Kalu Ganga Dige

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113




    ow ban kawi adu karala geography, hydrology wage ewa kiwwanam thama hoda mahaweli ganga dige eke wage. kawi program ekak wela wadi wage

    යා.. ලොක්කා ඕනෙවට වැඩිය ඔළුවට ගත්තද මන්දා... සරලව free style එකේ කරගෙන ගියා නම් හරිම අගෙයි.. උඩැක්කියකුත් අතට දීලා නැට්ටුවෙක් වගේ.. එපා උනා... කක්කි!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියලා තියනවා වගේ කවි නම් වැඩී තමයි. කවි නිසාම ප්‍රෝග්‍රෑම් එකේ ෆ්ලෝ එකත් ටිකක් වේගේ මදි. දැන් ජැක්සන් ඇන්තනී ගේ වයසේ තියන පරිනත බවත් එක්ක ඕනවට වඩා වැඩේ හිතට අරන් කියලා හිතෙනවා. හැබැයි ඉතිං මම මේ කාලේ ටීවි එකේ බලන එකම ප්‍රෝග්‍රෑම් එක මේක විතරයි.
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,966
    1
    12,294
    113
    Nuwara eliya
    යා.. ලොක්කා ඕනෙවට වැඩිය ඔළුවට ගත්තද මන්දා... සරලව free style එකේ කරගෙන ගියා නම් හරිම අගෙයි.. උඩැක්කියකුත් අතට දීලා නැට්ටුවෙක් වගේ.. එපා උනා... කක්කි!
    Gangam style dance ekak danda kiyamu mco