මචන්ලා දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් දැන් ඔය මෛත්රීට සෙට් වෙලා ඉන්න හබ්බයෝයි කොටියි නිකන් සහය දක්වනවා වෙන්න බෑනේ. උන්ගේත් මොනවා හරි ඉල්ලීම් ඇතිනේ. උඹල ඒවා ගැන දන්නවද??. උන් අපේ රටේ ස්ථාවරත්වයට බලපාන දේවල් එහෙම ඉල්ලලා තිබ්බොත් ඒ කිව්වේ උතුරේ තියන හමුදා කඳවුරු ඉවත් කිරීම වගේ දේවල්. අපි ඒකට කැමති වෙනවද ?? ඒ දේවල් වලින් අපේ රටේ ස්ථාවරත්වයට ලොකු අභියෝගයක් වෙනවා නේද ???..![]()
පිස්සුද බන්. රකිල් උනත් එක කරන්නේ නැහැ. කොහොම කිවුවත් මහින්ද දිගටම හිටියොත් රට අස්ත්වර වෙනවා. උබ හිතනවද මිනිස්සු පීඩනයෙන් මිරිකී මිරිකී හැමදාම ඉදි කියලා. අන්තිමට වෙන්නේ මිනිස්සු පාරට බහින් එක. සමහර විට සිංහල ජිවිත විතරක් මහා විනාශයකට පත වෙන්න පුළුවන්. මොකද රටේ කිසිම් ප්රශ්නයකට සුළු ජාතින් කතා කරන්නේ නැහැ. ඒවගෙන්වසි යන්නේ සුළු ජාතීන්ට.
මහින්දලා මොන කිවුවත් රටේ ජිවත් වන මිනිසුන්ගේ ආර්ථික ශක්තිය තමයි රට ස්ථාවර කරන මුලික සාදකය. ආර්ථික ශක්තිය නැති වෙනකොට තමයි මිනිසූ බෙදුම්වාදය , එක එක සංවිදාන මගින් වෙන් වෙන් අරමුණු වලට යන්නේ. රට නොබෙදී එකියව තියන්න නම් මිනිසුන්ගේ ආරථික ශක්තිය තියෙන්නේ ඕනි. මොකද රට ඇතුලේමයි හතුරා ඉන්නේ.
දැන් දෙහ්ස්පලන තත්වේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. දෙපැත්තක් තියනවා. රට ගොඩ ගන්නනම් කරන්න ඕනි බලය තියන එකාට හිතුමතේ තීරණ ගන්න පුළුවන් හැකියාව අඩු කරන්න ඕනි. අනික විදයකේ අහෝසි කරපු ගමන් රනිල් අගමති වෙන්නේ නැහැ. අනික කොහොමත් විදායක අගමැති වෙන්නේ නැහැ. එතොට තියෙන්නේ පාර්ලිමේන්තුවට වග කියන අගමැති කෙනෙක්.




