Katunayake Airport Stopped

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    😨 ඔක්කොම එළියට බැහැලා, කටුනායක ගුවන්තොටේ සියලු වැඩ නවතී 😨

    collage.png

    අද(3) දහවල් කටුනායක ගුවන් තොටුපළේ සේවක විරෝධතාවයක් නිසා සියලු කටයුතු අකර්මන්‍යවී තිබේ.
    ගුවන් තොටුපළ සේවකයින්ට වසර 3 කට වරක් රුපියල් 10000 ක වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු වුවත් අවුරුදු 6 කින් වැඩි කර නැති බවත් ඒ වෙනුවෙන් ඊයේ 2 කළ සංකේත වැඩවර්ජනයට ඇමති නිමල් සිරිපාල ද සිල්වා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා
    අද දහවල් 11 ට කටුනායක ගුවන් තොටුපළේ සේවකයින් සියල්ල එළියට බැස උද්ඝෝෂණයක නිරතව සිටී.

    ඒ අනුව මේ වනවිට ගුවන් තොටුපළේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත දෙකම වසා දමා ඇත.
    පොලිසිය හමුදාව එස්ටීඑෆ් සියල්ල මේ වනවිට ගුවන් තොටුපළ අවට ආරක්ෂාවට යොදා ඇති අතර ගුවන් යානා ගොඩ බැස්සවීම පමණක් සිදුවන නමුත් ගුවන් ගතවීම හෝ අනෙක් රාජකාරී වැඩ සියල්ල නැවතී තිබේ.


    airport01gossiplanka.jpg


    airport02gossiplanka.jpg


    airport03gossiplanka.jpg


    airport04gossiplanka.jpg


    Source: Gossiplankanews
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    හුට්ටප්පරි ඤාණරතන.මුන්ට පිස්සුද.ඊයේ අර හොර විස්කි බෝතල් ටික ඇල්ලුව හින්දද දන්නේ නැහැ.ඕක හොර ගුහාවක්..රංචු ගැහිලා හොරා කන්නේ.

     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Apith Eliyata Bahimuda .. Padi Madi kiyala....Lankawe Hamoma Eliyata Bahimu.. 10,000 wadi karapan Kiyala..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කබර හොරු ඉන්නෙ බන් ඕකෙ, කස්ටම් එකෙත් එහ්මය් , කැරි පොන්නයො ටික ගහල එලවල අලුතෙන් ගන්න ඕන බන් ස්ටාෆ් නැත්නම් එයාර්ෆෝස් දෙන්න ඕන ඔක්කොම, කැරිම හොරු, හොද මිනිස්සුත් කීප දෙනෙක් ඉන්නව, අපෝ අපෙන් සල්ලි ගනිපු හැටි හෙනම ගහපන් තොපිට , පෙරෙය්ද අරක්කු අල්ලපු නිසාද වර්ජනේ... පව් අසරන වෙන ගුවන් මගීන්....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුරුදු තුනකට සැරයක් දහදාහක් :baffled: මුන්ට යකෝ පාඩුවට දුවද්දී තව පඩිත් වැඩිකරන්න හොඳට තියෙයි
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    ගුවන් තොටුපළ සේවකයින්ට වසර 3 කට වරක් රුපියල් 10000 ක වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු වුවත් අවුරුදු 6 කින් වැඩි කර නැති බවත් ඒ වෙනුවෙන් ඊයේ 2 කළ සංකේත වැඩවර්ජනයට ඇමති නිමල් සිරිපාල ද සිල්වා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා
    අද දහවල් 11 ට කටුනායක ගුවන් තොටුපළේ සේවකයින් සියල්ල එළියට බැස උද්ඝෝෂණයක නිරතව සිටී


    no problem! with all of those recently introduced tax methods the country can give these people a salary hike by grabbing money from the citizens pocket. no need to fix collapsing economy. just take it from citizen pokcet and give to them. shall we call this the robin hood style ? ohh no robin hood looted only the rich. comparing this with robin hood style is a disgrace for robin hood :lol:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අවුරුදු තුනකට සැරයක් දහදාහක් :baffled: මුන්ට යකෝ පාඩුවට දුවද්දී තව පඩිත් වැඩිකරන්න හොඳට තියෙයි

    Paduwata duwanne srilankan eka bn.. oya strike karanne airline eke un newe.. airport & aviation eke un:sorry: eka padu na
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැරදි වෙලාවක මුන් ඕක පටන් ගත්තෙ..
    හරක්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,638
    33,820
    113
    මුන්ගේ ශරීර කූඩ දිහා බලපල්ලකෝ හොඳ සැපට කාපු බීපු එවුන් ඉන්නේ. මුන්ට තෙලේ වැඩිවෙලා පිකටින් කරන්නේ. STF එක බස්සවලා බැටන් පොලුවලින් පුකවල් පැලෙව්වානම් හරි.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    yako munta kochchara salli hamba karanna puluwan da? job ekata amatharawa mun kochchara hoyanawada? munge salary th anith gov ayata wada wadiy, rate reputation ekata kela wenne me wesige puthala nisa, mun okkoma ewun ballo wage eliyata dala aluthma set ekak recruit karanna ona...

    pagaa kaakko, lingika allas ganna dassayo :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Custom eketh system eka danawa kiwwa gaman strike pagawa gahanna bari nisa. Aththtama strike karana un ain karala wena aluth set ekak ganna ona.