Kaspersky Launches Free Antivirus for Windows

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    kaspersky-launches-free-antivirus-for-windows-517171-4.jpg

    Kaspersky-Free_2.png

    Kaspersky-Free_3.png

    Kaspersky-Free_4.png

    Kaspersky-Free_5.png

    Kaspersky-Free_6.png

    Kaspersky-Free_7.png

    '
    Kaspersky එකෙන් ෆී ඇන්ටි වෛරයිස් සොෆ්ට් වෙයා එකක් දෙනවලු ඔන්න.හොඳද බලපල්ලකෝ

    සපෝට් කරන්නේ මේ OS වලටලු

    [FONT=museo_sans_cond]Windows XP • Windows XP 64 bit • Windows Vista • Windows Vista 64 bit • Windows 7 • Windows 7 64 bit • Windows 8 • Windows 8 64 bit • Windows 10 • Windows 10 64 bit[/FONT]

    download

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබලට නම් කොහොමද දන්නෙ නෑ..ඒත් මට නම් මගේ ජීවිතේ හම්බෙච්ච ජරාම ඇන්ටිවයිරස් එක තමයි Kaspersky... ඕය මගුල දැම්මට පස්සෙ ඕකට ඕනෙ විදිහට අපේ PC එක වෑඩ කරනවා මිසක් අපිට ඕන විදිහට අපේ PC එක වෑඩ කරන්නෙ නෑ.. අන්න ඒකට AVAST... Antivirus එකක් දාලාද කියලවත් හොයන්න බෑ... ඒවගේම වයිරස් හොයන්නත් නෑ...:):):)
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක හොඳයි අපි මැෂින් එකේ කිසිම වැඩක් කරන්නෙ නැත්තම්
    එහෙම නැත්තම් රැම් එක ගිගාබයිට් 6ක් 8ක් ඕනම කැස්පර්ස්කයි දුවන්නම :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අන්න ඒකට AVAST... Antivirus එකක් දාලාද කියලවත් හොයන්න බෑ... ඒවගේම වයිරස් හොයන්නත් නෑ...:):):)

    කොහොමත් ඇවෙස්ට් එකට වයිරස් අහු වෙන්නෙ නැහැ :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    කොහොමත් ඇවෙස්ට් එකට වයිරස් අහු වෙන්නෙ නැහැ :rofl:

    Avast නම් ගූ ගොඩක් තමයි. මම සෑහෙන්න දැකලා තියෙනවා Avast තියෙද්දි වයිරස් පිරිච්ච PCs
    මම නම් දන්න කාලෙ ඉදලා ESET
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොහොමත් ඇවෙස්ට් එකට වයිරස් අහු වෙන්නෙ නැහැ :rofl:

    Avast නම් ගූ ගොඩක් තමයි. මම සෑහෙන්න දැකලා තියෙනවා Avast තියෙද්දි වයිරස් පිරිච්ච PCs
    මම නම් දන්න කාලෙ ඉදලා ESET

    :rofl::rofl::rofl::rofl:

    AVAST Pro danna one putha....:P:P:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    උබලට නම් කොහොමද දන්නෙ නෑ..ඒත් මට නම් මගේ ජීවිතේ හම්බෙච්ච ජරාම ඇන්ටිවයිරස් එක තමයි Kaspersky... ඕය මගුල දැම්මට පස්සෙ ඕකට ඕනෙ විදිහට අපේ PC එක වෑඩ කරනවා මිසක් අපිට ඕන විදිහට අපේ PC එක වෑඩ කරන්නෙ නෑ.. අන්න ඒකට AVAST... Antivirus එකක් දාලාද කියලවත් හොයන්න බෑ... ඒවගේම වයිරස් හොයන්නත් නෑ...:):):)

    avast kiyane magulak yako
    kohomat okata virus ahu wennet na
    virus tibbat allala delete karanna taram oke engine eka powerfull na
    mata nam kaspa tamai
     
    • Like
    Reactions: Arrow11