Kaspersky users ලා එන්නකෝ PLEASEEE !!

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    මචෝ Kaspersky එක හින්ද අද මම දන්නේ නැතුව 1.11GB download වෙලා බලන්නකෝ අපරාදේ බන් මම දන්නෙත් නැ නිකම් router එක blink වෙන නිසා බැලුවේ පස්සේ task manager එකට ගිහිල්ල බලද්දී මෙහෙමයි පෙන්නන්නේ :shocked::shocked:

    2ly3oeu.png


    මම බැලුව Update වෙනවද කියල එත් නැ update වෙලා තියනවා උදේ එත් NETWORK use වෙනවා සැහෙන :no: දැන් මම Protection pause කරලා දැම්ම අයෙත් eneble කරොත් අයෙත් NETWORK use වෙනවා මේක නවතන්න විදිහක් නැද්ද බන් update වෙලා ඉවරයි කියල පෙන්නන්නෙත් .. මට හිතාගන්න බෑ ඇයි මෙච්චර කරන්නේ කියල :( ඔගොලොන්ගේත් මෙහෙම වෙලා තියනවද මචන් ??
     

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    ube KIS eka ayin karala apahu dapan. Oka hariyata update wenne na ekai oya man hithanne. Updates download wenawa but 100% giyata pennanne Database has never been updated kyala. So sarin sare apahu update wenawa.. DOwnload wena eka witharai wenne. Uninstall it and reinstall.
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    umbe windows update wenawa sure ekatama. windows update nawaththanna.

    umba mona application eken internet use karath ee okkoma enne kaspersky haraha. e nisa umbata peenne kas internet use karanawa wage. kas exit karala balanna eelangata task manager eke oya brandwith eka use karanne mokakda kiyala. eeka thamai aththatama umbe internet use karanne :yes:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    :eek: අඩා මාත් දන්න කාලේ ඉදන් කැස්පා තමා යූස් ‍කරේ ඔහොම සීන් ඒකක් ‍වෙලා නෑ :no: format කරල අලුතින් කැස්පා දැම්මත් full update වෙන්නෙත් 300Mb වලට අඩුවෙන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ එහෙම අවුලක් වෙලා නෑනෙ මචං.. අප්ඩේට් වෙන්නත් ඔච්චර ලොකු ගාණක් යන්නෙ නෑ.. :no: