Kandy සාස්තර කාරයා.

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔය සාස්තර කාරයා ගැන මට වෙන කෙනෙකුත් කිව්ව, මෑන්ස් පොරගෙ මූන දිහා බලාගෙන සම්පූර්න නමයි ගමයි කිව්වලු,මිනිහටත් හිතාගන්න බැහැ කොහොමද කලේ කියලා
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මරුසිරා;22743558 said:
    උබ 200 දුන්නේ උබ කොලේ ලියපු නම්ටික උ ආයෙම කිව්ව් නිසාද ?:rofl::P

    ජබුග් :lol:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    pattane yako uba wadagath deyak ahanna epaya bn
    ahuva ban kiyapuwa hari..miniha kiva putha ubata roda hatare vahanayak tiyanava kiyala.parissam venna kiva.

    Wena mokada BN ahuwe. Ewath harida...
    hadahuruwa kohmada BN..
    hari ban mama holman una..

    ela ela

    හම්බෝ යන්තම් ඇති, උබ මාව ඇදුනුවේ නෑ...😜😜😜
    aa ea ubada horen ahanna avit pannagatte :lol::lol::lol:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    උඹ නේද ඒ සාස්තර කාරයා?උඹ හදන්නේ දැන් අපෙනුත් 200ක් ගලවගන්න නේ? :D
    මාර්කටින්..​
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Thawa kawru hari ekek binocular 1 n umba liyapuwa balan idala sasthara kiyana man ta mokak hari kramekin horata kiyanawada danne na

    neththan oya manussaya mala perethayek bedan innawa eththe
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    පාර‍ේ ? ඔහම වැඩ කරුව‍ෙක් ඉස්සර උතුවන්කන්ද‍ේ හිටියා . මෑන්ට ම‍ොනවා උනාද දන්නෑ . මෑන් ඉන්දියාව‍ෙදි ජෞතිශ්‍ය ඉග‍ෙනගත්ත ප‍ොරක් . වතුර බ‍ෝතලයක් දිහා බලන් අපි අහන හැම ද‍ෙයක්ම ඒ විදිහට කියනවා . මම හිතන්න‍ේ මෑන් ප‍ෙර‍ේතයන් බැදග‍ෙන් සීන් එකක් වග‍ෙයි ..
    ane manda ban mokak hari nul sustharayak karanna ati..Mu meka karapu hati danna ekek nane.ekai danaganna ona

    Thanks ban

    කොහෙද ඉන්නේ කියපන් මාත් ටවුමට ගිය වෙලාවක බලන්න :P
    Station ekata yana pare idiye.Colombo AC bus gahanne anna ea patten pavement eke eddi..

    Thanks ban
    මේක අහපං

    Ha haa..maru sasthare..:lol::lol::lol:





    ai bn ubala danna dewal wena ekekgen ahagena uta salli denne
    mona wihiluda oi mewa
    ekane ban..

    ow kiyapan balanda wisthare.. hambela ma nane ban :eek:
    :cool::cool::cool:
    නම් 3 ලිව්ව කොලේ මේසයක් වගේ උඩක තියලාද ලිව්වේ? :rolleyes:

    ne ban athe kola kella tiyan kive..

    :lol:

    BUMPs

    ela bro
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ඌට ඔච්චර දෙයක් කරන්න පුළුවන්නම් ඇයි බන් සාත්තර කිය කිය ඉන්නේ...

    අයියෝ සල්ලි..
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    පැන හෙලවෙන හැටි බලලා මටත් ලියන්නේ මොනවද කියලා කියන්න පුළුවන් :rofl:
    ඉස්කෝල සීන් බන් ඕවා
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වැව රවුමෙ
    ඉස්පිරිතාල පාරෙ
    පෙප්සි පෙට්ටියක් කෙලින් කරන් වාඩිවෙල ඉන්නෙ
    ඔය පකය මගෙන් 300ක් ගැලෙව්ව, ඉට කලින් එකෙල්ලෙකගෙන් 500 ගලෙව්ව,
    ඔය ලියන්ට දෙන පොතේ යට සුවර් එකට යටින් කාබන් කොලයක් අැති, මට පස්සෙ ඒක මීටර් උනෙ:sorry:

    ඕක මට කීව අතේ අැගිලි දහයට මුදු 10ක් දාපු කෙල්ලෙක් සෙට් වෙනව මාස 3න් කියල, මුදු තියා. ගොඩේ කෙල්ලෙක්වත් මට සෙට් නෑ තව. :growl:

    තෙපි අායෙ යනවනම් ඕකගෙ පොත එහෙට මෙහෙට හොලවල බලල කාබන් කොලේ හොයා ගනිල්ල:growl:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    වැව රවුමෙ
    ඉස්පිරිතාල පාරෙ
    පෙප්සි පෙට්ටියක් කෙලින් කරන් වාඩිවෙල ඉන්නෙ
    ඔය පකය මගෙන් 300ක් ගැලෙව්ව, ඉට කලින් එකෙල්ලෙකගෙන් 500 ගලෙව්ව,
    ඔය ලියන්ට දෙන පොතේ යට සුවර් එකට යටින් කාබන් කොලයක් අැති, මට පස්සෙ ඒක මීටර් උනෙ:sorry:

    ඕක මට කීව අතේ අැගිලි දහයට මුදු 10ක් දාපු කෙල්ලෙක් සෙට් වෙනව මාස 3න් කියල, මුදු තියා. ගොඩේ කෙල්ලෙක්වත් මට සෙට් නෑ තව. :growl:

    තෙපි අායෙ යනවනම් ඕකගෙ පොත එහෙට මෙහෙට හොලවල බලල කාබන් කොලේ හොයා ගනිල්ල:growl:

    anna pora thamai dial eka ban..aniva u jilmart ekak karanawa.Allala denna tiyenne policieta..