Kandy ඉදන් බලංගොඩට

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020
    113
    යන්නේ කොහොමද?

    පාරවල් තුනක් තියෙනවා map එකේ, කෑගල්ලෙන් යන පාරකුත් තියෙනවා, වේවැල්දෙනිය පැත්තෙන් යන්නත් පුලුවන්.

    මේ දවස් වල safe කෝකද? වැස්ස අවුලක් නැද්ද ලොකුවට
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,014
    1,389
    113
    බස් එකේද? තමන්ගේ වාහනේකද?
    තමන්ගේ වාහනේක නම් පේරාදෙණිය - කෑගල්ල - ගලිගමුව - කරවනැල්ල - දෙහිඕවිට - ඇහැලියගොඩ - රත්නපුර - බලන්ගොඩ

    mama nam yanne kegallen galigamuwa haraha awissawella etana idala colombo badulla road
    ඒ පාරේ යනකොට අවිස්සාවේල්ලට දාන්න එපා, දෙහිඕවිට ෂෙඩ් එක ලගින් වමට දාන්න ඇහැලියගොඩට වැටෙනවා. පාර හොදයි
    ------ Post added on Oct 26, 2025 at 10:05 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    බස් එකේද? තමන්ගේ වාහනේකද?
    තමන්ගේ වාහනේක නම් පේරාදෙණිය - කෑගල්ල - ගලිගමුව - කරවනැල්ල - දෙහිඕවිට - ඇහැලියගොඩ - රත්නපුර - බලන්ගොඩ

    ඒ පාරේ යනකොට අවිස්සාවේල්ලට දාන්න එපා, දෙහිඕවිට ෂෙඩ් එක ලගින් වමට දාන්න ඇහැලියගොඩට වැටෙනවා. පාර හොදයි
    ------ Post added on Oct 26, 2025 at 10:05 PM
    mama machan pare bus wala ban
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,014
    1,389
    113
    mama machan pare bus wala ban
    නුවරින් බලංගොඩ බස් එකක් ඉස්සර ආවා වගේ මතකයි, එත් දැන් ෂුවර් නෑ.. ලගදි දැක්කේ නෑ..
    උබට ඔප්ෂන් කීපයක් තියෙනවා.
    1. නුවරින් රත්නපුර / ඇබිලිපිටිය බස් කීපයක් තියෙනවා, ඒකක රත්නපුර ගියා නම් ඉතුරු ටික කියන්න ඕන නෑනේ.
    2. නුවරින් අවිස්සාවේල්ල බස් තියෙනවා පැය බාගෙකට සැරයක් වගේ, ඒකක අවිස්සාවේල්ලට ඇවිල්ලා කොලබින් එන බලංගොඩ එකක් ගන්න. නුවරින් අවිස්සාවේල්ල හරහා යන මහරගම බස් වලත් අවිස්සාවේල්ලට යන්න පුළුවන්.
    3. නුවරින් හැටන් එකට ඇවිල්ලා හැටන් එකෙන් බලංගොඩ බස් එක ගන්නවා (මේ ගමන දුරයි සහ වැඩි වෙලාවක් යයි)
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,302
    2,884
    113
    IMG-20250810-WA0003.jpg
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    නුවරින් බලංගොඩ බස් එකක් ඉස්සර ආවා වගේ මතකයි, එත් දැන් ෂුවර් නෑ.. ලගදි දැක්කේ නෑ..
    උබට ඔප්ෂන් කීපයක් තියෙනවා.
    1. නුවරින් රත්නපුර / ඇබිලිපිටිය බස් කීපයක් තියෙනවා, ඒකක රත්නපුර ගියා නම් ඉතුරු ටික කියන්න ඕන නෑනේ.
    2. නුවරින් අවිස්සාවේල්ල බස් තියෙනවා පැය බාගෙකට සැරයක් වගේ, ඒකක අවිස්සාවේල්ලට ඇවිල්ලා කොලබින් එන බලංගොඩ එකක් ගන්න. නුවරින් අවිස්සාවේල්ල හරහා යන මහරගම බස් වලත් අවිස්සාවේල්ලට යන්න පුළුවන්.
    3. නුවරින් හැටන් එකට ඇවිල්ලා හැටන් එකෙන් බලංගොඩ බස් එක ගන්නවා (මේ ගමන දුරයි සහ වැඩි වෙලාවක් යයි)
    Best answer
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    balangoda nuwara bus ekak tiyenawa 11-1 atara welawaka nuwarin enne balangodin udeta yana bus ekak.hemadama yanwa.wahanekanm ruwanwella karawanella eheliyagodata meda paren awit rathnapuren ena eka.hatton walin parak tynawa e para hena sawuththui.
     
    • Like
    Reactions: Naughty_kiththa