KANDY එකට වෙච්ච දේ

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
උන්ගෙ ගාමට් වල මහන ඇදුම් නිසා ඩිසයින් අවුල් .තාත්තලට මරු .

quality ekath aduyineda bn? man gaththa denim wala ehema pata giya pata gala thawa t-shirt ehema kohu kohu wenawa tika dawasak adina kota. habayi ona hatiyata thorala ganna puluwan kisi awlak na tie patiye patan hama dema ekam thanin ganna puluwan.
 
LizzyB

Member
Aug 18, 2014
107
17
0
Live in Dreamland
Uptown Kandy කියන්නේ Kandy එකේ high-end label එක. ඒ හින්ද ගණන්. නැත්තන් Kandy එකේ ඇදුම්නන් සාමාන්‍ය ගණන්.
Lady-J එකේ ගණන් අඩු උනාට quality නෑ. අනික out of fashion.
මං ගිහින් තියෙන්නේ නුගේගොඩ CIB එකට විතරයි. ඒකෙත් ඇදුම් out of fashion වගේ. අනිත් branchවල කොහොමද දන්නේ නෑ. අනිත් ඒවගේ ඇදුම් තියනවද හොද ඒවා?
Spring & Summer එකෙත් හොදයි. ඒක දෙමල කෙනෙක්ගේ මං හිතන්නේ.
 
BlizZ

Member
Oct 6, 2015
319
30

:yes::yes::yes::yes::yes:
 
nalinsen

Member
Nov 6, 2016
716
90
0
ඉස්සර තිබ්බ Kandy කියල පට්ට ඇදුම් කඩයක් අඩු ගානට ලස්සන ඇදුම් තියන .පස්සෙ සෝශල් මීඩියා නිසාම බිස්නස් වැඩි වෙලා UP TOWN KANDY කිය කිය අනන් මනන් හදාගෙන දැන් ඇදුම් පට්ට ගනන් .ඊට හොදයි ඔඩෙල් යනව .:oo::oo::oo::oo::oo:

හොදම ඔප්ශන් එක හවුස් ඔෆ් ෆැශන් හරි තිලකවර්දන හරි තමා දැන් :dull::dull::dull:

ලේඩිජේ එකත් හොදයි .සින්හලද කියලනම් දන්නෙ නෑ

UPTOWN හරි යන්නේ නැත්නම් Kandy යන්න. කඩවත , වත්තල , කිරිබත්ගොඩ

UPTOWN එක සල්ලි වල වටිනාකමක් නැති අය ටාගට් කරලා තියෙන්නේ.

;);)
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    UPTOWN හරි යන්නේ නැත්නම් Kandy යන්න. කඩවත , වත්තල , කිරිබත්ගොඩ

    UPTOWN එක සල්ලි වල වටිනාකමක් නැති අය ටාගට් කරලා තියෙන්නේ.

    ;);)

    කඩවත තියෙන්නෙත් UPTOWN ලේබල් ගහපු ඇදුම් දැන් .පට්ට ගනන් .අනික ඩෙනිම් බැලුවොත් බ්‍රෑන්ඩඩ් විතරයි .ලිවයිස් එහෙම අදින්න පුලුවන්ද බන් අපිට හැමදාම :baffled::baffled::baffled::baffled:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මැයි වල එමරල්ඩ් සේල් දානවා එකෙන් ගන්නවා ෂර්ට් 10ක් විතර 1900 යේ ෂර්ට් එක 700යයි
    ගෙවල් පැත්තේ කෙල්ලෙක් ඉන්නවා ටී ෂර්ට් කරන , කොහෙන් ගේනවද දන්නේ නැහැ පට්ට කොලිටි බ්‍රෑන්ඩ් ලේබල් කපපුව , එකක් 500යයි ආපු ගමන් 20ක් විතර අරන් 5ක් තියාගෙන ඉතුරු 15ම ඔෆිස් එකේ උන්ට විකුනනවා , අර 5හේ ගාන ශේප්

    කලිසම් නම් නොර්මල් ගණන් වලට ගන්නේ 2500 - 3000

    වයිෆ් ට ඇදුම් ගොඩක්ම අලි එකෙන් ගෙන්නුවා , මෙහෙනුත් ගන්නවා ලොකු ගණන්වල ඉසු එකක් නැහැ

    ෆන්ෂන් එකක් ආවොත් උර්බන් එකෙන් ගෙන්න ගන්නවා

    ලාස්ට් ටයිම් උර්බන් එකෙන් ඇදුමක් ගෙනල්ල 2000ක් ප්රෝෆිට් තියන් ඉක්මන් එකේ දාල වික්ක , පස්සේ ආයි ඒකම ඔර්ඩර් කරා , ඔන්න ඔය වගේ ගේම් ගහල තමයි ඇදුම් මාෆියාවෙන් බේරිලා ඉන්නේ
     
    මූ යකෝ :baffled::baffled::baffled::baffled::baffled: .අම්ම තාත්තත් විකුනයි :rolleyes::rolleyes: