Kapruka Global Shop is a Scam ?

samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම මේ thread එක ගැන දැනගත්තේ, කප්රුකෙන් බඩු order කරාට පස්සෙයි. ebay වලින් laptop mother board එකක් ගෙන්නගන්නයි දුන්නේ. මේකෙ thread කියෝලා මම පුදුම බයකින් හිටියේ. මම හැමදාම call දෙකක් විතර දුන්නා. මම හිටියේ සැකෙන්. හැබැයි හැම වතාවේම උන් answer කළා හොදට. Milinda කියලා කොල්ලෙක් එයාගේ personal cell numberඑක පවා දුන්නා. දැන් ඉස්සර වගේ shipping problem නැති බව කීවත් බඩු එනකම්ම මම උන්ව විශ්වාස කලේ නැහැ. කියපු දිනේට බඩු අවා. හැබැයි after fixed the board, ගොඩක් ලෙඩ. මම උන්ට call කරලා කීවා. board එක ගෙනත් දෙන්න කීවා. උන්ගේ technician ට දාලා refund අරගෙන දෙන්නම් කීවා. මම තාම board එක ග්ලෝ ගත්තේ නැහැ. දීලා බලලා progress දාන්නම්.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම පෙරේදා mother board එක ගලවාගෙන උන්ට ගිහින් දුන්නා. හැබැයි දැන් refund කතා දැන් කියන්නේ නැහැ. seller ට ලියලා බලමු කීවා. අපිට direct seller ව contact කරන්න දෙන්නෙ නැහැ. kapruka කරන්නේ අපි වෙනුවෙන් ITEM එක ගෙන්වීම පමණක් නම් ඇයි උන් ඒක SELLER ට මුලින්ම නොකියන්නේ. දැන් මම උන්ට හසුවෙලා ඉවරයි. හැබැයි melanga හරිම helpful. ඌ ඕන වෙලාවක answer කරනවා. item එක උන්ගේ ළග. බලමු ඉදිරි ප්‍රතිචාර. මට දැන් උන් ගැන කිසිම විස්වාසයක් නැහැ.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ඊයේ මිලින්දට කතා කලා එයා කියනවා seller තව board එකක් එවන්න agree වුනාලු. මම කිවා ebay එකේ case එකක් lodge කරන්න කියල කියලා. එහෙම කරන්න උන්ට බැරිලු. උන්ට seller විස්වාසලු. මම මේ සියලු දේ ලියන්නේ මට වෙච්ච්ච දේ තවත් කෙනෙකුට නොවෙන්න දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් පමණි.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,285
    41,045
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඊයේ මිලින්දට කතා කලා එයා කියනවා seller තව board එකක් එවන්න agree වුනාලු. මම කිවා ebay එකේ case එකක් lodge කරන්න කියල කියලා. එහෙම කරන්න උන්ට බැරිලු. උන්ට seller විස්වාසලු. මම මේ සියලු දේ ලියන්නේ මට වෙච්ච්ච දේ තවත් කෙනෙකුට නොවෙන්න දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් පමණි.

