මචෝ Kaspersky එක හින්ද අද මම දන්නේ නැතුව 1.11GB download වෙලා බලන්නකෝ අපරාදේ බන් මම දන්නෙත් නැ නිකම් router එක blink වෙන නිසා බැලුවේ පස්සේ task manager එකට ගිහිල්ල බලද්දී මෙහෙමයි පෙන්නන්නේ 
මම බැලුව Update වෙනවද කියල එත් නැ update වෙලා තියනවා උදේ එත් NETWORK use වෙනවා සැහෙන
දැන් මම Protection pause කරලා දැම්ම අයෙත් eneble කරොත් අයෙත් NETWORK use වෙනවා මේක නවතන්න විදිහක් නැද්ද බන් update වෙලා ඉවරයි කියල පෙන්නන්නෙත් .. මට හිතාගන්න බෑ ඇයි මෙච්චර කරන්නේ කියල
ඔගොලොන්ගේත් මෙහෙම වෙලා තියනවද මචන් ??

umba 07 da ?
අඩා මාත් දන්න කාලේ ඉදන් කැස්පා තමා යූස් කරේ ඔහොම සීන් ඒකක් වෙලා නෑ