මරුසිරා;22743558 said:උබ 200 දුන්නේ උබ කොලේ ලියපු නම්ටික උ ආයෙම කිව්ව් නිසාද ?![]()

ahuva ban kiyapuwa hari..miniha kiva putha ubata roda hatare vahanayak tiyanava kiyala.parissam venna kiva.pattane yako uba wadagath deyak ahanna epaya bn
hari ban mama holman una..Wena mokada BN ahuwe. Ewath harida...
hadahuruwa kohmada BN..
ela elabump
aa ea ubada horen ahanna avit pannagatteහම්බෝ යන්තම් ඇති, උබ මාව ඇදුනුවේ නෑ...![]()



මරුසිරා;22743558 said:උබ 200 දුන්නේ උබ කොලේ ලියපු නම්ටික උ ආයෙම කිව්ව් නිසාද ?![]()
ane manda ban mokak hari nul sustharayak karanna ati..Mu meka karapu hati danna ekek nane.ekai danaganna onaපාරේ ? ඔහම වැඩ කරුවෙක් ඉස්සර උතුවන්කන්දේ හිටියා . මෑන්ට මොනවා උනාද දන්නෑ . මෑන් ඉන්දියාවෙදි ජෞතිශ්ය ඉගෙනගත්ත පොරක් . වතුර බෝතලයක් දිහා බලන් අපි අහන හැම දෙයක්ම ඒ විදිහට කියනවා . මම හිතන්නේ මෑන් පෙරේතයන් බැදගෙන් සීන් එකක් වගෙයි ..
Thanks banbump
Station ekata yana pare idiye.Colombo AC bus gahanne anna ea patten pavement eke eddi..කොහෙද ඉන්නේ කියපන් මාත් ටවුමට ගිය වෙලාවක බලන්න
Thanks banbump
මේක අහපං
Ha haa..maru sasthare..
ekane ban..ai bn ubala danna dewal wena ekekgen ahagena uta salli denne
mona wihiluda oi mewa
ow kiyapan balanda wisthare.. hambela ma nane ban![]()



නම් 3 ලිව්ව කොලේ මේසයක් වගේ උඩක තියලාද ලිව්වේ?
ne ban athe kola kella tiyan kive..
![]()
BUMPs



වැව රවුමෙ
ඉස්පිරිතාල පාරෙ
පෙප්සි පෙට්ටියක් කෙලින් කරන් වාඩිවෙල ඉන්නෙ
ඔය පකය මගෙන් 300ක් ගැලෙව්ව, ඉට කලින් එකෙල්ලෙකගෙන් 500 ගලෙව්ව,
ඔය ලියන්ට දෙන පොතේ යට සුවර් එකට යටින් කාබන් කොලයක් අැති, මට පස්සෙ ඒක මීටර් උනෙ
ඕක මට කීව අතේ අැගිලි දහයට මුදු 10ක් දාපු කෙල්ලෙක් සෙට් වෙනව මාස 3න් කියල, මුදු තියා. ගොඩේ කෙල්ලෙක්වත් මට සෙට් නෑ තව.
තෙපි අායෙ යනවනම් ඕකගෙ පොත එහෙට මෙහෙට හොලවල බලල කාබන් කොලේ හොයා ගනිල්ල![]()
anna pora thamai dial eka ban..aniva u jilmart ekak karanawa.Allala denna tiyenne policieta..