Kadawatha-Peradeniya Time

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    දන්නා කෙනෙක් කියනවද උදේ 6.30 ට විතර කඩවතින් නුවර බස් එකට නැග්ගොත් පේරාදෙණියට යද්දී වේලාව කොහොමද කියල.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    උදේ 9 ට කලින් පේරාදෙණියට යන්න කිසිම කෝච්චියක් නෑනේ.:(:(:(:(
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,595
    3,462
    113
    දන්නා කෙනෙක් කියනවද උදේ 6.30 ට විතර කඩවතින් නුවර බස් එකට නැග්ගොත් පේරාදෙණියට යද්දී වේලාව කොහොමද කියල.

    Week end 2 Hr via bus. Week Day Ita wadi School Block 1ka nisa. Puluwan nam 5ta withar enna 1.45n enna puluwan. 7.30ta kalin pilimathalawa panna gaththoth goda nathnam Traffic set wenawa supiriyatama
     

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    gampahata gihin ude train eka yanna macho eka lesi ikmanata yanna puluwan. 9ta kalin nuwarata yanna puluwan. nawathnne gampaha then peradeniya......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පැය තුන+ යනවා කොහොමත්. උදේට ට්‍රැෆික් නෙ අතරමග. 6.30 කියන්නේ ඉස්කෝලේ ටයිම් එක නෙ.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ude 6ta cmb wali enw AG Super Service Bibila 38 Colombo Normal bus eka.u 9ta kandy danawa block ehema naththn.
    u kiribathgodata enw 6.20.kadawatha 6.25-30 wei.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Traffic ekka yaddi nam 3hrs wath yayi..naththam train eka ganna 7.30 gampahin..intercity eka..kelinma nawaththanne peradeniya..9ta kalin yanawa...:yes::yes:
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    bus eke giyoth nm peya 3.30 ta wada yai.
    ude 6.31ta gampahin podi menike ekata naginna 9 withra weddi pera
    neththan 7.32 intercity ekak thiye 9.30 wage wei pera walata eddi
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    දන්නා කෙනෙක් කියනවද උදේ 6.30 ට විතර කඩවතින් නුවර බස් එකට නැග්ගොත් පේරාදෙණියට යද්දී වේලාව කොහොමද කියල.

    එහෙම නැත්නම් උදේ 9 ට කලින් නුවරට යන්න කොළඹින්(පිටකොටුව /මහරගම /කඩවත ) ගන්න පුළුවන් ලේසිම බස් එක හෝ කෝච්චිය මොකක්ද ?