    Mottayo ebay eke ewa thoma order karanna tibbane.
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    Not only their shipping issue. But also they are doing a tax scam as well. Their so-called tax amounts mentioned in quotations are higher than the actual value. About a year ago, I ordered a miniature instrumental microphone from ebay in the usual way. When it arrived I had to pay a 7% percent tax (5% PAL and 2% NBT) at the post office. As an experiment, I put the same ebay link on Kapruka website and asked for a quotation. They sent a quotation with a tax percentage around 15%!! Another more recent expamle… I requested a quotation for an astronomical telescope which was for sale in Amazon. They sent a quotation with a 12% percent tax. But when I checked with all the available circulars in Srilanka customs web site it is again just 5% PAL and 2% NBT. When I inquired about this they repied 'Dear sir, please submit another request'. Initially I thought they have accepted their mistake and going to correct it. But when I made the same price request again they came up with the same result! They are not giving any explanation for that. So where is this extra 'tax' amount that Kapruka charges really go? Must be to their own pocket. Isn't this a scam? And also who knows that they may not even be paying the required tax amount to the customs and escape by paying some 'jaraawa' to a customs officer? It is totally unacceptable to charge additional 'tax' amount while they are already charging a commission of 5%, so-called 'Kapruka fee'. I think this must be informed to the customs and other relevant authorities to take necessary actions.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    ෆී එකක් ගත්තා කියලා මචන් ටැක්ස් නොගෙන ඉන්න බැහැ නෙ
    එහෙම කලොත් උන් අතින් කයිට් නෙ ලොකු ටැක්ස් වදින කොට
    උන්ට තියෙන්නෙ ලංකාවට බඩු ආවහම කොළ ටික ගෙනත් දීලා යන්න
    එතකොට උඹටම පුළුවන් ගිහින් ටැක්ස් ගෙවලා බඩුව ගෙදරට අරන් එන්න:rolleyes:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මම පෙරේදා mother board එක ගලවාගෙන උන්ට ගිහින් දුන්නා. හැබැයි දැන් refund කතා දැන් කියන්නේ නැහැ. seller ට ලියලා බලමු කීවා. අපිට direct seller ව contact කරන්න දෙන්නෙ නැහැ. kapruka කරන්නේ අපි වෙනුවෙන් ITEM එක ගෙන්වීම පමණක් නම් ඇයි උන් ඒක SELLER ට මුලින්ම නොකියන්නේ. දැන් මම උන්ට හසුවෙලා ඉවරයි. හැබැයි melanga හරිම helpful. ඌ ඕන වෙලාවක answer කරනවා. item එක උන්ගේ ළග. බලමු ඉදිරි ප්‍රතිචාර. මට දැන් උන් ගැන කිසිම විස්වාසයක් නැහැ.
    මෙහෙමයි මචන්
    උඹ ඊබේ ලින්ක් දුන්නට උන් ඕවා ලෝකල් සයිට් වලින් ගන්නෙ ගොඩක් වෙලාවට
    පස්සේ උඹට රට ගානට දෙනවා, ටැක්ස් එහෙම ගහලා
    අවුලක් උනාම සෙලර් කෙනෙක්ව පෙන්නන්න බැහැ උන්ට වැඩේ මාට්ටු වෙන නිසා
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    ehema magulak wene naha.. uba balapanko ebay link eke e item eka gattada kiyala. item eke mokak hari awlak unoth eka kaprukata adala deyak nemei. awlak unoth mulin gatta sellerta kiyapan.
    u etapase refund ekak ewanwada nadda nattam item eka aye ewanna kiyanawada kiyala theranya karai. man nam ananthawath sellerwa contact karanawa kaprukata kalin.
    ape minissu nisamai kapruken dan item gennana bari. TV Monitors monath gennane na un. New items witharai.. kapruke karana thawa balu wadak thiyenawa air shipping walata salli aran sea shipping eke ewanawa
     
    මම එක පාර අයිටම් 2ක් ගත්තා
    එක අයිටම් එකක් මගේ අතට ආවා ඒත් ඒකෙ පාට වෙනස්
    මම පස්සෙ ඊබේ සෙලර්ව කන්ටැක්ට් කලාම ඌ කිව්වා ඒ පාට එක උන් හදන්නෙත් නැහැ කියලා
    පස්සෙ මම කප්රුක කන්ටැක්ට් කරලා කෝල් 10+ වගේ ගත්තම උන් පිලි ගත්තා උන් ඊබේ පරක්කු නිසා ඉන්දියන් සයිට් එකකින් ගෙන්නුවා කියලා
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මම එක පාර අයිටම් 2ක් ගත්තා
    එක අයිටම් එකක් මගේ අතට ආවා ඒත් ඒකෙ පාට වෙනස්
    මම පස්සෙ ඊබේ සෙලර්ව කන්ටැක්ට් කලාම ඌ කිව්වා ඒ පාට එක උන් හදන්නෙත් නැහැ කියලා
    පස්සෙ මම කප්රුක කන්ටැක්ට් කරලා කෝල් 10+ වගේ ගත්තම උන් පිලි ගත්තා උන් ඊබේ පරක්කු නිසා ඉන්දියන් සයිට් එකකින් ගෙන්නුවා කියලා

    uba kalin sellerwa contact karala kiyane nadda? mehema ekak haraha uba buy karane kiyala? etapasse u gattada kiyala confirm karagane nadda? loku item ne samanyen api buy karane. ithin apita track karana puluwan.. arun item eka purchase kara kiyala ubata ewaddi ubata balanna/ahanna puluwane. ethanadima amathala iwarayak karala dapan
     
    මම සෙලර් ගෙන් ඇහුම ඌ කිව්වා USA ඇඩ්‍රස් එක එවන්න කියලා
    මම කප්රුක එකෙන් ඒක ඇහුවම උන් ඒක කියන් නැහැ
    සෙලර්ට දවසට සේල්ස් 100+ වගේ එන නිසා හොයන්න අමාරුයි කිව්වා
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මම සෙලර් ගෙන් ඇහුම ඌ කිව්වා USA ඇඩ්‍රස් එක එවන්න කියලා
    මම කප්රුක එකෙන් ඒක ඇහුවම උන් ඒක කියන් නැහැ
    සෙලර්ට දවසට සේල්ස් 100+ වගේ එන නිසා හොයන්න අමාරුයි කිව්වා

    mage laga thibba unge ebay account eke nama. ahu unoth ewannam
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මම සෙලර් ගෙන් ඇහුම ඌ කිව්වා USA ඇඩ්‍රස් එක එවන්න කියලා
    මම කප්රුක එකෙන් ඒක ඇහුවම උන් ඒක කියන් නැහැ
    සෙලර්ට දවසට සේල්ස් 100+ වගේ එන නිසා හොයන්න අමාරුයි කිව්වා

    me uba gatta item eka mokakda and value eka?