kalabla wenna epa

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,396
    1,702
    113
    wanathamulla
    Ada rata lapaya sapa denawa okkoyata
     
    Attachments

    • 06E1A2B3-9EEA-4CD5-ACFC-AA1FD77CC033.jpeg
      06E1A2B3-9EEA-4CD5-ACFC-AA1FD77CC033.jpeg
      119 KB · Views: 19

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,096
    18,290
    113
    උම්බලටනන් අවුලක් නෑ අකිල විරාජ්ගේ ෂෙඩ් එකෙන් හම්බෙයි අර අපේ බදු මුදල් වලින් වැඩ කරන උන්ට පඩි ගෙවපු
     
    • Haha
    Reactions: wpril5

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,599
    22,304
    113
    Gotland
    ඔක්ටේන් 92 පෙට්‍රල් මිලිලීටර් දහසක මිල රුපියල් 522 ක් වශයෙන් සංසෝදනය කර ඇත.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,396
    1,702
    113
    wanathamulla
    ලෝකෙ කොහෙත් තෙල් වැඩිවෙනව පෝලිමට මේ දවස් වල.
    මේකත් ලපයගෙ වැරැද්දක් කියල genuinely උඹල හිතනවනන් අමු මෝඩයො වෙන්න ඕනෙ.

    Dan nidahasata karanu kiyannada ban Lapaya genawe

    Lapaya thamai owa kiwwee
    ------ Post added on Oct 1, 2026 at 5:37 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,439
    17,614
    113
    උම්බලටනන් අවුලක් නෑ අකිල විරාජ්ගේ ෂෙඩ් එකෙන් හම්බෙයි අර අපේ බදු මුදල් වලින් වැඩ කරන උන්ට පඩි ගෙවපු

    Last edited:

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,985
    10,481
    113
    උම්බලටනන් අවුලක් නෑ අකිල විරාජ්ගේ ෂෙඩ් එකෙන් හම්බෙයි අර අපේ බදු මුදල් වලින් වැඩ කරන උන්ට පඩි ගෙවපු
    ලොකු ගානකින් වැඩි කරන්න ඕනේ නෑ ලු.. වසන්ත අයියාගේ crypto වලින් පාඩුව පියවනවා ලු... 😂
     
    • Haha
    Reactions: neyohk

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,681
    2,687
    113
    ලෝකෙ කොහෙත් තෙල් වැඩිවෙනව පෝලිමට මේ දවස් වල.
    මේකත් ලපයගෙ වැරැද්දක් කියල genuinely උඹල හිතනවනන් අමු මෝඩයො වෙන්න ඕනෙ.

    meka aththak....eth ekale rate janadhipathi thamai me seratama waradi kiyala hithan hitapu amu kari moda wesige puthek thamai dan janadipathi wela inne :ROFLMAO: 🤌
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,439
    17,614
    113
    ලෝකෙ කොහෙත් තෙල් වැඩිවෙනව පෝලිමට මේ දවස් වල.
    මේකත් ලපයගෙ වැරැද්දක් කියල genuinely උඹල හිතනවනන් අමු මෝඩයො වෙන්න ඕනෙ.

    පුදන කොටම කාපි යකා නේද...දැන් උඹලට මේකත් හෝදන්න ඵපැයි..🙃

    VAjOGMt.jpeg

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,300
    8,618
    113
    Kotahena
    පුදන කොටම කාපි යකා නේද...දැන් උඹලට මේකත් හෝදන්න ඵපැයි..🙃

    VAjOGMt.jpeg

    ehe wadi wenakota mehe wadi wenna puluwan arthikayak da thiyenne
    ehe adu wenakotath mehe wadi wenna puluwan arthikayak da thiyenne
    :rofl: kokada hariyata set wenne

    @olu bakka
     
    • Haha
    Reactions: neyohk