Me dawas wala katharagamata wahina seen ekak da thiyenne? me weekend katharagama yanna heduwe...
N Nipunajayjay Junior member Apr 17, 2008 220 5 18 Oct 1, 2015 #1 Me dawas wala katharagamata wahina seen ekak da thiyenne? me weekend katharagama yanna heduwe...
jayawardena89 Member Dec 15, 2014 503 25 0 Oct 1, 2015 #2 අතර මග වහිනවා බන්.මාතර දිහාට.උබ බස් එකේ නෙවේනම් යන්නේ අවුලක් නැහැ.කතරගමට බන් කට්ටේට පායනවා.මන් ගියේ 29 30 ගිය මාසේ.අවුලක් නෙතිව බය නැතිව යමන්. Reactions: Nipunajayjay
අතර මග වහිනවා බන්.මාතර දිහාට.උබ බස් එකේ නෙවේනම් යන්නේ අවුලක් නැහැ.කතරගමට බන් කට්ටේට පායනවා.මන් ගියේ 29 30 ගිය මාසේ.අවුලක් නෙතිව බය නැතිව යමන්.
Lejayange Well-known member Mar 23, 2015 18,947 5,579 113 Oct 1, 2015 #3 Kataragama Pradeshiya Sabha Pussadewa Mawatha, Kataragama 047 2235275 call karala balapan yanna kalin Reactions: Nipunajayjay
Kataragama Pradeshiya Sabha Pussadewa Mawatha, Kataragama 047 2235275 call karala balapan yanna kalin