ථික ශක්තිය නැති වෙනකොට තමයි මිනිසූ බෙදුම්වාදය , එක එක සංවිදාන මගින් වෙන් වෙන් අරමුණු වලට යන්නේ. රට නොබෙදී එකියව තියන්න නම් මිනිසුන්ගේ ආරථික ශක්තිය තියෙන්නේ ඕනි. මොකද රට ඇතුලේමයි හතුරා ඉන්නේ.

    දැන් දෙහ්ස්පලන තත්වේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. දෙපැත්තක් තියනවා. රට ගොඩ ගන්නනම් කරන්න ඕනි බලය තියන එකාට හිතුමතේ තීරණ ගන්න පුළුවන් හැකියාව අඩු කරන්න ඕනි. අනික විදයකේ අහෝසි කරපු ගමන් රනිල් අගමති වෙන්නේ නැහැ. අනික කොහොමත් විදායක අගමැති වෙන්නේ නැහැ. එතොට තියෙන්නේ පාර්ලිමේන්තුවට වග කියන අගමැති කෙනෙක්.

    මචං මම කිව්වේ මහින්දව දිගටම තියා ගන්න ඕන කියල නෙමෙයි. අර මම කලින් කියපු උන්ගේ මොන ගැට තියෙනවද දන්නේ නෑනෙ බං..:rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මම කිව්වේ මහින්දව දිගටම තියා ගන්න ඕන කියල නෙමෙයි. අර මම කලින් කියපු උන්ගේ මොන ගැට තියෙනවද දන්නේ නෑනෙ බං..:rofl::rofl:

    uba adahs karala thiyana de thrunaa. මන් කියන්නේ රට අඩුවෙන්ම නරකට යන තීරණය ගන්න කියලා.
     
    waligamaya

    Well-known member
  • එක ඊත්තක පිපුනු මල් දේක එක මලක්වි, මරා ගෙදර යත්වා. එය මගේ එකායන පැතුමයි. එක තමයි ලන්කවේ දෙශපලයේ වෙන්න තියෙන හොදම දෙය.
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    පිස්සුද බන්. රකිල් උනත් එක කරන්නේ නැහැ. කොහොම කිවුවත් මහින්ද දිගටම හිටියොත් රට අස්ත්වර වෙනවා. උබ හිතනවද මිනිස්සු පීඩනයෙන් මිරිකී මිරිකී හැමදාම ඉදි කියලා. අන්තිමට වෙන්නේ මිනිස්සු පාරට බහින් එක. සමහර විට සිංහල ජිවිත විතරක් මහා විනාශයකට පත වෙන්න පුළුවන්. මොකද රටේ කිසිම් ප්‍රශ්නයකට සුළු ජාතින් කතා කරන්නේ නැහැ. ඒවගෙන්වසි යන්නේ සුළු ජාතීන්ට.

    මහින්දලා මොන කිවුවත් රටේ ජිවත් වන මිනිසුන්ගේ ආර්ථික ශක්තිය තමයි රට ස්ථාවර කරන මුලික සාදකය. ආර්ථික ශක්තිය නැති වෙනකොට තමයි මිනිසූ බෙදුම්වාදය , එක එක සංවිදාන මගින් වෙන් වෙන් අරමුණු වලට යන්නේ. රට නොබෙදී එකියව තියන්න නම් මිනිසුන්ගේ ආරථික ශක්තිය තියෙන්නේ ඕනි. මොකද රට ඇතුලේමයි හතුරා ඉන්නේ.

    දැන් දෙහ්ස්පලන තත්වේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. දෙපැත්තක් තියනවා. රට ගොඩ ගන්නනම් කරන්න ඕනි බලය තියන එකාට හිතුමතේ තීරණ ගන්න පුළුවන් හැකියාව අඩු කරන්න ඕනි. අනික විදයකේ අහෝසි කරපු ගමන් රනිල් අගමති වෙන්නේ නැහැ. අනික කොහොමත් විදායක අගමැති වෙන්නේ නැහැ. එතොට තියෙන්නේ පාර්ලිමේන්තුවට වග කියන අගමැති කෙනෙක්.

    :yes::yes::yes:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ජනතා විමුක්ති පෙරමුණේ සහයත් මෛත්‍රීට

    10346314_503934046416373_4032266631449447876_n.jpg

    කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ නැති පොදු සන්ධානයකින්
    ලංකාවට වැඩක් වෙන්නේ නැහැ බන් ...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    එක ඊත්තක පිපුනු මල් දේක එක මලක්වි, මරා ගෙදර යත්වා. එය මගේ එකායන පැතුමයි. එක තමයි ලන්කවේ දෙශපලයේ වෙන්න තියෙන හොදම දෙය.

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    jvp මයිත්‍රිට සහය දෙන්නේ නැහැ. කීයටවත් මයිත්රිව ගෙන්න උවමනාවක් නැහැ. එත් මහින්ද ගැන මේ යන ක්‍රමය ගැන රරට කියන්න හොද අවස්ථාවක් මේ ජනදිපතිවරනවය. ඒ නිසා මහින්ද විරෝදී වැඩපිළිවෙල දිගටම කරගෙන යනවා. චන්දය දීම මිනිසුන්ට තීරණය කරන්න දෙනවා.​
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ නැති පොදු සන්ධානයකින්
    ලංකාවට වැඩක් වෙන්නේ නැහැ බන් ...

    උබ ආසයි වගේ ටයර් සෑයක පිච්චේන්ඩ වගේ.....:eek:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ ආසයි වගේ ටයර් සෑයක පිච්චේන්ඩ වගේ.....:eek:
    :)
    මෝඩ කතා කියන්න එපා බන්
    ඒවගේ දෙයක් වර්තමානයේ ඇතිවෙන්න කොහෙත්ම ඉඩක් නැහැ
    එහෙම දෙයක් කරොත් කරන්නේ මහින්ද විතරයි ...