Kandy වල ඉඩම් අඩුම කොහෙද ?
ඉඩම් කෑලි දෙක තුනක් තියනවා එවා විකුණලා නුවර කොහෙන් හරි අඩුවෙන්ම Perch එකක් කියන තැනකින් ටිකක් ලොකු ඉඩමක් අරන් දාන්න කියලා අදහසක් තියනවා,කොහෙද අඩුවටම තියෙන්නෙ.දැන් නුවර suburb වල ඇතුල් පාරවල් වලත් සාමන්‍ය හොඳ ඉඩම් ලක්ෂ 4 වඩා පර්ච් එකක් කියනවා

Save
Save
Save
Last edited:

Colombo kohomath hariyanne na