ගිහින් නුවර බලලා තව නුවරත් බලලා එන ගමන් නුවර කඩේක නවත්තලා කාලා ඒ එන පාරෙම අහුවෙන නුවරත් බලල වරෙන්
වාරන
ඇම්බැක්ක
ගඩලාදෙනිය.
ඩෝසන් කුලුන.
කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරය
ගැටබේ පන්සල
නුවර දළදා මාලිගාවේ දවසක් බලන්න දේවල් තියේ හරියට ඇවිදලා බලනවා නම්.
පේරාදෙණිය කැම්පස් එක හරියත් පට්ට ලස්සනයි
නුවර ආතර් සීට් (මේකට නම් රෑට ගියාම තමා ලස්සන)
බහිරවකන්ද
එල එල
tea museum kiiyala ekak thiyanawada ban
එල එල
tea museum kiiyala ekak thiyanawada ban

හන්තාන පැත්තේද මන්දා තියෙනවා
එක Resturant එකක්. කිරිඹත්කුඹුර තියෙන්නේ. කෑම පට්ට රහයි. ගානත් ඒ වගේ. නුවර යනකොට මම නම් ගන්නොරුවෙන් අනිවා කනවා. එතන වෙජිටේරියන්. කෑම සුපිරි.
නෑ. නුවර පාරේ තියෙන්නේ. කිරිබත්කුඹුරේ.
Mlesna Tea Fortress
නෑ මචන් නුවර ඉදන් කිලෝමීටර් 3ක් විතර දුර හන්තාන තේ කෞතුකාගාරක් කියලා එකක් තියෙනවා එක ගැන අහලා තියෙන්නේ.

නෑ. නුවර පාරේ තියෙන්නේ. කිරිබත්කුඹුරේ.
Mlesna Tea Fortress
Tea board එකෙන් කරන එක නේ?
මම අහලා තියෙනවා. ගිහිල්ලා නෑ.
