මැයි වල එමරල්ඩ් සේල් දානවා එකෙන් ගන්නවා ෂර්ට් 10ක් විතර 1900 යේ ෂර්ට් එක 700යයි
ගෙවල් පැත්තේ කෙල්ලෙක් ඉන්නවා ටී ෂර්ට් කරන , කොහෙන් ගේනවද දන්නේ නැහැ පට්ට කොලිටි බ්රෑන්ඩ් ලේබල් කපපුව , එකක් 500යයි ආපු ගමන් 20ක් විතර අරන් 5ක් තියාගෙන ඉතුරු 15ම ඔෆිස් එකේ උන්ට විකුනනවා , අර 5හේ ගාන ශේප්
කලිසම් නම් නොර්මල් ගණන් වලට ගන්නේ 2500 - 3000
වයිෆ් ට ඇදුම් ගොඩක්ම අලි එකෙන් ගෙන්නුවා , මෙහෙනුත් ගන්නවා ලොකු ගණන්වල ඉසු එකක් නැහැ
ෆන්ෂන් එකක් ආවොත් උර්බන් එකෙන් ගෙන්න ගන්නවා
ලාස්ට් ටයිම් උර්බන් එකෙන් ඇදුමක් ගෙනල්ල 2000ක් ප්රෝෆිට් තියන් ඉක්මන් එකේ දාල වික්ක , පස්සේ ආයි ඒකම ඔර්ඩර් කරා , ඔන්න ඔය වගේ ගේම් ගහල තමයි ඇදුම් මාෆියාවෙන් බේරිලා ඉන්නේ