kandahar ‌ගෙ ප්ලෑන් එක මම පටං ගත්තා

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    අඩෝ පට්ට නේ. දොලකුත් යනවා නේද.. වතුර අව්ලකුත් නෑ. ඔය ඉඩමේ උඹලගේ ගෙයක් එහෙමත් තියනවද??
    මේකෙ වෙනම පොඩි ගෙයක් තියනවා, උපකරණ තියන්න. අපි පදිංචි ගෙදර තියනේනෙ ටිකක් එහා වෙන ඉඩමක.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේකෙ වෙනම පොඩි ගෙයක් තියනවා, උපකරණ තියන්න. අපි පදිංචි ගෙදර තියනේනෙ ටිකක් එහා වෙන ඉඩමක.
    ඔය හරියේ සෙට් වෙන්න එහෙම මරු ප්ලේස් ඇති නේද බන්...
     
    • Love
    Reactions: a2mdb

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,945
    13,012
    113
    මාත් ටිකක් මීට සමාන වැඩක් පටන්ගත්තා.. දැන් ටික කාලයක් වෙනවා.


    මොකුත් හිතන්න එපා, ඇල එහෙම දැක්කම ඉරිසියා හිතුන ඕයි :)

    කවද හරි මේ කොන්ක්‍රීට් රවුමෙන් ගැලවිල කැලෑ වදින්න ඕන නිදහසේ ඉන්න
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    පොල් , කෙසෙල්, පුවක්, මඤ්ඤොක්කා, බතල වගේ බෝග තියනවා


    යෑස්..
    ------ Post added on Jul 31, 2024 at 4:29 PM
    mageth watthak thiyanawa, pepper coconut, banana athulu boga. set wela wadak demu
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    @2osama
    ආ උඹ කියන්නෙ මායි කන්දහාරුයි එක්කෙනෙක් කියලද ? නෑ යකෝ..
    ඌ අනික කියල තියෙන්නෙ පර්චස් 60ක් ගැන. මේක උඹට පර්චස් 60ක් වගේද පේන්නෙ.. :angry: :angry:

    තව වීඩියෝ එකක් දාපන් අපිට ලස්සන බලන්න..
    දාන්නං මචං
    ------ Post added on Jul 31, 2024 at 5:30 PM
     
    • Love
    Reactions: Kalegana

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    Ado patta machan.
    Ambo kola pata dakkath athi hitha pirenawa
    ඔව් බං.. මාත් හරිම ආසයි පරිසරයත් එක්ක ඉන්න

    මොකුත් හිතන්න එපා, ඇල එහෙම දැක්කම ඉරිසියා හිතුන ඕයි :)

    කවද හරි මේ කොන්ක්‍රීට් රවුමෙන් ගැලවිල කැලෑ වදින්න ඕන නිදහසේ ඉන්න
    හෙහ් හෙහ්.. ඔව් මචං ඒක මාරම නිදහසක්
    ------ Post added on Jul 31, 2024 at 5:46 PM

    Ade thaama pol watta thiyeda. Mama hithuwe wikunalaa kiyalaa
    අපෝ නෑ මචං.. විකුණන්නෙ නෑ මලත්
    ------ Post added on Jul 31, 2024 at 5:46 PM
     
    • Like
    Reactions: reuse