KANDY එකට වෙච්ච දේ

sumal_jayaranga

Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    eke badu vikunana un passen elawanawa issara sir meka hondayi ganna kiya kiya issara nam,e nisa mayi ekata yana eka nathra kale.dan ehema nedda

    ඔව් බන් මටත් එහෙම වෙලා තියනව .කැශියර් ඉන්න කෙල්ලොත් අපිව ටෝක් කරනව බන් අප්පො බිල මදිනෙ සර් කියල .මොන උට්ටක්ද මන්ද :lol::lol::lol:

    mama awurudu ganak thisse yanawa thama matanam ohoma seen ekak wela na :rolleyes:
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    thermal Underwear ehema ganna thiyenne koheda ban.
    rata yana eun aran yanawa. winter ekata hondai lu eka.
    House of fashion eke naha. .
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර තිබ්බ Kandy කියල පට්ට ඇදුම් කඩයක් අඩු ගානට ලස්සන ඇදුම් තියන .පස්සෙ සෝශල් මීඩියා නිසාම බිස්නස් වැඩි වෙලා UP TOWN KANDY කිය කිය අනන් මනන් හදාගෙන දැන් ඇදුම් පට්ට ගනන් .ඊට හොදයි ඔඩෙල් යනව .:oo::oo::oo::oo::oo:

    හොදම ඔප්ශන් එක හවුස් ඔෆ් ෆැශන් හරි තිලකවර්දන හරි තමා දැන් :dull::dull::dull:

    ලේඩිජේ එකත් හොදයි .සින්හලද කියලනම් දන්නෙ නෑ

    හවුස් ඔෆ් ෆැශනුත් බඩු ගනන් නේද බන්..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මැයි වල එමරල්ඩ් සේල් දානවා එකෙන් ගන්නවා ෂර්ට් 10ක් විතර 1900 යේ ෂර්ට් එක 700යයි
    ගෙවල් පැත්තේ කෙල්ලෙක් ඉන්නවා ටී ෂර්ට් කරන , කොහෙන් ගේනවද දන්නේ නැහැ පට්ට කොලිටි බ්‍රෑන්ඩ් ලේබල් කපපුව , එකක් 500යයි ආපු ගමන් 20ක් විතර අරන් 5ක් තියාගෙන ඉතුරු 15ම ඔෆිස් එකේ උන්ට විකුනනවා , අර 5හේ ගාන ශේප්

    කලිසම් නම් නොර්මල් ගණන් වලට ගන්නේ 2500 - 3000

    වයිෆ් ට ඇදුම් ගොඩක්ම අලි එකෙන් ගෙන්නුවා , මෙහෙනුත් ගන්නවා ලොකු ගණන්වල ඉසු එකක් නැහැ

    ෆන්ෂන් එකක් ආවොත් උර්බන් එකෙන් ගෙන්න ගන්නවා

    ලාස්ට් ටයිම් උර්බන් එකෙන් ඇදුමක් ගෙනල්ල 2000ක් ප්රෝෆිට් තියන් ඉක්මන් එකේ දාල වික්ක , පස්සේ ආයි ඒකම ඔර්ඩර් කරා , ඔන්න ඔය වගේ ගේම් ගහල තමයි ඇදුම් මාෆියාවෙන් බේරිලා ඉන්නේ

    (ගෙවල් පැත්තේ කෙල්ලෙක් ඉන්නවා ටී ෂර්ට් කරන)
    කොහෙද බන් තියෙන්නේ?
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    kandy eka den wetila ban thiyenne
    ara wattala thiyena ekath lagadima wehei wage
    ona ekak kalayak withiarai ban duwanne
    aluth hoda ekak apu gaman market eka kedenawa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කැන්ඩි ජරාවෙ ගන්න ඇති හු*තකුත් නෑ..
    ඒ මදිවට ගිනි ගණන්..
    පටන් ගත්ත කාලෙ නම් දුන්න කුණු කොල්ලෙට ඇදුම්..
    දැන් නම් අප්පිරියයි..