Katunayake Airport Stopped

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හරි ඔච්චරයි අඩු උනේ.. මුළු රටම මහා අවුලක් :angry:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අවුරුදු තුනකට සැරයක් දහදාහක් :baffled: මුන්ට යකෝ පාඩුවට දුවද්දී තව පඩිත් වැඩිකරන්න හොඳට තියෙයි

    This is Airport staff.. not SriLankan :yes::yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    aye wedata palayan ponnayo man plane eke hira wela inne.idala idala lankawata awa puka dawasama athule
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,679
    33,902
    113
    කටුනායක විතරද පිකටින්. මත්තල නැතුව ඇතිනේ. ඔක්කම ෆ්ලයිට් මත්තලට හැරෙව්වනම් පිකටින් කාරයින්ට රෙවෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,885
    86,090
    113
    ආශ්චර්යමත් රටක
    yako munta kochchara salli hamba karanna puluwan da? job ekata amatharawa mun kochchara hoyanawada? munge salary th anith gov ayata wada wadiy, rate reputation ekata kela wenne me wesige puthala nisa, mun okkoma ewun ballo wage eliyata dala aluthma set ekak recruit karanna ona...

    pagaa kaakko, lingika allas ganna dassayo :rofl:

    aniwa oya wesige putala innakan rata hadanna ba.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Custom eketh system eka danawa kiwwa gaman strike pagawa gahanna bari nisa. Aththtama strike karana un ain karala wena aluth set ekak ganna ona.

    සිරා කතාව.... ඔය එයාර්පොර්ට් එකට වැඩිය කොටුවේ කඩවල් හොදයි. කඩේකට ගියොත් අහන්නේ බඩු වගයක් තියෙනව පන්නල දෙන්න කියල ඒ මදිවට බැන්කු වල උන් කෑ ගහනව සල්ලි මාරු කරන්න අපි ලගට එන්න කිය කිය... දූසනයේන් වන්චාවෙන් පිරිනු රටක හැමදෙම ඔහොම තමා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,976
    16,616
    113
    සිරා කතාව.... ඔය එයාර්පොර්ට් එකට වැඩිය කොටුවේ කඩවල් හොදයි. කඩේකට ගියොත් අහන්නේ බඩු වගයක් තියෙනව පන්නල දෙන්න කියල ඒ මදිවට බැන්කු වල උන් කෑ ගහනව සල්ලි මාරු කරන්න අපි ලගට එන්න කිය කිය... දූසනයේන් වන්චාවෙන් පිරිනු රටක හැමදෙම ඔහොම තමා

    :rofl::yes:මේකේ ඉන්න සමහර උන් ඔකේ ඇතුලේ ඉන්න උන්ව සුද්ද කරන්න හදනවා.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    කටුනායක විතරද පිකටින්. මත්තල නැතුව ඇතිනේ. ඔක්කම ෆ්ලයිට් මත්තලට හැරෙව්වනම් පිකටින් කාරයින්ට රෙවෙයි

    mattalath wahala ban
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    29594563_1786114238361894_3071125355321970618_n.jpg




    29597686_1786114235028561_6852647287322273286_n.jpg




    29791219_1786114245028560_2779741881831050275_n.jpg
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,536
    1,557
    113
    sri rajasinha adawiya
    665% ලාබයක් ලැබෙන ආයතනයක්. සේවකයෝ පැය 16කට වඩා වැඩ කරනවා එක turn එකක. නිදිමරාගෙන වැඩ කරනව. තොපිල මෙහම කට්ටක් කනවද? :angry: මහා එවුන් හොර කන ඒවා පෙන්නේ නැ. මෙච්චර ලාබයක් අරන් දෙන ආයතනයක සේවකයන්ට මෙහෙම සැලකුව කියල වැරද්දක් නැ. :yes: උබලට නැත්තම් අනිත් උන්ටත් ඕන නැ කියල හිතන කුහකයෝ උබල.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,754
    113
    ගෙදර/බෝඩිමේ
    665% ලාබයක් ලැබෙන ආයතනයක්. සේවකයෝ පැය 16කට වඩා වැඩ කරනවා එක turn එකක. නිදිමරාගෙන වැඩ කරනව. තොපිල මෙහම කට්ටක් කනවද? :angry: මහා එවුන් හොර කන ඒවා පෙන්නේ නැ. මෙච්චර ලාබයක් අරන් දෙන ආයතනයක සේවකයන්ට මෙහෙම සැලකුව කියල වැරද්දක් නැ. :yes: උබලට නැත්තම් අනිත් උන්ටත් ඕන නැ කියල හිතන කුහකයෝ උබල.
    Yako e wada karanne pinata newei ne, unta ekata hodata gewanawa ne, airport eka kiyanne rate marmasthanayak, critical place ekak, rataka reputation eka 0ta danna puluwan thanak, ada depart wenna,lankawata enna inna foreigners la aye lankawa gana hoda review ekak kiyaida? un kiyanne land karapu thana idanma fail kiyala, oke strike karana kalakanninta newei baninne,un baninne mulu ratatama, ubata idea ekak thiyenawa da rate image ekata wena damage eka gana...???

    aerobridge wada karanne na kiyanne mona sakkili wadak da? plane wala inna ewun eliyata enne kohomada???
     
    Last edited:

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Comment kiyewwama hina yanawa munge danuma gana

    1.padu labanne sri lankan airline
    2.strike karanne aviation kattiya
    3.bothal alluwe immigration eke kattiyage
    4.ubala horu kiyala baninne custom eke kattiyata

    Yako me ayathana 4k. eka ayathanayak neme