මේකෙ වෙනම පොඩි ගෙයක් තියනවා, උපකරණ තියන්න. අපි පදිංචි ගෙදර තියනේනෙ ටිකක් එහා වෙන ඉඩමක.අඩෝ පට්ට නේ. දොලකුත් යනවා නේද.. වතුර අව්ලකුත් නෑ. ඔය ඉඩමේ උඹලගේ ගෙයක් එහෙමත් තියනවද??
මේකෙ වෙනම පොඩි ගෙයක් තියනවා, උපකරණ තියන්න. අපි පදිංචි ගෙදර තියනේනෙ ටිකක් එහා වෙන ඉඩමක.අඩෝ පට්ට නේ. දොලකුත් යනවා නේද.. වතුර අව්ලකුත් නෑ. ඔය ඉඩමේ උඹලගේ ගෙයක් එහෙමත් තියනවද??
ඔය හරියේ සෙට් වෙන්න එහෙම මරු ප්ලේස් ඇති නේද බන්...මේකෙ වෙනම පොඩි ගෙයක් තියනවා, උපකරණ තියන්න. අපි පදිංචි ගෙදර තියනේනෙ ටිකක් එහා වෙන ඉඩමක.
ප්ලේසස් නං තියනවා එමට මචං..ඔය හරියේ සෙට් වෙන්න එහෙම මරු ප්ලේස් ඇති නේද බන්...
තෑන්ක්ස් බ්රදර්අඩෝ දකිද්දී පට්ට සතුටුයි. දිගටම කරන් පලයන්. හොඳ passive income ඔව්වා
මාත් ටිකක් මීට සමාන වැඩක් පටන්ගත්තා.. දැන් ටික කාලයක් වෙනවා.

තව වීඩියෝ එකක් දාපන් අපිට ලස්සන බලන්න..ප්ලේසස් නං තියනවා එමට මචං..
mageth watthak thiyanawa, pepper coconut, banana athulu boga. set wela wadak demuපොල් , කෙසෙල්, පුවක්, මඤ්ඤොක්කා, බතල වගේ බෝග තියනවා
යෑස්..
------ Post added on Jul 31, 2024 at 4:29 PM
උඹත් දැන් හපුගලින් එහා කැලෑ වල රිංගන්න යන්නෙපාතව වීඩියෝ එකක් දාපන් අපිට ලස්සන බලන්න..
ඒ සයිඩ් වල මේ වගේ වතු නෑ නේ බන් දැන්.උඹත් දැන් හපුගලින් එහා කැලෑ වල රිංගන්න යන්නෙපා
??දෙන්නම එක්කෙනෙක් නේ
කවුද කියා දනී නං කට වසා ගෙන සිටිනු යහපතිAmbili mame. Mokakda othana wenne

දාන්නං මචංතව වීඩියෝ එකක් දාපන් අපිට ලස්සන බලන්න..
මෙන්න කම්පින්ග් පාරක් දාන්න සුපිරි තැනක් ගිහින්. විනාස නොකර වරෙන්.pol, bulath, gammiris, casava, kesel, mango
mewwa goda danna puluwan supiriyatama machan
ube neda ara TW ekak thibune
TW එක තාම තියනවා. වත්තෙ යන්නෙ ඒකෙන්pol, bulath, gammiris, casava, kesel, mango
mewwa goda danna puluwan supiriyatama machan
ube neda ara TW ekak thibune
ඔව් බං.. මාත් හරිම ආසයි පරිසරයත් එක්ක ඉන්නAdo patta machan.
Ambo kola pata dakkath athi hitha pirenawa
හෙහ් හෙහ්.. ඔව් මචං ඒක මාරම නිදහසක්මොකුත් හිතන්න එපා, ඇල එහෙම දැක්කම ඉරිසියා හිතුන ඕයි
කවද හරි මේ කොන්ක්‍රීට් රවුමෙන් ගැලවිල කැලෑ වදින්න ඕන නිදහසේ ඉන්න
අපෝ නෑ මචං.. විකුණන්නෙ නෑ මලත්Ade thaama pol watta thiyeda. Mama hithuwe wikunalaa kiyalaa