උන්ගෙ ගාමට් වල මහන ඇදුම් නිසා ඩිසයින් අවුල් .තාත්තලට මරු .
Uptown Kandy කියන්නේ Kandy එකේ high-end label එක. ඒ හින්ද ගණන්. නැත්තන් Kandy එකේ ඇදුම්නන් සාමාන්‍ය ගණන්.
Lady-J එකේ ගණන් අඩු උනාට quality නෑ. අනික out of fashion.
මං ගිහින් තියෙන්නේ නුගේගොඩ CIB එකට විතරයි. ඒකෙත් ඇදුම් out of fashion වගේ. අනිත් branchවල කොහොමද දන්නේ නෑ. අනිත් ඒවගේ ඇදුම් තියනවද හොද ඒවා?
Spring & Summer එකෙත් හොදයි. ඒක දෙමල කෙනෙක්ගේ මං හිතන්නේ.




ඉස්සර තිබ්බ Kandy කියල පට්ට ඇදුම් කඩයක් අඩු ගානට ලස්සන ඇදුම් තියන .පස්සෙ සෝශල් මීඩියා නිසාම බිස්නස් වැඩි වෙලා UP TOWN KANDY කිය කිය අනන් මනන් හදාගෙන දැන් ඇදුම් පට්ට ගනන් .ඊට හොදයි ඔඩෙල් යනව .
හොදම ඔප්ශන් එක හවුස් ඔෆ් ෆැශන් හරි තිලකවර්දන හරි තමා දැන්
ලේඩිජේ එකත් හොදයි .සින්හලද කියලනම් දන්නෙ නෑ


Kandy thiyenne kadawatha,dehiwala,wattala witharai
up town kandy kiyanne wenama ekak

Mata mathaka vidiyata oya uptown kiyala ganan wadi brand ekakin adum thiyenava kandy eke. Kadawatha eke nam thibba wage mathakai.![]()




එහෙම එකක් තමයි


ehenam uptown ganne nathuwa normal evva gaththa nam hari neh 


UPTOWN හරි යන්නේ නැත්නම් Kandy යන්න. කඩවත , වත්තල , කිරිබත්ගොඩ
UPTOWN එක සල්ලි වල වටිනාකමක් නැති අය ටාගට් කරලා තියෙන්නේ.
![]()




Mata mathaka vidiyata oya uptown kiyala ganan wadi brand ekakin adum thiyenava kandy eke. Kadawatha eke nam thibba wage mathakai.![]()
house of fashion uth dan e wage neda? issara bamba tiyana kale tamai hoda![]()
මැයි වල එමරල්ඩ් සේල් දානවා එකෙන් ගන්නවා ෂර්ට් 10ක් විතර 1900 යේ ෂර්ට් එක 700යයි
ගෙවල් පැත්තේ කෙල්ලෙක් ඉන්නවා ටී ෂර්ට් කරන , කොහෙන් ගේනවද දන්නේ නැහැ පට්ට කොලිටි බ්‍රෑන්ඩ් ලේබල් කපපුව , එකක් 500යයි ආපු ගමන් 20ක් විතර අරන් 5ක් තියාගෙන ඉතුරු 15ම ඔෆිස් එකේ උන්ට විකුනනවා , අර 5හේ ගාන ශේප්
කලිසම් නම් නොර්මල් ගණන් වලට ගන්නේ 2500 - 3000
වයිෆ් ට ඇදුම් ගොඩක්ම අලි එකෙන් ගෙන්නුවා , මෙහෙනුත් ගන්නවා ලොකු ගණන්වල ඉසු එකක් නැහැ
ෆන්ෂන් එකක් ආවොත් උර්බන් එකෙන් ගෙන්න ගන්නවා
ලාස්ට් ටයිම් උර්බන් එකෙන් ඇදුමක් ගෙනල්ල 2000ක් ප්රෝෆිට් තියන් ඉක්මන් එකේ දාල වික්ක , පස්සේ ආයි ඒකම ඔර්ඩර් කරා , ඔන්න ඔය වගේ ගේම් ගහල තමයි ඇදුම් මාෆියාවෙන් බේරිලා ඉන්නේ




.අම්ම තාත්තත් විකුනයි 

aith bamba walata enawalu.