Kaluthara මේ_සිද්ධිය මොකක්ද?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Kaluthara මේ_සිද්ධිය මොකක්ද?

    ඇයි බං මුන් බුද්ධාගමටම කෙලින්නේ?


     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙතන තියෙන්නේ ආගමික ප්‍රශ්නයක් නොවෙයි. අනවසරයෙන් බුදු පිළිමයක් මාර්ගයට වැඩම වීම.

    දැන් හයි වේ එක මැද්දෙන් බුදුපිළිමයක් තිබ්බොත් එකත් තියාගන ඉන්න ඕනේ ද.

    ඕනෑම ආගමක පිළිමයක් අනවසරයෙන් පිහිටුවනවා නම් එක ඉවත් කිරීමට පොලිසියට බලයක් තියනවා.

    අර වීඩියෝ එකේ කෑ ගහන එකා අමු ගොබ්බයෙක්. ඕක යහපලනයෙවත් කගේවත්ව් වරදක් නොවෙයි.

     
    • Like
    Reactions: chethana kalan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔවු හෑබෑයො හම්බයෝ හෑමතෑනම පල්ලි අටවනව. ඒවා අවුලක් නෑ. අවසර ගන්න ඔනේ නම් හෑම එකාම ගන්න ඔනේ. දෑන් නාගදීපෙ අවසර අරන් හදන්න ගියාම තහනම් කරල.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මිටි තැන දැක පුප්පන්නේ උස් තැන දැක හැකිළෙන්නේ නිවටුන් බව සිතනු පුතේ

    අපි කට පියන් හිටියම හිතන්නේ නිවටයෝ කියලා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සෑහෙන්න කාලෙක ඉදලම අපිට අරිනව බන්. මතකනේ මහින්දගේ කාලේ මාලිගාවත්තේ සීන් එක. අන්තිමට උන් ගොඩ. දෑන් ඒ කාලේටත් වඩා එලිපිට යන්ව. මොකද ජනදිපති තුමා සුලු ජාතීන් ගෑන ඈස් කන් ඈරන් මේ රටෙ ඉන්නේ සුලු ජාතීන් පමනක්මය කියල හිතන් වෑඩ කරනවනේ. මේකෙන් කවදා හරි මහ විනාසයක් වෙලා තමා නතර වෙන්නේ