Kakule amaru wa

kemi9020

Member
Apr 27, 2017
73
6
0
Mage wam kakule yati pathula mada hariya ridenawa ,,,ee hariya thada kalamath ridenawa ,,,,danawaa samahara welawata adiya thinakota pain ekak enawa loku
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොනා හරි ඇනිලා මස් හා වෙලාද දන්නෙ නැහැ
    පොඩ්ඩක් ගෙදර එකෙක්ට බලන්න කියපන් :D
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,835
    9,195
    113
    එක තැනක නෑ
    හොඳම වැඩේ ඩොකෙක්ට පෙන්නපන්. මේ කාලේ හැදෙන්නේ මහා පුදුම ලෙඩ බන්. ඕක ලොකු කෙස් එකක් නෙමෙයි වගේ එත් හොඳම වැඩේ ඩොකෙක්ට පෙන්නපන්.
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Mage wam kakule yati pathula mada hariya ridenawa ,,,ee hariya thada kalamath ridenawa ,,,,danawaa samahara welawata adiya thinakota pain ekak enawa loku

    footpain.jpg


    මචං සාමාන්‍යයෙන් ඔහොම රිදෙන්න ගන්නේ ඇඟේ ඌෂ්ණේ වැඩි උනාම. උඹ කෝපි/මයිලෝ අනං මනං බොනවනම් බල මාලු වගේ සැර කෑම කනවනම් ඕක එන්න පුලුවන්. පොල්පලා/ බාර්ලි/ සව් වගේ දෙයක් බීලා බලන්න ඇඟ සිසිල් වෙන්න. අවශ්‍ය නම් දොස්තර කෙනෙක් හම්බු වෙන්න යන්න මේක ෂුවර් නෑ වගේ නම්. මේ දවස් වල කීප දෙනෙක් ඔය දේ කියාගෙන ආපු නිසයි කිව්වේ.:yes:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,639
    8,427
    113
    In Your Heart
    Ohoma wenawa jara sapaththu serappu dagena unnahama, bara wadi nam, godak wela hitagena innawa nam . tissue wala case ekak wenawa long term thibboth operation karanna wei . hondata wathura beepan.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගලකට කෙටෙන්න ඇති බං.. :yes: නැත්තං පොඩි කටු කෑල්ලක් ඇති.. වීදුරු කට්ටක් එහෙම..:yes: