මචන්ලා Dilanka Studio & beauty Saloon එක හොදයිද කියපල්ලකෝ දන්නා කට්ටිය.අපේ අක්කගේ වෙඩිම කරගන්න ඕක සෙට් කරගන්න කියල බැලුවේ.දන්නා කට්ටිය කියපල්ලකෝ :confused::confused: