Kaspersky Launches Free Antivirus for Windows

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Avira, AVAST, Kaspersky, AVG, ESET ඔක්කොම use කරලා තියනවා. වදයක් දෙන්නේ නැතුව virus අල්ලන එකම එක ESET තමයි ඔය set එකෙන්. ඉස්සරනම් Avira Free එක හොඳටම තිබ්බ ඊට පස්සේ උන් user interface වෙනස් කරලා market share එක කඩා ගත්ත. දැන්නම් හොඳයිද දන්නේ නැ.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මමනම් දැන් අවුරුදු ගානක් ඉදන් Windows Defender පාවිච්චි කරන්නේ.
    Firewall එක පොඩ්ඩක් එහා මෙහා කරලා හදාගෙන තව backup එකට Malwarebytes (real-time) එකයි SuperAntiSpyware (offline) එකයි දාගෙන ඉන්නවා.
    තාම Virus වලින්නම් ලොකු කරදර වෙලා නැහැ.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ow bun kisi karadarayak na virus ehemath unge paduwe unge wadak karagannawa katawath karadarayak na oka dammama:rofl:

    puthi oya aluthma version eka use kalada ?? mama dan 2 years idan use karanne meka. daily update karanawa. 2 weeks walata sarayak full scan ekak danawa. ochchara thama. meta wada mokakdda ban wenna ona..:rofl::rofl:
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Monawada ban real testing result danaganna oni nam me site walain balanna.

    AV TEST

    AV COMPARATIVES

    :yes::yes::yes:

    Based on my personal testing experiences best antivirus are (Only latest versions not oldest versions)

    1)
    Bitdefender , Kaspersky, Norton Security

    2)
    Eset, F Secure, Avira, Avast, AVG,Panda

    3)
    Comodo, McAfee

    WIndows defender kiyanne base protection eka

    :yes::yes::yes::P:P:P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    puthi oya aluthma version eka use kalada ?? mama dan 2 years idan use karanne meka. daily update karanawa. 2 weeks walata sarayak full scan ekak danawa. ochchara thama. meta wada mokakdda ban wenna ona..:rofl::rofl:
    mama use kala eka parak matchine eka 4-5 sarayak format karala tama goda dagatte. ekenm aepa una
    eda idala bitdefender,eset,mcafee tama maruwen maruwata
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    අවුරුදු 3ක් තිස්සේ Kaspa. ලොකු අවුලක් නෑ නමුත් Rumbler කියල මැල්වෙයාර් ඇටැක් එකක් නම් ආව.
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    උබලට නම් කොහොමද දන්නෙ නෑ..ඒත් මට නම් මගේ ජීවිතේ හම්බෙච්ච ජරාම ඇන්ටිවයිරස් එක තමයි Kaspersky... ඕය මගුල දැම්මට පස්සෙ ඕකට ඕනෙ විදිහට අපේ PC එක වෑඩ කරනවා මිසක් අපිට ඕන විදිහට අපේ PC එක වෑඩ කරන්නෙ නෑ.. අන්න ඒකට AVAST... Antivirus එකක් දාලාද කියලවත් හොයන්න බෑ... ඒවගේම වයිරස් හොයන්නත් නෑ...:):):)

    සිරාම කතාව :yes::yes::yes:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Avast නම් ගූ ගොඩක් තමයි. මම සෑහෙන්න දැකලා තියෙනවා Avast තියෙද්දි වයිරස් පිරිච්ච PCs
    මම නම් දන්න කාලෙ ඉදලා ESET

    math AVAST use kara kalayak dawasak virus ekak awith kela una :D eadin passe godak ewa test karala anthimata ESET Smart Security dagatta. mul kale nan key hoya hoya danme dannam adu ganata key aran danawa. ESET eka patta danenne wath na lap ekata, anithde key eka latest version ekkath use karanna puluwan. :D
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,201
    5,012
    113
    Loading...
    අපිට නම් Bitdiffender Free එක හොඳයි. 512MB RAM එකෙන් ඉල්ලන්නෙත්. email එකක් දීලා register වුණහම lifetime වැඩ. update, Scan පාඩුවෙ කරගන්නවා. Virus guard එකක් තියෙනව ද කියලාවත් තේරෙන්නෙ නැහැ. Simple GUI එකක් තියෙන්නෙත්. මාර ලේසියි. ඒත් guard එක Advanced වැඩ. දැන් අවුරුදු 05 + වගේ use කරනවා. වයිරස්, මේල්වෙයා පිරිච්ච පෙන්, External HDD ඕනි තරම් plug කරනවා. මේ වෙනකන් වයිරස් වලින් නම් කිසිම අවුලක් වෙලා නැහැ.