Katharagama

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
අතර මග වහිනවා බන්.මාතර දිහාට.උබ බස් එකේ නෙවේනම් යන්නේ අවුලක් නැහැ.කතරගමට බන් කට්ටේට පායනවා.මන් ගියේ 29 30 ගිය මාසේ.අවුලක් නෙතිව බය නැතිව යමන්.
 
  • Like
Reactions: Nipunajayjay