Kahathuduwa 6.25 Lakhs per perch

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මිනිසුන්ට පිස්සු හැදීගෙන එනවා බන් බලපල්ලකො Kahathuduwa perch එකක ගණන් :lol::lol:

ඉක්මන් එකට රුපියල් 900 ගෙවලා මෙහෙම price දැම්මම ගන්න අය ඉන්නවද :frown:

ky8WWEf.png
 
Last edited:

reddit

Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    oka bn perch eke gaana neda danna tiyenne ? mun full price eka dammama eka calculate wela neda othanata enne ?
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    oya salli poliyata dena aya ehema kunu kolleta land gannawa bun minissu dala...ita passe un ewage price nagganawa lank eka watinneth nathi ganan kiyanne samahara minissu e ganata gannawa unta full profit itin..gatte nathath unta awulak na kal yanakota price kohomath wadi wenawai kiyala un dannawa
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    mahiyanganen ganin....:P
    :P :P

    No brokers and no buyers please
    මේ පිළියන්දල ගෙයක් විකුනන්න තියෙනවා නේද?එවපන් full details විස්තරයක්? හොදට හදලා තිබ්බේ නැතොත් මඩ පොස්සටරක් කිරියේ දානවා :rofl:

    Real state market choka bun boru ganan thiyenne
    ඔව් බන් හිතෙන හිතෙන ගණන් දාන්නේ

    oka bn perch eke gaana neda danna tiyenne ? mun full price eka dammama eka calculate wela neda othanata enne ?
    ඔය යටින් කියලා තියෙන්නේ 6.25 Lakhs per perch කියලා :baffled:

    oya salli poliyata dena aya ehema kunu kolleta land gannawa bun minissu dala...ita passe un ewage price nagganawa lank eka watinneth nathi ganan kiyanne samahara minissu e ganata gannawa unta full profit itin..gatte nathath unta awulak na kal yanakota price kohomath wadi wenawai kiyala un dannawa
    ඔව් බන්,උන්ගේ වැඩ නිසා ඉඩමක් ගන්න ලේසි නැහැ :growl:

    :(

    හයිවේ එකට ළඟනෙ බන්. හරියට බැලුවොත් වටිනවා තමා. :oo:

    ඔය හරියේ අවුරුදු දෙකකට කලින් 40000 -50000 අතරේ තිබ්බේ..වැස්සම යට වෙනවා :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ȜMA X;21232346 said:
    300m to expressway.!! kahathuwatawa highway entrance eka laga :P gana hari. idam hoyanwanm ewa gana danumak nadda lokka?

    ඔය හරියේ අඩුයි බන්...ඔය තරම් වෙන්නේ නැහැ මන් දන්නා තරමින්..දැන් කහතුඩුවේ යන්නේ 2.50- 3.0 අතරේ :P
     
    Last edited: